මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,738
    23,410
    113
    දැන් ගොඩක් පාඩම් යූටියුබ් තියෙනව බන් කොරෝනා වලින් පස්සෙ. ඩයලොග්ලගෙ ඔය එක එක සල්ලි දීලා ඔන්ලයින් බලන්න පුලුවන් පාඩමුත් තියෙනව. AL වලට text book නෑ. teachers guide ඒවා මේවනන් තියෙනව එච්චර සාර්තක නෑ එහෙම පාඩන් කරන එක.(අලුත් රජයෙන් text book ගහන කතාවක් යනව) වීඩියෝ බලන්න හොද ප්‍රසිද්ද සර් කෙනෙක්ගෙ. පාස්ට් පේපර්ස් කරන්න.

    yako yal pena giya dewal ugannana A/L wage bambuwak karanne moko? sahena aparadayak.
    Kalochitha study ekak karapan mokak hari hoda subject ekaka degree ekak

    Lankawe O/L,A/L, Campus study material walin 90%k ma kisi therumak nathi practical nathi labbawal ugannanne

    nikan A/L pass wela degree gahuwa kiyala u ugathek kiyala man piliganne ne. Modern society eke successful widihata jiwath wenawanan (mudal, samajiya widihata) u patta molakareyek

    Science පැත්තට උබ ඔය කියන කතාව අදාල නෑ
     
    • Like
    Reactions: Error365!

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    maths mchn jayathilka sir kiyala sir kenekge poth tikak athi ewa aran karanna, physics walatat dan rosa/balodaya wage sirlage poth thiye , chem unat .pass papers karala giyot oka amaru na
     
    • Like
    Reactions: Error365!

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මොන්වද impractical content මචන්? උබ දැන් කරන degree එක මොකක්ද?

    man uni dropout Colombo Science faculty

    godak ugannana dewal wala kisi practicality ekak nehe. Karana degree eken wedak wenne eka karana ungen 5% kata withara wage.
    godak ratawala oya prashne yamthak durata thiyenawa. Formal Education wala ugannanne jiwitheta kisi therumak nethi dewal. But samahara ratawal dan tika tika wenas wenawa

    Lankawa wage rataka oke balapema sahenna wadi. Moko culture, society eken lamainwa force karanawa specially doctor, engineer category walata
    But ugannana content aran baluwama sahenna yal pena giya kalochitha nathi dewalin pirila. From schl grade 1 to uni degree me issue eka thiyenawa.

    oita wada jiwitheta one karana dewal kiyala dena, thamanta kemathi path eka bala kirimakin thorawa igena ganna puluwan time ekath ekka evolve wena education system ekak thama one
    + me tharagakari education system ekath pure bs.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉතින් ඒකනෙ මචන් උබට AL physics, maths නැතුව science degree එකක් කරන්න පුලුවන්ද?

    Man impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
    O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne

    ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
    And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?

    Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    man uni dropout Colombo Science faculty

    godak ugannana dewal wala kisi practicality ekak nehe. Karana degree eken wedak wenne eka karana ungen 5% kata withara wage.
    godak ratawala oya prashne yamthak durata thiyenawa. Formal Education wala ugannanne jiwitheta kisi therumak nethi dewal. But samahara ratawal dan tika tika wenas wenawa

    Lankawa wage rataka oke balapema sahenna wadi. Moko culture, society eken lamainwa force karanawa specially doctor, engineer category walata
    But ugannana content aran baluwama sahenna yal pena giya kalochitha nathi dewalin pirila. From schl grade 1 to uni degree me issue eka thiyenawa.

    oita wada jiwitheta one karana dewal kiyala dena, thamanta kemathi path eka bala kirimakin thorawa igena ganna puluwan time ekath ekka evolve wena education system ekak thama one
    + me tharagakari education system ekath pure bs.
    Man kiwwa ape school eke physical dapu eka dan vehicle business ekak karanawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,410
    113
    Man impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
    O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne

    ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
    And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?

    Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical
    ඕක ගොඩක් උන් රැල්ලට කිවුවට ඔහොම ලොකු අවුලක් නෑ. ලංකාවෙ AL වලට නැති field එකක් කියපන්. science, medicine, music, languages, philosophy, management මොනවද නැත්තෙ. දැන් technology කියල කෙලින්ම stream එකක් තියෙනව. හොද university තියෙනව goverment, pvt දෙකම. HND, NDT වගෙ ඒවා තියෙනව. පාස් උනේ නැත්තන් technical colleges තියෙනව. මොනාද අඩු. තියෙන ක්‍රමෙයි සිලබස් හොදයි. ගුරුවරුන්ගෙ සහ ඉස්කෝලවල කැපවීම නන් මදි.

    රස්සා බලන් ඉගෙනගන්න බෑනෙ බන්. science ඩිග්‍රියක් කරල කච්චේරියේ වැඩට යන උන්නෙ ලංකාවෙ ඉන්නෙ. ඒවා ඒ මිනිස්සුන්ගෙ වැරදි. science ඩිග්‍රියක් කරානන් research පැත්තට යන්න ඕනෙ එහෙම නැත්තන් ඊට අදාල company එකකට යන්න ඕනෙ. තමන් ආස නිසානෙ ඩිග්‍රියක් කරන්නෙ නැතුව රස්සාවක් බලාගෙන නෙමේනෙ. ඒමනන් engineering, ndt වගේ කෙලින්ම job oriented එකක් කරන්න ඕනෙ.

    Man kiwwa ape school eke physical dapu eka dan vehicle business ekak karanawa

    ඕක තමා මං කිව්වෙ. ෆිසිකල් නෙමේ ඩොකාලත් ඉන්නව එලවලු බිස්නස් කරන. ඒක ඉතින් උන්ගෙ කැමැත්ත. එහෙම නැත්තන් උන් නිකන් දෙනවට කරල. ඔය ඩිග්‍රි සල්ලි වලට දුන්නන් කවුරුත් කියන්නෑනෙ අද්‍යාපන ක්‍රමේ වැරැද්ද කියල. මේ අධ්‍යාපන ක්‍රමෙන් ගිහිල්ල ලෝකෙම උඩම මට්ටම් වල ඉන්න professors ල ඉන්නව ලංකාවෙ. ගොඩක් ඉන්නව සද්ද නෑ.
     
    • Like
    Reactions: HSW and D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    තියෙන ක්‍රමෙයි සිලබස් හොදයි. ගුරුවරුන්ගෙ සහ ඉස්කෝලවල කැපවීම නන් මදි.

    Man nan dakina hodak ne. Godak therumak nathi dewal ugannanne
    Meka mata godakma danune degree ya karaddi. example ekakata apita practicals walata thibba dewal melo rahak ne. Hena yalpena giya practical kare. kisima practicalityak nehe ewage
    Kochchara kalei, shramayai waste wenawada e wage therumak nathi weda karala

    Moratuwa uni witharai man dakina widihata yamthak higher standard ekak thiyenne. But still man danna passouts la innawa job nathuwa gedarata wela karanne monawada kiyala danne nathuwa
    oka thamai prashne. Ohe lamainwa tharagakari educational system ekakata balen obanawa but eliyata awata passe monawada karanne, finance kohomada manage karanne kiyala kisi idea ekak ne

    meka balapan. Sums up a lot I'm saying

    • Like
    Reactions: jennt

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Man impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
    O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne

    ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
    And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?

    Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical
    සල්ලි විතරක් හොයන්න බලාගෙන ඩිග්‍ර් කරන්න ගියාම ඔහොම වෙනවා.ඩිග්‍රය කියන්නේ සල්ලි හම්බෙන කූපන් එකක් නෙමෙයි.තමන් කැමති පැත්තකින් ඩිග්‍රය කලාම හරි.ඔයා කියන විදිහට ඉතිං ශෝර්ඩින්ගර්,ස්ටීවන් හොකින්ස් එහෙම පට්ටම මෝඩයි...කල්පිත මත ගොඩනගපු න්‍යායන්නේ එයලා ඉදිරිපත් කලේ...ක්න්ට්ම් ෆිසික්ස් එහම හොයන්න මහන්සි වුන අයත් එහෙමයි
     
    • Like
    Reactions: HSW and D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    .ඔයා කියන විදිහට ඉතිං ශෝර්ඩින්ගර්,ස්ටීවන් හොකින්ස් එහෙම පට්ටම මෝඩයි...කල්පිත මත ගොඩනගපු න්‍යායන්නේ එයලා ඉදිරිපත් කලේ...ක්න්ට්ම් ෆිසික්ස් එහම හොයන්න මහන්සි වුන අයත් එහෙමයි

    eyala science kare balen age gahala neme, salli balagenath nemei
    dan science, bio karanne trend ekata both studying & educating
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    සල්ලි විතරක් හොයන්න බලාගෙන ඩිග්‍ර් කරන්න ගියාම ඔහොම වෙනවා.ඩිග්‍රය කියන්නේ සල්ලි හම්බෙන කූපන් එකක් නෙමෙයි.තමන් කැමති පැත්තකින් ඩිග්‍රය කලාම හරි.ඔයා කියන විදිහට ඉතිං ශෝර්ඩින්ගර්,ස්ටීවන් හොකින්ස් එහෙම පට්ටම මෝඩයි...කල්පිත මත ගොඩනගපු න්‍යායන්නේ එයලා ඉදිරිපත් කලේ...ක්න්ට්ම් ෆිසික්ස් එහම හොයන්න මහන්සි වුන අයත් එහෙමයි
    eyala science kare balen age gahala neme, salli balagenath nemei
    dan science, bio karanne trend ekata both studying & educating
    කොහොමද කියන්නේ කාගෙවත් බලෙන් ඇගේ ගහලා කියන එක හරියටම..එක ඔයාටවත් මටවත් කියන්න බෑ.අනික outdated කියන එක නන් පිලි ගන්නෙත් නෑ.තව අවුරුදු 100ක් ගියත් thermodynamics laws ඉතිං දැන් තියන ටිකම තමා..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කොහොමත් කැමැත්තෙන් කරන කෙනෙක්.ඉතිං අපි සප් එක දෙන එක කරන ඕනි..වයසක ආච්චි කෙනෙක් it ලිව්වේ.මේ කියන කෙනාගේ ලමයෙක් දවසක කිව්වොත් තාත්ටතා al වත් නොකර මට කියනවා කියලා..
     
    • Like
    Reactions: HSW

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේකයි මචන්ලා කේස් එක ..,,
    ජීවිතේ ඉස්සරහට යද්දී ඉගෙනීම් සුදුසුකම් නැති එක බලපායි කියල මට හිතෙනවා .... ඩුබායි වලින් ඔසී පනින්න පුළුවන් වෙන්න දෙයක් කරන්න තිබ්බා නම් ... මම කරනවා .

    ඒත් ඩිග්රියකට යන්න වියදම් දරන්න අමාරුයි සහ කාලය ප්‍රශ්නයක් (පාට් ටයිම් වුනත් අමාරුයි )

    මට පුළුවන් වෙලාවට ... ටික ටික ගෙවල online කරන්න පුළුවන් ... වටිනාකමක් සහ පිලි ගැනීමක් තියෙන මොකක් හරි තිබ්බ නම් කරනවා ..

    මේක කරන්න හිතුවේ ඉගෙන ගන්න ආසාවට (සහ මග අරුණ දෙයක් කියල හිතෙන නිසා )
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මේකයි මචන්ලා කේස් එක ..,,
    ජීවිතේ ඉස්සරහට යද්දී ඉගෙනීම් සුදුසුකම් නැති එක බලපායි කියල මට හිතෙනවා .... ඩුබායි වලින් ඔසී පනින්න පුළුවන් වෙන්න දෙයක් කරන්න තිබ්බා නම් ... මම කරනවා .

    ඒත් ඩිග්රියකට යන්න වියදම් දරන්න අමාරුයි සහ කාලය ප්‍රශ්නයක් (පාට් ටයිම් වුනත් අමාරුයි )

    මට පුළුවන් වෙලාවට ... ටික ටික ගෙවල online කරන්න පුළුවන් ... වටිනාකමක් සහ පිලි ගැනීමක් තියෙන මොකක් හරි තිබ්බ නම් කරනවා ..

    මේක කරන්න හිතුවේ ඉගෙන ගන්න ආසාවට (සහ මග අරුණ දෙයක් කියල හිතෙන නිසා )

    මෙහෙමයි ඔසී පනින්න ඉතිං ඕ ලෙවල් විතරක් උනත් ඇති. ස්ටුඩන්ට් දාන්න.
    මන් දන්න එකෙක් එහෙම ගියා.
    ඌ ඒ ලෙවල් මැත්ස් කරලා දෙපාරක් ෆෙල්.
    පස්සෙ ඌව ගෙදරින් යැවුවා ඔසි.
    ගිහින් ඒ කරපු කොර්ස් එක කෙලවගද්දි මූ හොටෙල් සීන් එකට මාරු උනා.
    දැන් ඔන්න හොටෙල් සීන් එකෙ.

    තව ඔනි නම් උඹ සල්ලි එක්කහු කරගනින්
    සල්ලි නැති ඩිග්‍රියක් තියෙන කෙල්ලෙක් සෙට් කරගනින්.
    කෙල්ලගෙ උගත්කම උඹෙ වත්කම සෙට් කරලා පැනපන් ඔසී.
    එහෙම ගිය උනුත් ඉන්නවා ඔනි තරම්

    ඒ ලෙවල් ලිව්වා කියලා නිකන් පාස් එක දාගත්තා කියලා තෙරුමක් වෙන්නෙ නැහැ.
    ඔය වයසෙදි වටිනාකමක් ගන්න නම් ඉංජිනියරින් වගෙ දාන්න බලාගෙනම කරපන් .නැත්තම් තෙරුමක් නැහැ.

    හිත හැදෙන්න ඔනිනම් කරපන් එක උඹෙ අයිතිය සහ කැමැත්ත.

    ඔය කියන ඉගෙනීමෙ සුදුසුකම් බලපාන්නෙ ලංකාවෙ ජොබක් කරනවානම් විතරයි.
    එකටත් ඉතිං මහලොකු පඩි වලට නෙමෙ.
    මටත් පාස් එක තියෙනවා.
    එත් ඒක මෙවෙනකන් තෙරුමක් උනෙ නැහැ.

    ඉස්සරහට එම් එස් සී එකක් තිබ්බත් මදි වෙන සීන් එක්ක යන්නෙ .
    දැන් හැම එකාම කොහෙන් හරි ඩිග්‍රි එකක් කරලා තියෙනවා.
     
    • Love
    Reactions: wall-e