මට ආදරයක් ඇති වෙලා...

xperiaL

Member
Mar 19, 2013
141
10
0
ඔවා මහා පවු සිද්ද වෙන වැඩ හුත්තො.
කැරි වැඩ කරන්න එපා.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මට උඹත් එක්ක එකඟ වෙන්න අමාරුයි මචෝ...
ආදරේදි අම්ම තාත්තට තියෙන්නේ වෙනම ආදරයක්..කෙල්ලට..ඊට පස්සේ බිරිඳට..තව තමන්ගේ දුවට පුතාට... මේ හැම එකක්ම වෙනස්...හැබයි ඒ හැම එකක්ම වෙනස් වෙන්නේ ලූනු සිවියක් වගේ සියුම් තැනකින්...
ඒ වෙනස් කම හින්දම තමයි අම්මා, දුව ට දැනෙන් නැති රාගයක් කෙල්ලට, බිරිඳට දැනෙන්නේ...

එතකොට මචන් ආදරේදි රාගයක් නැත්තන් , රාගයේදි ආදරක් ඇති වෙනවද? ඇති වෙනවනම් ඒක ඒ මොහොතට පමණක් නම් ඒක නිකන්ම කායික සම්බන්දයක් විතරනේ...
එහෙම උනොත් මේ මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට වැටෙනවනේ...

මම උබට එකග වෙන්න කියන්නේ නෑ. මම පෙන්වලා දුන්නේ මම දකින විදියයි. උබ වෙන විදියකට දකිනවා ඇති. මේක තේරුම් ගන්න ලේසියෙන් බෑ. උබට අත්දැකීම් නැතුව මේක තේරුම් ගන්න එක අමාරු වෙන්න පුලුවන්. ආදරය වර්ග කරන්න බෑ. එහෙම වර්ග කිරිමක් ආදරයේදි නෑ. ආදරය කිව්වා නම් ඒකේ තියෙන්නේ අඩු වැඩි වීමක් මිසක් වර්ගයක් නෙවෙයි. අම්මට එක ආදරයක්, ගෑනිට එක ආදරයක්, ළමයට එක ආදරයක් කියලා එකක් නෑ. මේ හැමෝටම තියෙන්නේ ආදරයක් නමුත් ඒකේ ප්‍රමාණය වෙනස් ඒ වගේම ආදරයට අමතර ලෙස වෙන වෙන දේවල් තියෙන්නත් පුලුවන්. උදාහරණයකට. ගෑණිට ආදරය + රාගය + ගෞරවය , තාත්තට ආදරය + ගෞරවය + බය, අම්මට ආදරය + ගෞරවය + බය, ළමයින්ට ආදරය , බඩුවකට රාගය etc... මේ හැම එකක්ම වෙන වෙනම පවතින්නේ.

අම්මට තාත්තට තියෙන ආදරයම තමයි ගෑනිටයි , ළමයින්ටයි තියෙන්නෙත්, නමුත් ගෑණිට තියෙන ආදරය වැඩියි අම්මට තාත්තට තියෙන ආදරයට වඩා සාමාන්‍යයෙන් ,නමුත් දෙමව්පියන්ට ගෑනිට වඩා ආදරය කරන ළමයින් වුනත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ගෑනිට රාගයකුත් තියෙන්න පුලුවන් නමුත් අම්මට තාත්තට එහෙම නෑ සාමාන්‍යයෙන්. රාගය ඕනෙම කෙනෙක්ට ඇති වෙන්න පුලුවන්. තමන්ගේ ගෑණිට වුනත් රාගය ඇතිවෙන්නේ මේනිසයි. උබ පාරේ යනකොට කෙල්ලෙක්ව දකිනවා හොද ලස්සන. උබේ හිතට එන්නේ මොකක්ද එතකොට (සාමාන්‍යයෙන් කෙල්ල ඇග පේන්න ඇදලා නම් කොල්ලා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන එකෙක් නම් එහෙම එන්න පුලුවන් ඒක සාමාන්‍යයයි)? රාගයක් නේ? මේ වගේම තමයි උබ තමන්ගේ කෙල්ල දකින කොටත් රාගයක් එන්න පුලුවන් මේ විදියටම නමුත් උබ ළග කෙල්ලට ආදරයක් තියෙන නිසාත් ගෞරවයක් තියෙන නිසාත් උබ කෙල්ල ගැන හිතන්න පෙළබෙනවා එතකොට උබ කෙල්ලව අනිසි විදියට පාවිච්චි කරන්න පෙළබෙන්නේ නෑ. නමුත් බඩුවකට ආදරයක් නෑ එතකොට උබ බඩුව ගැන එහෙම හිතන්නේ නෑ එතකොට උබ බඩුව ඕන විදියට use කරලා ෂේප් වෙලා යනවා.

උබ මම කියපු එක තේරුම් අරගෙන නෑ. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ, නමුත් දැක්ක ගමන් රාගයක් ඇති වෙන්න පුලුවන්. මූගේ post එක පොඩ්ඩක් බලලා හිටපන් ආයේ. ඌ කෙල්ලව වැඩියේ දන්නෙත් නෑ, කියනවා sexy ඇගක් තියෙන්නේ කියලා එතකොට මේ ඇතිවෙලා තියෙන සිතුවිල්ලට ආදරයක් කියන්නේ කොහොමද? උබලා දැන් හිතනවා ඇති මූට ආදරයක් සහා රාගයක් යන සිතුවිලි දෙකම තියෙන්න පුලුවන් කියලා (
මම කියපු විදියට කලින් කෙල්ලට ආදරයක් + ගෞරවයක් + රාගයක් තියෙන පුලුවන්)
නමුත් මූගේ Post එකෙන් පැහැදිලියි මූ කෙල්ලව වැඩියේ දන්නේ නෑ. එතකොට එතන ආදරයක් තියෙන්න බෑ. ආදරයක් ඇති වෙන්න කල් යනවා. ඒකට හොදට පුද්ගලයාව දැන හදුන ගන්න ඕනේ. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ. දැන් ගොඩක් couples date කරන්නේ බදින්න කලින් මේ නිසයි එතකොට date කරන කොට දෙන්නා දැන හදුන ගන්නවා ,එතකොට දෙන්නා match වෙනවා නම් ආදරය ටිකෙන් ටික ඇති වෙනවා.
 
  • Apr 2, 2013
    819
    69
    28
    වල් මාළුපාන්

    දේකක් ඇනපන් මලුපානයො ලව් කර කර ඉන් නතුව

    තමන්ගේ පෙම්වතියට කවමදාවත් ද්‍රෝහි වෙන්න එපා..ඒක මහ පවුකාර වැඩක්...:no::no::no: අත්දැකීමෙන් කියන්නේ...:eek:

    Johnny-Quote-johnny-depp-31979961-500-300.jpg

    Ugurata hora beheth bonda epa bn. Manda mcn matanam pelak ganu,kello dakkahama sex feeling(wal hitha) enawa.E wage kellek dakkama mata hithenne kollek nathnam athal ekak aran drop karanda.But mama ehema jiwitheta karanne naha.mama mage feelings well control kara ganna nisa.

    E wagema thama pelak kello dakkahama mata sira love feeling ekak enawa.kisima ragika hagimak enne na e wage kellek dakkhama.

    So mata kiyanda thiyenne mcn dan ube thiyenne wal hitha.normalley ragika hagimak sira love karaddi enne adaraya wadi kama nisamai.ekata tikak kal yanawa

    pradanma de ubatah kellek innawa.e kellatah kollek innawa.mcn uba nisa e kollata gini gediyak set karanda epa.e wagema ube kellath gini gedi denna epa.Habai ube kellath kamathinam uben ain wenda saha ara kollath e kellagen ain wenda kamathinam witharak uba ona kudayak gaha ganin.

    Habai putho me procedure ekedi involve wela inna hamogema sith ridawim aniwa 0% wenda oni.

    hafoiiiiiii ai yakune EK eke bagekata love sick ekai ithuru bageta room pissuwai thiyenne :/

    මේ මාලු පානුත් nokiya kiyanne uuta thiyena room pissuwa gena thamai ban.. :sorry::sorry: hebei ithin matath love pissuwa nam thiyenawa :love::love: mage kellata mama patta love oooooiii :love::love::love:

    ane manda ban

    Jam paan ekak hinda Gembek wenna epa ban.. :P

    ube kellatath ona tharam kollo hamba wenawa ethi, eya ehema karanne nehe ne :P

    මචන් ඕක ආදරේ නෙමේ.. ලිංගික ආකර්ෂණය... මටත් අනන්තවත් වෙලා තියෙනවා. උඹට sex ඔනේ නම් උඹේ කෙල්ලට කෙලින් කියපන්. ඒ දේවල් එයාගෙන් විතරක් බලා පොරොත්තු වෙයන්. මොකද දවසක උඹ වැඩ වරද්ද ගෙන ඒ කෙල්ලට දුකක් දෙන්න එපා බන්.පව් ඒ කෙල්ල. උඹට කෙල්ල sex දෙන්නේ නැත්නම් අක්කගෙන් හීනියට ආතල් එකක් ගනින්... :P

    මට උඹත් එක්ක එකඟ වෙන්න අමාරුයි මචෝ...
    ආදරේදි අම්ම තාත්තට තියෙන්නේ වෙනම ආදරයක්..කෙල්ලට..ඊට පස්සේ බිරිඳට..තව තමන්ගේ දුවට පුතාට... මේ හැම එකක්ම වෙනස්...හැබයි ඒ හැම එකක්ම වෙනස් වෙන්නේ ලූනු සිවියක් වගේ සියුම් තැනකින්...
    ඒ වෙනස් කම හින්දම තමයි අම්මා, දුව ට දැනෙන් නැති රාගයක් කෙල්ලට, බිරිඳට දැනෙන්නේ...

    එතකොට මචන් ආදරේදි රාගයක් නැත්තන් , රාගයේදි ආදරක් ඇති වෙනවද? ඇති වෙනවනම් ඒක ඒ මොහොතට පමණක් නම් ඒක නිකන්ම කායික සම්බන්දයක් විතරනේ...
    එහෙම උනොත් මේ මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට වැටෙනවනේ...

    ත්‍රෙඩ් එකා දාපු මාලු පාන් ට නම් තියෙන්නේ ආකර්ශණයක් /.... සෙක්සි ඇඟක් ගැන කියලා තියෙන්නේ...
    උඹ කෙල්ලත් එක්ක පොඩි පොඩි "මෙව්වා" වත් වෙන්නේ නැද්ද?

    uba keamti deyak karapan bn mawath ewissenawa ube talk walata

    he says he doesnt "do" at all.. :dull:

    experience neda aunty me :love::love::lol::lol::sorry:

    කවදාවත් ඕක නම් කරන්න තියා හිතන්නවත් එපා පුටේ.
    ජීවිත කාලෙම විඳවන්න වෙයි මම වගේ

    oii machan oye wade karanna epa mcn uba kollek neda? ai uba thawa kollekta e kollage lv eka nathi karanne e kollage pana ne ban e kella? ubeth pana ube kella uba ube paduwe ube kella ekka idapan paw machan sirawata kyanne waradi wada karanna epa macn paw ban attamia paw mcn!

    Mata hithena hati:- adaraya wargeekarana karanna puluwan, khomada?

    mawak thama daruwakuta dakwannae adaraya maw senahasa wasayen wargeekaranaya wenaya, puthu/duwa thama mawata dakawaneth senahasak, meya yawyanayan athara athi wena adarayata khoyethma samana karanna baha.

    Sahodarayek/shadariyak thama shodaraiyakata/shodarayekuta dakyana adaraya sahodara premaya wenaya, meya khoyethma yawyanayan athara athi wena adarayata samana karanna baha.

    mam methane wisthara karanna yanne naha thunwana lingyan saha sama lingayan thula athiwena badeem..

    Mae hama adarayakma/senahasakma badeem matha athiwena sithuwilie, a sithuwilie akandawa galagana yanna nodi badaka athi wunama apaita apahasuwak, wedanayak athi wenaya , mokada api dannawa ape badeem walata haniyak/karadaryak athi wuna kiyala meya nathi karaganna api thawakalika upakkrama karanawa manushyo wasayen. (tikak budu dhamata bari , aleem nisa duka hata ganee).

    Mata hithenawa yam deyak aithi kara ganimata thyena (hamadeyakma thawakalikai) ashawa api perala ganna hadanawa adarayakata kiyala. Udaharanayakata balanna ai api kenekuta adaraya karannae , maketa hethu thiyenaya eya vividakarai pudgalayan anuwa.

    Mama , mata , magae yana hangeema nati kara ganna thak kal api apawa rawata ganaimin mae sasara gamanae akandawa yedila innnawa, okai mulika parama sathya.

    thread ownerth , thamangae gahanu lamaya langa nodikana thiyena lakshanayanta akarshanaya wela , dan ohu thula a mulika rupaya aithi kara ganimae sithuwilla janeethwela hamadeyakma sadaranakaraneeya karanna utsha karanawa.

    and just release your fat (5 mnts act) :P

    Be honest and expressed your thoughts, feeling,ideas and experiences. Sometimes truth hurts :yes:we'll see how it goes..!

    If real love exists then how can think about 2nd one:confused:

    Dan malu panuth naha, roast panuth naha:lol:

    yeah , who knows that if she really wants to fuck with him :lol: so why doesn't him let that happen

    he might bugger it up.,

    silly sod

    ඔවා මහා පවු සිද්ද වෙන වැඩ හුත්තො.
    කැරි වැඩ කරන්න එපා.

    kella enne umbe malu pan ekata wade denna :)

    මම උබට එකග වෙන්න කියන්නේ නෑ. මම පෙන්වලා දුන්නේ මම දකින විදියයි. උබ වෙන විදියකට දකිනවා ඇති. මේක තේරුම් ගන්න ලේසියෙන් බෑ. උබට අත්දැකීම් නැතුව මේක තේරුම් ගන්න එක අමාරු වෙන්න පුලුවන්. ආදරය වර්ග කරන්න බෑ. එහෙම වර්ග කිරිමක් ආදරයේදි නෑ. ආදරය කිව්වා නම් ඒකේ තියෙන්නේ අඩු වැඩි වීමක් මිසක් වර්ගයක් නෙවෙයි. අම්මට එක ආදරයක්, ගෑනිට එක ආදරයක්, ළමයට එක ආදරයක් කියලා එකක් නෑ. මේ හැමෝටම තියෙන්නේ ආදරයක් නමුත් ඒකේ ප්‍රමාණය වෙනස් ඒ වගේම ආදරයට අමතර ලෙස වෙන වෙන දේවල් තියෙන්නත් පුලුවන්. උදාහරණයකට. ගෑණිට ආදරය + රාගය + ගෞරවය , තාත්තට ආදරය + ගෞරවය + බය, අම්මට ආදරය + ගෞරවය + බය, ළමයින්ට ආදරය , බඩුවකට රාගය etc... මේ හැම එකක්ම වෙන වෙනම පවතින්නේ.

    අම්මට තාත්තට තියෙන ආදරයම තමයි ගෑනිටයි , ළමයින්ටයි තියෙන්නෙත්, නමුත් ගෑණිට තියෙන ආදරය වැඩියි අම්මට තාත්තට තියෙන ආදරයට වඩා සාමාන්‍යයෙන් ,නමුත් දෙමව්පියන්ට ගෑනිට වඩා ආදරය කරන ළමයින් වුනත් මේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ගෑනිට රාගයකුත් තියෙන්න පුලුවන් නමුත් අම්මට තාත්තට එහෙම නෑ සාමාන්‍යයෙන්. රාගය ඕනෙම කෙනෙක්ට ඇති වෙන්න පුලුවන්. තමන්ගේ ගෑණිට වුනත් රාගය ඇතිවෙන්නේ මේනිසයි. උබ පාරේ යනකොට කෙල්ලෙක්ව දකිනවා හොද ලස්සන. උබේ හිතට එන්නේ මොකක්ද එතකොට (සාමාන්‍යයෙන් කෙල්ල ඇග පේන්න ඇදලා නම් කොල්ලා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන එකෙක් නම් එහෙම එන්න පුලුවන් ඒක සාමාන්‍යයයි)? රාගයක් නේ? මේ වගේම තමයි උබ තමන්ගේ කෙල්ල දකින කොටත් රාගයක් එන්න පුලුවන් මේ විදියටම නමුත් උබ ළග කෙල්ලට ආදරයක් තියෙන නිසාත් ගෞරවයක් තියෙන නිසාත් උබ කෙල්ල ගැන හිතන්න පෙළබෙනවා එතකොට උබ කෙල්ලව අනිසි විදියට පාවිච්චි කරන්න පෙළබෙන්නේ නෑ. නමුත් බඩුවකට ආදරයක් නෑ එතකොට උබ බඩුව ගැන එහෙම හිතන්නේ නෑ එතකොට උබ බඩුව ඕන විදියට use කරලා ෂේප් වෙලා යනවා.

    උබ මම කියපු එක තේරුම් අරගෙන නෑ. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ, නමුත් දැක්ක ගමන් රාගයක් ඇති වෙන්න පුලුවන්. මූගේ post එක පොඩ්ඩක් බලලා හිටපන් ආයේ. ඌ කෙල්ලව වැඩියේ දන්නෙත් නෑ, කියනවා sexy ඇගක් තියෙන්නේ කියලා එතකොට මේ ඇතිවෙලා තියෙන සිතුවිල්ලට ආදරයක් කියන්නේ කොහොමද? උබලා දැන් හිතනවා ඇති මූට ආදරයක් සහා රාගයක් යන සිතුවිලි දෙකම තියෙන්න පුලුවන් කියලා (
    මම කියපු විදියට කලින් කෙල්ලට ආදරයක් + ගෞරවයක් + රාගයක් තියෙන පුලුවන්)
    නමුත් මූගේ Post එකෙන් පැහැදිලියි මූ කෙල්ලව වැඩියේ දන්නේ නෑ. එතකොට එතන ආදරයක් තියෙන්න බෑ. ආදරයක් ඇති වෙන්න කල් යනවා. ඒකට හොදට පුද්ගලයාව දැන හදුන ගන්න ඕනේ. දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නෑ. දැන් ගොඩක් couples date කරන්නේ බදින්න කලින් මේ නිසයි එතකොට date කරන කොට දෙන්නා දැන හදුන ගන්නවා ,එතකොට දෙන්නා match වෙනවා නම් ආදරය ටිකෙන් ටික ඇති වෙනවා.

    මචන්ලා මට ඇත්තටම තියෙන්නේ 50%50% තම..ඒ කියන්නේ..කාමුක හැගීම් 50% ආදරය 50% බොරු කියන්න ඕන නෑනේ..අපි 4 දෙනාම පව් තමා..එත් මචන් උඹලටත් මගේ තත්වේ තේරෙනවනම් ඔහොම කියන්නේ නෑ..මට කවදාවත් මගේ කෙල්ලටවත් ඔහොම ආදරයක් ඇති වෙලා නෑ.....මම මෙහෙම කිව්වට එයා මන් ගැන කොහොම හිතනවද දන්නේ නෑ...මල්ලි කෙනෙක් වගේද නැත්තම් එයාටත් මන් ගැන හිතෙනවවත්ද කියලා..එත් මචන් කෙල්ලගේ කොල්ලගේ හැටි ගත්තම මම නිකන් මොකද වගේ...හෙහෙ :D:D...එත් බන් එකී දිහා බලන් ඉන්නවා මන් ඇස පිල්ලන්වත් ගහන්නේ නැතුව..එකිටත් තේරෙනවා,මොකුත් කියන්නෙවත් නෑ..එකිත් එහෙම කතා නොකර මන් දිහා ඇස වලින් හිනා වෙවී බලන් ඉන්නවා..අනේ මන්දා..මේ බොරුවක්නම් නෙමයි...:(:( ඒකිට මන් ගැන කොහොමද හිතෙන්නේ කියල මට හරියටම දැනගන්න ඕන මචන්ලා...:sorry::sorry:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    උබ මම කියන වට මේක කරලා බලපන්. ඒ අක්කාව මතක් කර කර ස්වයන් ම්යුතනයේ
    යෙදියන්, බඩු ගියාට පස්සෙත් එයා ගැන ආදරයක් උබට හිතෙනවා නම් එක ඇත්ත ආදරයක් නැත්තම් සරල ආකර්ෂණයක්.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මටත් බන් O/L , A/L කාලේ හුටපට 3ක් විතර තිබුන. ඒත් දැන් ඒ එකක්වත් නෑ. මට කෙල්ලෙක්ට ලව් කරන්න හිතෙන්නේ නැති හේතු දෙකක් තියෙනවා.

    1. අපි කෙල්ලෙක්ට ලව් කරනකොට ඒකට සෑහෙන්න අපේ කාලය කැප කරන්න වෙනවා. නමුත් මොකක් හරි වෙලා සම්බන්දෙ නැවතුනොත් ඒ නාස්ති උන කාලෙ නැවත ගන්න බෑ.

    2. මට අද කෙල්ලෙක් ගොඩක් හිතට ඇල්ලුවට ටික දවසකින් එයාගේ එක වචනෙකින් හරි එයාව එපා වෙනවා. එක්කෝ වෙන හොඳ කෙල්ලෙක් දැක්කම පස්සෙ කෙනා ගැන ආසාව නැතුව යනව. ඉතින් බන්දනයක් හදාගන්න බයයි හිර වෙන නිසා. මට තාම හරියන කෙල්ලෙක් තාම හම්බ වෙල නෑ.

    උබේ කේස් එකේදිනම් මම කියන්නේ. දෙවෙනි කෙල්ලට හිත යනවනම්. පලවෙනි කෙල්ලත් එක්ක කතා කරල වෙන් වෙයන්. මොකද උබ ඒ කෙල්ලට ආදරේ නෑ. එතනින් එහාට දෙයක් උබට කියන්න බෑ ඔය දෙවෙනි කෙල්ලටත් කොල්ලෙක් ඉන්න නිසා. :rolleyes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මාළු පාන්;15867791 said:
    මචන්ලා මට ඇත්තටම තියෙන්නේ 50%50% තම..ඒ කියන්නේ..කාමුක හැගීම් 50% ආදරය 50% බොරු කියන්න ඕන නෑනේ..අපි 4 දෙනාම පව් තමා..එත් මචන් උඹලටත් මගේ තත්වේ තේරෙනවනම් ඔහොම කියන්නේ නෑ..මට කවදාවත් මගේ කෙල්ලටවත් ඔහොම ආදරයක් ඇති වෙලා නෑ.....මම මෙහෙම කිව්වට එයා මන් ගැන කොහොම හිතනවද දන්නේ නෑ...මල්ලි කෙනෙක් වගේද නැත්තම් එයාටත් මන් ගැන හිතෙනවවත්ද කියලා..එත් මචන් කෙල්ලගේ කොල්ලගේ හැටි ගත්තම මම නිකන් මොකද වගේ...හෙහෙ :D:D...එත් බන් එකී දිහා බලන් ඉන්නවා මන් ඇස පිල්ලන්වත් ගහන්නේ නැතුව..එකිටත් තේරෙනවා,මොකුත් කියන්නෙවත් නෑ..එකිත් එහෙම කතා නොකර මන් දිහා ඇස වලින් හිනා වෙවී බලන් ඉන්නවා..අනේ මන්දා..මේ බොරුවක්නම් නෙමයි...:(:( ඒකිට මන් ගැන කොහොමද හිතෙන්නේ කියල මට හරියටම දැනගන්න ඕන මචන්ලා...:sorry::sorry:

    උබට දැනෙන හැගීම විස්තර කරලා කියපන් හරියටම?
     
  • Apr 2, 2013
    819
    69
    28
    උබ මම කියන වට මේක කරලා බලපන්. ඒ අක්කාව මතක් කර කර ස්වයන් ම්යුතනයේ
    යෙදියන්, බඩු ගියාට පස්සෙත් එයා ගැන ආදරයක් උබට හිතෙනවා නම් එක ඇත්ත ආදරයක් නැත්තම් සරල ආකර්ෂණයක්.
    owa kerela tiyenne...:P eth ekiwamai aith oni wenne...
    මටත් බන් O/L , A/L කාලේ හුටපට 3ක් විතර තිබුන. ඒත් දැන් ඒ එකක්වත් නෑ. මට කෙල්ලෙක්ට ලව් කරන්න හිතෙන්නේ නැති හේතු දෙකක් තියෙනවා.

    1. අපි කෙල්ලෙක්ට ලව් කරනකොට ඒකට සෑහෙන්න අපේ කාලය කැප කරන්න වෙනවා. නමුත් මොකක් හරි වෙලා සම්බන්දෙ නැවතුනොත් ඒ නාස්ති උන කාලෙ නැවත ගන්න බෑ.

    2. මට අද කෙල්ලෙක් ගොඩක් හිතට ඇල්ලුවට ටික දවසකින් එයාගේ එක වචනෙකින් හරි එයාව එපා වෙනවා. එක්කෝ වෙන හොඳ කෙල්ලෙක් දැක්කම පස්සෙ කෙනා ගැන ආසාව නැතුව යනව. ඉතින් බන්දනයක් හදාගන්න බයයි හිර වෙන නිසා. මට තාම හරියන කෙල්ලෙක් තාම හම්බ වෙල නෑ.

    උබේ කේස් එකේදිනම් මම කියන්නේ. දෙවෙනි කෙල්ලට හිත යනවනම්. පලවෙනි කෙල්ලත් එක්ක කතා කරල වෙන් වෙයන්. මොකද උබ ඒ කෙල්ලට ආදරේ නෑ. එතනින් එහාට දෙයක් උබට කියන්න බෑ ඔය දෙවෙනි කෙල්ලටත් කොල්ලෙක් ඉන්න නිසා. :rolleyes:
    mamath serious kerena kellek set wela na thama 4k witara indala tiyanawa..e ekekgewath dakka nathi amuthuma deyak man me akkagen dakinawa..:(
    උබට දැනෙන හැගීම විස්තර කරලා කියපන් හරියටම?

    attemama mata eka wistara kerenne ba..dawas 3,4ka indan thama meka wadi une...eyawa anduragena 1month wage..mata hithaganna ba eyatath magema hageemada tiyenne kiyala ekai aula..mokuth kiyannath ba..office eke wena ewunta kiwwoth kiyala..mulinma mata eyage wishwasa dinaganna ona...:)
    :rolleyes: කාගෙවත් ආදරයක් කඩා දාන්න එපා මචං... එවා මහ පවු වැඩ... :(

    :(:(:( i know ban..
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan oyita vda lssna ekknk dkkma uba oya ekkenava athrla eya gna htai. oke ivrayak na ban. uba buddhist nm mthka athi budu hmdurvo nanda kumryta divyngnvk pennuvma porta bdinna htya gnivth amthka una.
    oka ledk nwe. oka nisa tma api mnissu htyta updinne.
    molen vda krpn. nkn hitha harena harena paththata ynna nodi. nthnm uba vitrk newe ube kellege, ube pwulema angtheta oka ithaama naraka vidhta balapai.
    Thiranaya oba sthui. Onavata vda onama deyak onaama natha!
     
    na machan man eeta wada lassana kello ashraya kerela tiyanawa..ohoma feeling ekaknam labila na..attetama..
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    අඩේ මම තමා ඒකිගේ කොල්ල ,මට කිව අද එකී ..මල්ලි කෙනෙක් ඉන්නව ඔපිස් එකේ ...ටිකක් වැඩි කියල අපි දෙන්න බදින්න ඉන්නේ බන් ...එයත් මට ගොඩක් ආදරේ බන් ..මමත් එයාට ආදරෙයි ..මල්ලි ඔයාට බුදු සරණයි
     
    hehe.atteda ehenam umba paw ban :(
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මාළු පාන්;15868112 said:
    hehe.atteda ehenam umba paw ban :(

    උබට වදින්නම් බන් එයාගේ හිත වෙනස් කරන්න නම් එපා :(:(:(