He he balan giyama serama eka bottuwe.umbe comment eka dakala thama Hina yako.ඔහොම හීන දැකල ගැස්සිලා ඇහෙරෙනවා බං තාම...පෙල පොත් වැඩක් නෑ බං. ක්ලාස් වලින් ගේම යන්නේ
He he balan giyama serama eka bottuwe.umbe comment eka dakala thama Hina yako.ඔහොම හීන දැකල ගැස්සිලා ඇහෙරෙනවා බං තාම...පෙල පොත් වැඩක් නෑ බං. ක්ලාස් වලින් ගේම යන්නේ
මචන් colombo science එකේ CS වලට මොනවගේ ඒවද කරන්නෙ? පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාපන්කොearning through internet. working from home
යූටියුබ් එකෙත් කේසිරි විතානගේ සර්ට බනිනවදබංඅන්න දුෂ්‍යන්තය combine syllabus එකම youtube එකේ කරනවා ඕන චුටි පුතෙක්ට තේරෙන්න . ඒ ටිකෙන් combine A එකක් ගන්න පුලුවන් ඕන එකෙක්ට.
දම්මික පෙරේරාගේ ද කොහෙද channel එකක්.
notes හොයාගෙන තනියම කරන්න පුලුවන් කම්මැලි නැතුව target තියාගත්තොත්.
පොඩි ටෙස්ට් එකටත් එක්ක revision එකක් පැත්තේ ගියොත් exam feel එක වැඩි වෙයි.

හප්පා උබත් කේ සිරියගේ ඩේ කෙයාර් එකටද ගියේ ?? එහෙනම් මම උබව දන්නවත් ඇතියූටියුබ් එකෙත් කේසිරි විතානගේ සර්ට බනිනවදබං
අපි ක්ලාස් යන කාලෙ තමයි මිනිහ "පිටසක්වල කුමාරයයි පැංචො 7යි " ෆිලුම කරේ. ඒ කාලෙ මිනිහට කිවුවෙ පිටසක්වල කුමාරය කියල.![]()
![]()
ඔවු යකෝ, ඒකට තමා උඹ සමාධියෙ පංති කරපු කාලෙ හිටියදහප්පා උබත් කේ සිරියගේ ඩේ කෙයාර් එකටද ගියේ ?? එහෙනම් මම උබව දන්නවත් ඇති
නෑ ඌ සුපිරියට කරනවා බන් එක පාඩමක් පය 12ක් වගේ දාල youtube එකෙත්.![]()
මම පුස්සගේ මොන්ටිසෝරි ගියා නේ.ඔවු යකෝ, ඒකට තමා උඹ සමාධියෙ පංති කරපු කාලෙ හිටියද

එකම බෝට්ටුවෙ,මම පුස්සගේ මොන්ටිසෝරි ගියා නේ.
කේ සිරියව දැකල නෑ . හැබැයි මට ඌ එක්ක මාර මලක් තිබ්බේ.![]()
![]()
ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රි එකකට වඩා IT ඩිග්‍රි එකක් හොදයි නේද?Man impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne
ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?
Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical