මෙකයි සීන් එක හිතන්නකො ඔයාලට හිටපු ගමන් මොකක් හරි එකක් මතක් වෙනවා මෙහෙම දෙයක් වෙයි කියලා එතකොට එදාම හරි පහුවදා හරි එහෙම දෙයක් උනා කියලා ආරන්චි වෙනවා.
උදා කාගේ හරි නිලියක්ගේ ලික් උන එකක් මතක් වෙනවා අවුරුදු ගානකට කලින් ලීක් උන එකක් එලකිරියට ලොග් වෙලා බැලුවාම ඒ නිලියගේ ලික් එක ගැන තෙරෙඩ් එකක් තියෙනවා.
අහම්බෙන් කාලෙකට කලින් අහපු සින්දුවක් මතක් වෙනවා ෆෙස්බුක් එකට ලොග් උනාම කවුරු හරි ඒ සින්දුවේ ලිරික්ස් ස්ටෙටස් දාලා තියෙනවා.
උන දෙයක් කියන්නම් එක දවසක් උදේ ස්කෝලේ යන්න කලින් ලැස්ති වෙනකොට බොක දදා ඉන්නකොට මතක් උනා සත්තු වට්ත බලන්න යන්න තිබුනනම් හොදයි කියලා.දවල් ටීචර් පන්තියට ඇවිත් කීවා තියෙන පන්ති වලින් හොදම පන්තිය ඔයාලගේ පන්තිය ඒක නිසා ප්‍රදර්ශනයක් බලන්න සත්තු වත්ත බලන්න එක්ක යනවා කියලා.
මේක මේ තිබිලා නැතිවෙලා ගිය බේසික් ඉන්ස්ටින්ක් එකද වෙන මොකක් හරි සීන් එකක්ද ඔයාලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් දාන්න