මට අනාගතේ අතීතේ පෙනවා බං.......

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,118
    46,738
    113
    tom folding arms GIF
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    වෙන එකෙක් මේ කතාව කිව්වනම් විස්වාස කරන්න බෑ
    ei meh ayya kauru wage kenekda
    බලපන් උපන් වෙලාවලුත් එවලද කියල
    sirawata ban :lol: :lol: ehema ayyala thamaa lankawe inne..mun thama me deshapalakayoth parliment yawanne.. eetapasse toyyo bayyo wela bedagena benagannawa
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ei meh ayya kauru wage kenekda

    sirawata ban :lol: :lol: ehema ayyala thamaa lankawe inne..mun thama me deshapalakayoth parliment yawanne.. eetapasse toyyo bayyo wela bedagena benagannawa
    ooka thamai man hamawelema kiyanne lankawe unwa wena ratawal walata wadda gannawath hodana kiyala
    munge moodakama jaanawlin ena ekak ,e ratawaluth winasa wenawa mun gihin ehe haththa bo karaama :lol:
     
    • Love
    Reactions: elektro

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    එක සැරයක් උනා පොඩි කාලෙ. තාත්ත කඩේ ගියා ice cream එකක් ගේන්න කියල bike එකේ.
    එක පාරට හිතුන accident එකක් වෙන්න යන්නෙ කියල. ඇත්තටම accident උනා බීපු එකෙක් වෑන් එකකින් ඇවිත් පිටිපස්සෙන් හප්පලා.
    කොහොමද එහෙම උනේ කියල explanation එකක් නෑ. කාටවත් කිව්වෙත් නෑ.

    තව එකෙක් ඉන්නව පාරවල් දෙක තුනකට එහා. ඌ ගැන නිකන් මට හිතුන ගමන් මූ අපේ ගෙදර එනව.
    එක පාරක් දෙපාරක් නෙවේ සිය පාරක් විතර වෙලා තියනව. මාස ගානක් ගෙවල් පැත්තෙ ඇවිත් නැතුව එක පාරට හිතෙනව කො යකෝ අරූ පෙන් එකත් අරන් ගියා ආවෙ නෑ නෙ කියල. මෙන්න මූ එනව. ඇහුවම කියනව එක් පාරම හිතුනලු. telepathy සීන් එක ඌත් එක්ක තමයි වැඩ කරන්නෙ.
    https://elakiri.com/threads/අමුතුයි-ඔයාලටත්-මෙහෙම-වෙලා-තියෙද.2020531/
     
    • Like
    Reactions: S_M_S

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උබේ කලින් ත්‍රෙඩ් එක්ක බලපුවාම, හිතන්න පුලුවන් උබ නිකන් දෙයක් කියන් නෑ කියලා. හැබැයි මේ දේවල් විස්වාස කරන්න අමාරුයි! භාවනාකරල හිත දියුනු කරගත්තු උදවියට යම් යම් දේවල් කියන්න කරන්න පුලුවන්! අනාගතේ අතීතේ පේනවා කින්නේ නාඩිවාක කියන එක!!! නාඩිවාක්‍ය ගොඩක් අය විස්වාස කරන්නෑ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියල තියෙන්නේ, යම් කිසි තැනැත්තෙකුට නාඩි වාක්‍ය ගැන හොයන්න හිතෙනවයි කියල කියන්නේ, සෘෂිවරයා හමුවීමට වෙලාව පැමිණි තැනැත්තා කියන එකයි! කිසියම් කෙනෙක්ට විශ්වාසයක් නැතිනම් ඒ තැනැත්තා තමන් ගැන, තමන්ගේ අතීතය ගැන වර්තමානය සහ අනාගතය, අනාගතයේ ඉදිරි භව ගමන සකස්කර ගත යුතු ක්‍රමය ගැන දැන ගැනීමේ වාසනාව අහිමි තැනැත්තෙක්. මෙහෙමයි බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ.

    ගොඩක් අයට විහිලුවක් වුනත් මෙහෙම ඇත්තටම පේන්න ගත්තොත් හෙනම අප්සෙට් යනවා. මොකද නොපෙනෙන ලෝක ගොඩක් තියෙනවා! මේවා විස්තර කරන්න අමාරුයි.