yako yal pena giya dewal ugannana A/L wage bambuwak karanne moko? sahena aparadayak.
Kalochitha study ekak karapan mokak hari hoda subject ekaka degree ekak
Lankawe O/L,A/L, Campus study material walin 90%k ma kisi therumak nathi practical nathi labbawal ugannanne
nikan A/L pass wela degree gahuwa kiyala u ugathek kiyala man piliganne ne. Modern society eke successful widihata jiwath wenawanan (mudal, samajiya widihata) u patta molakareyek
Science පැත්තට උබ ඔය කියන කතාව අදාල නෑ
mamath kare science thama
science wala thama godakma impractical content thiyenne
මොන්වද impractical content මචන්? උබ දැන් කරන degree එක මොකක්ද?
man uni dropout Colombo Science faculty
ඉතින් ඒකනෙ මචන් උබට AL physics, maths නැතුව science degree එකක් කරන්න පුලුවන්ද?
Man kiwwa ape school eke physical dapu eka dan vehicle business ekak karanawaman uni dropout Colombo Science faculty
godak ugannana dewal wala kisi practicality ekak nehe. Karana degree eken wedak wenne eka karana ungen 5% kata withara wage.
godak ratawala oya prashne yamthak durata thiyenawa. Formal Education wala ugannanne jiwitheta kisi therumak nethi dewal. But samahara ratawal dan tika tika wenas wenawa
Lankawa wage rataka oke balapema sahenna wadi. Moko culture, society eken lamainwa force karanawa specially doctor, engineer category walata
But ugannana content aran baluwama sahenna yal pena giya kalochitha nathi dewalin pirila. From schl grade 1 to uni degree me issue eka thiyenawa.
oita wada jiwitheta one karana dewal kiyala dena, thamanta kemathi path eka bala kirimakin thorawa igena ganna puluwan time ekath ekka evolve wena education system ekak thama one
+ me tharagakari education system ekath pure bs.
ඕක ගොඩක් උන් රැල්ලට කිවුවට ඔහොම ලොකු අවුලක් නෑ. ලංකාවෙ AL වලට නැති field එකක් කියපන්. science, medicine, music, languages, philosophy, management මොනවද නැත්තෙ. දැන් technology කියල කෙලින්ම stream එකක් තියෙනව. හොද university තියෙනව goverment, pvt දෙකම. HND, NDT වගෙ ඒවා තියෙනව. පාස් උනේ නැත්තන් technical colleges තියෙනව. මොනාද අඩු. තියෙන ක්‍රමෙයි සිලබස් හොදයි. ගුරුවරුන්ගෙ සහ ඉස්කෝලවල කැපවීම නන් මදි.Man impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne
ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?
Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical
Man kiwwa ape school eke physical dapu eka dan vehicle business ekak karanawa
තියෙන ක්‍රමෙයි සිලබස් හොදයි. ගුරුවරුන්ගෙ සහ ඉස්කෝලවල කැපවීම නන් මදි.
සල්ලි විතරක් හොයන්න බලාගෙන ඩිග්‍ර් කරන්න ගියාම ඔහොම වෙනවා.ඩිග්‍රය කියන්නේ සල්ලි හම්බෙන කූපන් එකක් නෙමෙයි.තමන් කැමති පැත්තකින් ඩිග්‍රය කලාම හරි.ඔයා කියන විදිහට ඉතිං ශෝර්ඩින්ගර්,ස්ටීවන් හොකින්ස් එහෙම පට්ටම මෝඩයි...කල්පිත මත ගොඩනගපු න්‍යායන්නේ එයලා ඉදිරිපත් කලේ...ක්න්ට්ම් ෆිසික්ස් එහම හොයන්න මහන්සි වුන අයත් එහෙමයිMan impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne
ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?
Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical
.ඔයා කියන විදිහට ඉතිං ශෝර්ඩින්ගර්,ස්ටීවන් හොකින්ස් එහෙම පට්ටම මෝඩයි...කල්පිත මත ගොඩනගපු න්‍යායන්නේ එයලා ඉදිරිපත් කලේ...ක්න්ට්ම් ෆිසික්ස් එහම හොයන්න මහන්සි වුන අයත් එහෙමයි
සල්ලි විතරක් හොයන්න බලාගෙන ඩිග්‍ර් කරන්න ගියාම ඔහොම වෙනවා.ඩිග්‍රය කියන්නේ සල්ලි හම්බෙන කූපන් එකක් නෙමෙයි.තමන් කැමති පැත්තකින් ඩිග්‍රය කලාම හරි.ඔයා කියන විදිහට ඉතිං ශෝර්ඩින්ගර්,ස්ටීවන් හොකින්ස් එහෙම පට්ටම මෝඩයි...කල්පිත මත ගොඩනගපු න්‍යායන්නේ එයලා ඉදිරිපත් කලේ...ක්න්ට්ම් ෆිසික්ස් එහම හොයන්න මහන්සි වුන අයත් එහෙමයි
කොහොමද කියන්නේ කාගෙවත් බලෙන් ඇගේ ගහලා කියන එක හරියටම..එක ඔයාටවත් මටවත් කියන්න බෑ.අනික outdated කියන එක නන් පිලි ගන්නෙත් නෑ.තව අවුරුදු 100ක් ගියත් thermodynamics laws ඉතිං දැන් තියන ටිකම තමා..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කොහොමත් කැමැත්තෙන් කරන කෙනෙක්.ඉතිං අපි සප් එක දෙන එක කරන ඕනි..වයසක ආච්චි කෙනෙක් it ලිව්වේ.මේ කියන කෙනාගේ ලමයෙක් දවසක කිව්වොත් තාත්ටතා al වත් නොකර මට කියනවා කියලා..eyala science kare balen age gahala neme, salli balagenath nemei
dan science, bio karanne trend ekata both studying & educating
මේකයි මචන්ලා කේස් එක ..,,
ජීවිතේ ඉස්සරහට යද්දී ඉගෙනීම් සුදුසුකම් නැති එක බලපායි කියල මට හිතෙනවා .... ඩුබායි වලින් ඔසී පනින්න පුළුවන් වෙන්න දෙයක් කරන්න තිබ්බා නම් ... මම කරනවා .
ඒත් ඩිග්රියකට යන්න වියදම් දරන්න අමාරුයි සහ කාලය ප්‍රශ්නයක් (පාට් ටයිම් වුනත් අමාරුයි )
මට පුළුවන් වෙලාවට ... ටික ටික ගෙවල online කරන්න පුළුවන් ... වටිනාකමක් සහ පිලි ගැනීමක් තියෙන මොකක් හරි තිබ්බ නම් කරනවා ..
මේක කරන්න හිතුවේ ඉගෙන ගන්න ආසාවට (සහ මග අරුණ දෙයක් කියල හිතෙන නිසා )
bro දැන් මොනවද කරන්නෙ?man uni dropout Colombo Science faculty
bro දැන් මොනවද කරන්නෙ?