චාටර් වැඩ කරන්නෙපා බං
උඹේ ගෑනු ළමය එක්ක සතුටින් ඉඳපන්, එයාට එයාගේ කොල්ල එක්ක ඉන්න කියලා
mage ekage loku scene samahara welawata eth mekige nam na ban...ekath eka hethuwak man kiwwe kalin mekge nathi gathi guna e kella gawa tiyanawa..

චාටර් වැඩ කරන්නෙපා බං
උඹේ ගෑනු ළමය එක්ක සතුටින් ඉඳපන්, එයාට එයාගේ කොල්ල එක්ක ඉන්න කියලා

ඕකට කියන්නේ ආදරේ නෙවෙයි ආකර්ෂණය කියල හොදම දේ පොඩ්ඩක් ඈත් වෙලා ටික දවසකට කෙල්ලත් එක්ක වැඩිපුර ඉදපන්.

eki enne na ban me dawas wela exam ekak kiyala wadiya call kerennath na padam kerenawa..owath hethu thama ban mata arayata adarayak athi wennaa...

Sexy ඇගක් තියෙනවා කියලා කියලා තියෙනවා නේ? එහෙනම් උබට ඇති වෙලා තියෙන්නේ ආදරයක් නෙවෙයි කාමුක ආශාවක්. ආදරයක් තුළ රාගයක් ඇති වෙන්නෙ නෑ.උබට දැනටම කෙල්ලෙක් ඉන්නවා නම් එහෙනම් තියෙන එක හරියට කරපන් වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව. නැත්නම් හම්බයෙක් වෙලා 2 කම බැදපන්.

කන තැන රෙන්නේ නෑ වගේම වැඩ කරන තැන හුකන්නෙත් නෑ. එක මතක තියාගනින්.
උඹේ avatar එක දැකලා බඩගින්න වැඩි උනා, මම යනවා කන්න.

![]()
එහනම් ලෙඩක් මචන්....![]()
එහෙනං උඹේ සල්ලි ටිකත් ඉතුරු කරගෙන නිකක් හිටපන් බං.මාළු පාන්;15867086 said:hukanne nam na ban...man ..![]()
ubata malli kiyanawanam uba gana eyata ehema feeling ekak naha sure ekatama.
uba cha wada nokara paduwe hitapan ube kaallat ekka.

hmm mata eka hariyatama danaganna ona..eyath mata ehema hitanne naha kiyala danagattama man mehema hitana eka attetama nawaththanawa..mata tawa tikak eyawa lagin ashraya kerela balanna ona kiyala hitanawa ban..
if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second
Johnny Depp


uba magul natanna gihin job ekath nathi karaganna hadanne





ඈතින් ඉඳන් බලනකොට ගොඩක් දේවල් හොඳයි කියලා තමා පේන්නේ ලඟම තියෙන දේට වඩා...හැබැයි ලඟින් ආශ්රය කරනකොට තමා අඩු පාඩු පේන්නේ.ඔතන තියෙන්නෙත් එහෙම දෙයක්.ඔය ගෑණුලමයවත් ලඟින් ආශ්රය කලොත් එයාගෙත් දැන් ඉන්න ගෑණු ලමයගේ ගතිගුණ,හැසිරීම් වල වෙනසක් පේන එකක් නෑ.
මාළු පාන්;15866868 said:මේකයි මගේ කතාව..
අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඉන්නවා මට වඩා අවුරුද්දයි වැඩිමල්....එයාට boy කෙනෙක් ඉන්නවා..මන් එක දන්නවා කියලා එයත් දන්නවා...මටත් girl කෙනෙක් ඉන්නවා..මන් හිතනවා එයා එක දන්නවා කියලා..ෆේස් බුක් එකෙන්...
එයා හරිම ලස්සනයි...සෙක්සි ඇඟක් තියෙන්නේ...
මට මේක ඇති වුනේ දැන් සතියක වෙලේ ඉඳන්...මොකද boss අපි දෙන්නටම එකතුවෙලා වැඩක් කරන්න දුන්නා...අන්න එක හින්දා තමයි දෙන්නම close වුනේ වෙනදට වැඩිය...එය කතා කරනකොට මන් එයාගේ ඇස දෙක දිහා බලන් ඉන්නවා කියල එයා දන්නවා...එයත් මගේ දිහා බලන් ඉන්නවා..මාත් ලගටම ගිහින් කතා කරනවා...එයාගේ ෆෝන් එකේ අවුලක් උනත් කියන්නේ මට..මගේ ලගට ඇවිත් ලගටම වෙලා ඉන්නවා...අත වැදුනත් අහකට ගන්නෙවත්,මොකුත් කියන්නේ වත් නෑ..එහෙම වැදුනම මට පුදුම සනීපයක් දැනෙන්නේ එයාගෙන්..එක කියල නිම කරන්න බෑ...එයාට කොහොම දැනෙනවද කියලා මම දන්නේ නෑ..එත් මොනවත් කියන්නෙත් නෑ...මල්ලි කියලා කතා කරන්නෙත්..මම එයත් එක්ක විතරයි වැඩිය office එකේ කතා කරන්නෙත්...මන් ගිහින් මාසයයි තාම එතනට..
මට තේරෙනවා එයත් කැමතියි මන් එයාගේ ලගට ඇවිත් මොනවා හරි අහනවනම් එහෙම...බොක්කෙන්මයි එයා මට help කරන්නේ..මට ඒක තේරෙනවා...අනේ මන්දා මට මොනවා වෙලාද කියලා...මන් හිතන්නේ මට මෙයාගැන ආදරයක් ඇති වෙලා..මම කවදාවත් කියන්නේ නම් නෑ..එයාට මේ ගැනනම්....මම එයාට විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ගොඩක් උත්සහ කරනවා..මට ඕන එච්චරයි..අනේ මන්ද මට මක් වෙලාද කියලා..
එයත් මන් ගැන එහෙම හිතෙනවද කියලා මන් දැනගන්න කොහොමද බන්....මට කාමුක ආසාවක් නෙමයි තියෙන්නේ....නැත්තෙමත් නෑ...එත් අනේ මන්දා...මට මීට කලින් කාටවත් එහෙම හිතිලා නෑ...මට හිතෙන්නේ මන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවන හැමදේම එයා ගාව තියනවා..දැන් ඉන්න gf ගාවවත් නැති ගති ගුණ එයා ගාව තියනවා...
![]()