මට අනාගතේ අතීතේ පෙනවා බං.......

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අද ආවා හාමුදුරුවෝ කෙනෙක් මාව ඉන්ටෙර්විව් කරන්න මම ඒ හාමුදුරුවෝ ගැන හොදට බැලුවා . මාරු ඩයල් එක එනකොටම හාමුදුරුවෝ ගැන A -Z හරි. මම ඉතින් ගොනා වගේ හිටිය අහන දේට උත්තර දිදී. මු ඒවා රෙකෝඩ් කළා .කැමරා කල කොල්ලට පැත්තකට කතාකරල ඌ උදේට කපුවා කිව්වා සාක්කුවේ තියෙන ගාන කිව්වා ඊට පස්සේ කොටු පැනපුව අනන්මනං ටික කියලා දැම්ම පවු ඌ මුනට හෙන ගැහුවවගේ උනා, ඊට පස්සේ හමුදුරුන්ට දුන්න නියම දීමක් කෙලින්ම කිව්වේ අපි ගිහින් එන්නම් මහත්තයා කියලා. මු රෙකෝඩ් කලානේ මමත් ඔක්කොම වදින විදියට රෙකෝඩ් කළා ෆෝන් එකෙන්. පවු බන් හාමුදුරුවෝ..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    munta muna gehena minissu witarai da read karanna puluwan?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අද ආවා හාමුදුරුවෝ කෙනෙක් මාව ඉන්ටෙර්විව් කරන්න මම ඒ හාමුදුරුවෝ ගැන හොදට බැලුවා . මාරු ඩයල් එක එනකොටම හාමුදුරුවෝ ගැන A -Z හරි. මම ඉතින් ගොනා වගේ හිටිය අහන දේට උත්තර දිදී. මු ඒවා රෙකෝඩ් කළා .කැමරා කල කොල්ලට පැත්තකට කතාකරල ඌ උදේට කපුවා කිව්වා සාක්කුවේ තියෙන ගාන කිව්වා ඊට පස්සේ කොටු පැනපුව අනන්මනං ටික කියලා දැම්ම පවු ඌ මුනට හෙන ගැහුවවගේ උනා, ඊට පස්සේ හමුදුරුන්ට දුන්න නියම දීමක් කෙලින්ම කිව්වේ අපි ගිහින් එන්නම් මහත්තයා කියලා. මු රෙකෝඩ් කලානේ මමත් ඔක්කොම වදින විදියට රෙකෝඩ් කළා ෆෝන් එකෙන්. පවු බන් හාමුදුරුවෝ..

    පී.ම්. එකක් දැම්ම උත්තරයක් දෙන්න. පුද්ගලික ප්‍රශ්නයක්.

    රටේ හැමතැනම වගේ කතාවක් යනව. ලබන අව්රුද්දෙ ලන්කාව බන්කොලොත් වෙනව, බැන්කු වල සල්ලි දාපු එවුන්ට අමාරු කාලයක් එනව, මිනිස්සුන්ට කන්න නැතිවෙනව වගේ.

    මේ ගැන ඔබ තුමාට මොනව හරි කියන්න පුලුවන්ද?
     
    meka yt dai da apita balaa ganna?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පී.ම්. එකක් දැම්ම උත්තරයක් දෙන්න. පුද්ගලික ප්‍රශ්නයක්.

    රටේ හැමතැනම වගේ කතාවක් යනව. ලබන අව්රුද්දෙ ලන්කාව බන්කොලොත් වෙනව, බැන්කු වල සල්ලි දාපු එවුන්ට අමාරු කාලයක් එනව, මිනිස්සුන්ට කන්න නැතිවෙනව වගේ.

    මේ ගැන ඔබ තුමාට මොනව හරි කියන්න පුලුවන්ද?
    මටත් ඇඩ්රස් නැතුව ඉන්නේ බන් ඒවා දකිනකොට
     
    • Sad
    Reactions: dodangodarohan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,721
    113
    ආශ්චර්යමත් රටක
    අද ආවා හාමුදුරුවෝ කෙනෙක් මාව ඉන්ටෙර්විව් කරන්න මම ඒ හාමුදුරුවෝ ගැන හොදට බැලුවා . මාරු ඩයල් එක එනකොටම හාමුදුරුවෝ ගැන A -Z හරි. මම ඉතින් ගොනා වගේ හිටිය අහන දේට උත්තර දිදී. මු ඒවා රෙකෝඩ් කළා .කැමරා කල කොල්ලට පැත්තකට කතාකරල ඌ උදේට කපුවා කිව්වා සාක්කුවේ තියෙන ගාන කිව්වා ඊට පස්සේ කොටු පැනපුව අනන්මනං ටික කියලා දැම්ම පවු ඌ මුනට හෙන ගැහුවවගේ උනා, ඊට පස්සේ හමුදුරුන්ට දුන්න නියම දීමක් කෙලින්ම කිව්වේ අපි ගිහින් එන්නම් මහත්තයා කියලා. මු රෙකෝඩ් කලානේ මමත් ඔක්කොම වදින විදියට රෙකෝඩ් කළා ෆෝන් එකෙන්. පවු බන් හාමුදුරුවෝ..

    කෝ මූණු වහලා රෙකෝඩින් එක දාන්න බලන්න.

    මමත් ආවොත් මගෙත් ඔය විදියට ඔක්කොම කියනවද?
     
    • Haha
    Reactions: Kalegana

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පුළුවන් නම් මෙයා ගැන කියන්න.හරියට කිවුවොත් ඔය ගැටලුව ලිහා ගන්න අවශ්‍ය දේ කියන්නම්.
    qws.PNG
     
    • Like
    Reactions: koj500

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් උඹට මෙහෙම දෙයක් වෙයි.. උඹ ඔය කියන්නෙ ඇත්තම නම් උඹට හාමුදුරු කෙනෙක් හම්බ වෙයි දානෙ ගෙදරකදි හෝ පන්සලකදි. මනසින් සම්බන්ද වෙලා උපදෙස් දෙයි. නැත්නම් හෙට අනිද්දටම උබේ ඔය හැකියාව නැති වෙලා යනවා.

    නැති වුනොත් හැකි ඉක්මනින්ම මට මැසේජ් එකක් දාන්න. :) උඹ උඹේ හැකියාව විශ්වාස කරනවා නම් මම මගේ විශ්වාසය තහවුරු කරනවා
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඔච්චර අනාගතේ දකින එකාට, ඩොලර් සංචිත අඩුවෙලා, වාහන ආනයනය නතර කරන එක කලින් පෙනුනේ නෑ. :P
    තවත් එක wasted sperm එකක්.
     
    • Like
    Reactions: Shamalin

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වැඩ තමයි ඉතින්. අවුරුද්ද අන්තිම ට සේරම ඉවර කරන්න ඕනි නේ.. 😊
    මට එකේ අනික් පැත්ත.මහ කන්නේ මෙදා පාර සරු වෙන හැඩක් තියෙන්නේ.:yes:
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මට එකේ අනික් පැත්ත.මහ කන්නේ මෙදා පාර සරු වෙන හැඩක් තියෙන්නේ.:yes:
    පෝර නැතුව? 🤔 කාබනික ද? වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏