හොද වැඩක් කරලා තියන්නේ මචං.
උඹ වගේ හිතන එව්න් අද කාලේ අඩුයි. තමන් කරන පින් තමන්ට ඉතුරු වෙනවා. ඒ මනුස්සයා කපටියෙක් කියලා මම හිතන්නෙ නෑ. එහෙම වුනත් අව්ලක් නෑ. මොකද උඹේ චේතනාව හොදයිනේ.
තාත්තලා ඔහොම තමයි මචං. ආදරේ පිටට පේන්නෙ නෑ.

නියමයි බන් හැමෝම මර්සි කාරයෝ නෙමෙයි, ඔය වගේ මිනිස්සු ඉන්නවා 