මට අගමැතිකම ලොකු නෑ

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට අගමැතිකම ලොකු නෑ

    අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මීට සුළුවේලාවකට පෙර ආරම්භ වී තිබේ.

    එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට අදහස් දැක්වීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා දුන්න ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑ ගසමින් බාධා කරන්නට විය.

    කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය.



    රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලොකු දෙයක් වුවත් තමාට එවැනි හැඟීමක් නොමැති බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා තමා අග්‍රාමාත්‍යධූරය මීට පෙර ද වැඩකටයුතු කර තිබෙන බව ද පැවසීය.

    ඊයේ දිනයේ තරම් පාර්ලිමේන්තුවේ අඳුරු යුගයක් තමා නොදැක සිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

    පසුගිය ඔක්තෝබර් 26 වන දා වන විට ජනතාව ඉතා පීඩාකාරී තත්ත්වයක සිටි බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා මහබැංකු මංකෝල්ලය හා රජයේ ව්‍යාපෘති ඇතුළු සියලු දේපල විදේශිකයින්ට විකිණීම ආදි හේතු මත ජනතාව මෙම තත්ත්වයට පත්ව සිටි බව ද කියා සිටියේය.

    එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් තමාව අගමැතිධූරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටු වීමට පැවසු බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් මැතිවරණයක් පැවැත්වීමට යන අවස්ථාවක ඉතිහාසයේ පළමුවරට අධිකරණයට ගොස් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් මැතිවරණයක් පැවැත් වීම නවත්වන්න පිහිට පතන බව ද පැවසීය.

    තමා අගමැතිධූරයේ දිවුරුම් දීමත් සමඟ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති වු බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව හඬ අනුව පාර්ලිමේන්තුව තුළ සම්මත වු බව පැවසා සිටිමෙන්, ජාත්‍යන්තරයට පවා වැරදි ආකල්පයක් ලබා දීමට සමත් වු බව කියා සිටියේය.

    සාධාරණ ඡන්දයක් පැවැත්වීමට සියලු මන්ත්‍රීවරුන්ට තමා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ, එනිසා සියලු ජනතාවගේ තීරණය මත රඳා පවතින බවත්, එනිසා හැකි ඉක්මනින්න මැතිවරණයකට යෑමට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් කියා සිටියේය.

    මේ අතර, අද රෑටත් ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

    කථානායකවරයාගෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ස්වාධීනත්වය බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, බටහිර මිතුරන් හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටිම ගැන තමාගේ කණගාටුව පළ කරන බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


    අද දෙරණ....
     
    • Like
    Reactions: realpissa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    maithripala-sirisena,-sri-lanka_625x300_1528969565328.jpg

    ජනපති ආරාධනයෙන්
    රනිල් බාගෙට කපු ඉඳුල් බත් පිගාන
    සති 2කට කන්න ඉදිරිපත් උන
    51AwXkTSIVL._SS500.jpg


    මහින්ද රාජපක්ස මහා රජතුමාට අපේ උපහාරය
     
    • Haha
    Reactions: SLBlackKnight

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    කෝ ඊයෙ මහින්ද කතාවක් කරන්නෙ ඉල්ලා අස්වෙන්න කියලා හිතපු ටොයියෝ ටික මේ කොනට පීස්
     
    • Like
    Reactions: @119

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    නවීන්ට පස්ස නායක කම අරන් දෙන්න පොනිලට ගුද මාර්ගේ පුදන්න ගිහින් කරූට හිකිලා කරූ වෙන්න යන සීන් එකක් තියෙන්නෙ.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    :cool::cool::cool::cool::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    අන්න ඒකට නං ගොඩක් අයට රිදෙන්න ඇති.

    Salute!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,371
    20,785
    113
    Panadura
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    :cool: :cool: :cool:
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    <3 <3
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:
    :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Ekiyanne eya agamathi newe kiyala:lol:

    නැහැ පාර්ලිමේන්තුවේ කාටවත් මහින්ද රාජපක්ෂට තරං රටේ ගරුත්වය ලබන ප්‍රතිරූපයක් නැහැ කියල.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවත් පැවසීය. :cool:

    එකත් බොරුවක්නේ

    මහේන්ද්‍රන් රාජපක්ෂ ලෙස නිවැරදි වියයුතුයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    මහේන්ද්‍රන් රාජපක්ෂ


    මහේන්ද්‍ර...
    එහෙම බැලුවොත් Edit: ආරියසේන ආශුභෝධ කියන්නෙත් බොරු නමක් නෙ.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kohomada e talk eka :rofl:

    HODAI HODAI ubala wage eka pattak vitarak pena unta. eith ubalta penne ea minihage atta aramuna BALALOBAYA kiyala dan kayay ranilta pakshagrahi kayanawa kiyala Ranil inneth same boat but his way of acting is different than mahinda echarai
     
    Last edited:

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    මහින්ද ලොක්කනං කියයි. jvp unp ඡන්දෙකට යන්නෙ කොහොමද. හාන්සියි ගියොත්. හඬ ඡන්දයක්වත් තිබ්බොත්...
    එත් ඉතිං රනිල් හාමුට පඩයක්වත් ඇරගන්න පුලුවන් වෙයිද සද්දෙට.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හම්මා ගැම්මට .. මට අගමැති කම ලොකු නෑ .. මම මහින්ද .. ඒ වුනාට චුට්ටක් විතර ලොකු නැත්තෙත් නෑ .. පොඩි පුතාලගේ නඩු ටික බේරගන්න තිබ්බ නං ඇති .. ගැම්මට ...
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    maithripala-sirisena,-sri-lanka_625x300_1528969565328.jpg

    ජනපති ආරාධනයෙන්
    රනිල් බාගෙට කපු ඉඳුල් බත් පිගාන
    සති 2කට කන්න ඉදිරිපත් උන
    51AwXkTSIVL._SS500.jpg


    මහින්ද රාජපක්ස මහා රජතුමාට අපේ උපහාරය


    පොනිල් අදවත් අගමැති උනාද බන්? :lol::lol: