අද ආවා හාමුදුරුවෝ කෙනෙක් මාව ඉන්ටෙර්විව් කරන්න මම ඒ හාමුදුරුවෝ ගැන හොදට බැලුවා . මාරු ඩයල් එක එනකොටම හාමුදුරුවෝ ගැන A -Z හරි. මම ඉතින් ගොනා වගේ හිටිය අහන දේට උත්තර දිදී. මු ඒවා රෙකෝඩ් කළා .කැමරා කල කොල්ලට පැත්තකට කතාකරල ඌ උදේට කපුවා කිව්වා සාක්කුවේ තියෙන ගාන කිව්වා ඊට පස්සේ කොටු පැනපුව අනන්මනං ටික කියලා දැම්ම පවු ඌ මුනට හෙන ගැහුවවගේ උනා, ඊට පස්සේ හමුදුරුන්ට දුන්න නියම දීමක් කෙලින්ම කිව්වේ අපි ගිහින් එන්නම් මහත්තයා කියලා. මු රෙකෝඩ් කලානේ මමත් ඔක්කොම වදින විදියට රෙකෝඩ් කළා ෆෝන් එකෙන්. පවු බන් හාමුදුරුවෝ..


උඹ උඹේ හැකියාව විශ්වාස කරනවා නම් මම මගේ විශ්වාසය තහවුරු කරනවා
