මට අනාගතේ අතීතේ පෙනවා බං.......

planner123

Well-known member
  • May 22, 2018
    8,656
    14,850
    113
    කලූ පාටයි බැලුව බලුවා. එහෙම පෙන්නෙ නෑ මොකෙක් හරි වහගෙන ඉන්නේ.
    A kiyanne appachchi wa yakek waha genada inne ?
    A pavule wena aya gena oba thuma baluwada ?

    On a side note, mama ahala thiyena dewal anuwa nam ubata waramak labenna yanne. Habai meka dena kena uben monawa illai da danne naha. Ubata hitiyata wada pahalata watenna puluwan me dewal iwara weddi. Naraka paththata me dewal use karanna epa. Ubata nidan ehema pena nisai kiwwe. Parissamen indapan kriya karapan. Dali pihiyen kiri kanne oba thuma. Better to keep this a secret. Schizophrenia kiyanneth me wage thamai.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම උඹට එක උපදෙසක් දෙන්නම් මම දන්නේ නෑ ඕක ඇත්තද බොරුද කියල හැබැයි ඇත්තනම් උඹ ඔය කළ දෙය ආයෙත් කරන්න එපා. තැන තැන කියන්න එපා. ඒ ඇයි කියලා උඹට පස්සේ තේරෙයි. :no:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මට පෙන්නේ උබට මල ගිය පරානකාරයෙක්ගේ උදවු තියනවා වගේ
     
    • Like
    Reactions: Tz4400

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම උඹට එක උපදෙසක් දෙන්නම් මම දන්නේ නෑ ඕක ඇත්තද බොරුද කියල හැබැයි ඇත්තනම් උඹ ඔය කළ දෙය ආයෙත් කරන්න එපා. තැන තැන කියන්න එපා. ඒ ඇයි කියලා උඹට පස්සේ තේරෙයි. :no:
    ත්‍රෙඩ් එකක් දාලා කන පරිප්පුව . උබ කිටයන දේ මට පැහදිලියි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    ත්‍රෙඩ් එකක් දාලා කන පරිප්පුව . උබ කිටයන දේ මට පැහදිලියි.
    මේ පිට උන්ට කලින් කිරියේ අපිට ප්‍රමුකස්තානේ දියන් ඈ දේවාලෙට එද්දී., පෝලිම් වල පැය ගණන් කටු කන්න බෑ.