මට ආදරයක් ඇති වෙලා...

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
මමත් ලව් කරලා තියෙනවා බන් මට වැඩිය අවු 3වයස කෙල්ලෙකුට' එත් එ හුත්^ බැන්දා බන් හොද සල්ලි කාරයෙක් මාව රැවැට්ටුවා :(
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචං උඹ කරන්නේ වැරදි වැඩක් බං.. :(
    උඹ කෙලින්ම කරන්නේ උබේ කෙල්ලට ලොකු වැරද්දක්...
    හිතපන් ඔය අදහස දිගටම තියා ගත්තොත් උඹ ඔතනින් එහාට නොයා ඉදීද??
    ඔය දැනෙන දේවල් සාමාන්‍යයි මචං...
    ලස්සන & sexy කෙල්ලෙක් ලග ඉන්නකොට, වැඩිපුර ඇසුරු කරනකොට කොල්ලෙක්ට හැගීමක් අවේ නැත්තම් ඌට ලෙඩක්...
    හැගීම පාලනය කර ගනින්...

    උඹ හිතපන් උබේ කෙල්ල අලුත් office එකකට ගියා කියලා....
    ඒ office එකෙත් ඉන්නවා පට්ට hansom කොල්ලෙක්...
    උඹේ කෙල්ල ගාවට ඇවිත් පැණියා වගේ හැම තිස්සෙම වටේ කැරකි කැරකි ඉන්නවා...
    උඹට ඔය වෙච්ච සිද්දි සේරම එකිටත් වෙනවා...
    පස්සේ කෙල්ලටත් ඒ කොල්ල ගැන අදහසක් ඇති වෙනවා...

    උඹ කැමතිද ඒ කොල්ලා උබේ කෙල්ල ගැන හිත හිත ඉන්නවට???

    පොඩ්ඩක් හිතපන්...

    ඉස්සරහට ඔය අදහස් තියා ගත්තොත් උඹ කි දෙනෙක්ගේ සතුට උදුර ගන්නවද කියල...

    Relationship එකක් තියනවා නම් genuine වෙයන් මචං... උබේ කෙල්ලට උබට ආදරේ නම් කෙල්ල උඹට ආදරේ නම් ඔය වැඩේ නවත්තපන්....
     
  • Apr 2, 2013
    819
    69
    28

    machan attema kiyanawanam mage dan inna kellata man serious nemai adare kerenne...ekith dannawa eka man hitana widihata....
    machan man office eke kellata kamattak tibbata ekita ekige kolla loku nam eka wenne nane ban...thani athakin appudi gahanna bane neda"
    mekai machnam mata dana ganna ona dan...ekige akamattak nattam api dennama dennata wishwasanam horn affair ekak patan gaththoth aulda?habai man witarak taniyama bala kerena nisa nemai..ekigeth kamattak tiyenne ona ....mata danaganna ona ekita e kamatta tiyanawada kiyala....:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොට කෙල්ලෙක් ඉන්නවනම් තව උන් මොකටද? උඹ ඔය දැන් ඉන්න කෙල්ල අතෑරලා ආවොත් අයිඩියා එකක් දෙන්නම් :P:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කෙල්ල යාලු වෙලා ඉන්න කොල්ලාගේ හිතේ ඔයාලා දෙන්නා ගැන සැකයක් ඇති වුනොත් මොකෝ වෙන්නේ.ඒ කෙල්ල අවන්කවම ආදරෙ කරනවනන් ඒ කොල්ලට ඒ කෙල්ලගේ හිතේ ඔයා ගැන හැඟීමක් නැත්තන් අපරාදේ නේද ඒ දෙන්නගේ සම්බන්ධය.මටනන් පේන්නේ කුරුලු කූඩුවකට ගල් ගහන්න යනවා වගේ.දෙන්නෙක් අතරට මොන විදිහකින් හරි තුන්වෙනියෙක් එන්න හදනවා කියන්නේ එතන ගැටලුවක් ඇතිවෙන එක වලක්වන්න බෑ.
     
  • Apr 2, 2013
    819
    69
    28
    තොට කෙල්ලෙක් ඉන්නවනම් තව උන් මොකටද? උඹ ඔය දැන් ඉන්න කෙල්ල අතෑරලා ආවොත් අයිඩියා එකක් දෙන්නම් :P:yes:
    eka ma athal ekata kerenne... :P kiyapan balanna?
    උඹේ කෙල්ලටත් ඔහොම එක එක කොල්ලො ගැන හගීම් එන්න ඇති, ඒත් ඒකි ගියේ නැහැනේ..........
    mage kellawa man athal ekata ban kerenne..ada dala giyath mata duka naa wadiyaa..
    ඒ කෙල්ල යාලු වෙලා ඉන්න කොල්ලාගේ හිතේ ඔයාලා දෙන්නා ගැන සැකයක් ඇති වුනොත් මොකෝ වෙන්නේ.ඒ කෙල්ල අවන්කවම ආදරෙ කරනවනන් ඒ කොල්ලට ඒ කෙල්ලගේ හිතේ ඔයා ගැන හැඟීමක් නැත්තන් අපරාදේ නේද ඒ දෙන්නගේ සම්බන්ධය.මටනන් පේන්නේ කුරුලු කූඩුවකට ගල් ගහන්න යනවා වගේ.දෙන්නෙක් අතරට මොන විදිහකින් හරි තුන්වෙනියෙක් එන්න හදනවා කියන්නේ එතන ගැටලුවක් ඇතිවෙන එක වලක්වන්න බෑ.
    :(:( ow waraddak kiyala terenawa...mamath kamathi na balennam affair ekak tiya ganna eyath50% wage kamattak thiyanawanm mata aulak naa..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    උඹ හිතපන් උබේ කෙල්ල අලුත් office එකකට ගියා කියලා....
    ඒ office එකෙත් ඉන්නවා පට්ට hansom කොල්ලෙක්...
    උඹේ කෙල්ල ගාවට ඇවිත් පැණියා වගේ හැම තිස්සෙම වටේ කැරකි කැරකි ඉන්නවා...

    කොල්ලා Handsome නම් ඌට පැණියා වගේ කෙල්ලෝ වටේ කැරකි කැරකී ඉන්න ඕන නෑ. එතකොට කෙල්ලෝ ළගට එනවා කොහොමත්.
     
  • Apr 2, 2013
    819
    69
    28
    කොල්ලා Handsome නම් ඌට පැණියා වගේ කෙල්ලෝ වටේ කැරකි කැරකී ඉන්න ඕන නෑ. එතකොට කෙල්ලෝ ළගට එනවා කොහොමත්.

    kohomada machan handsome wenne?samahara ewun udeta oluwa peralawath enne na eth unta kaali 3,4 set wenawa..:(
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    tumblr_loyv0e7wff1qmzhseo1_500.jpg

    This is Johnny Depp's idea. But it depends on the relationship which you are currently in.:rolleyes:
     
    Last edited: