මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

thushana

Well-known member
  • Jun 19, 2010
    10,388
    6,217
    113
    ඔහොම හීන දැකල ගැස්සිලා ඇහෙරෙනවා බං තාම...පෙල පොත් වැඩක් නෑ බං. ක්ලාස් වලින් ගේම යන්නේ
    He he balan giyama serama eka bottuwe.umbe comment eka dakala thama Hina yako.
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    වාආආආආට් පිට රට . සාමාන්‍ය පෙලින් උසස් අද්‍යාපනය ගන්න පුලුවන්කමක් තියෙද්දී ආයේ උසස්පෙල 🤦. ලංකාවේ කැම්පස් නොයයි නම් උසස් පෙලින් ලැබෙන ලබ්බක් නැත .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    earning through internet. working from home
    මචන් colombo science එකේ CS වලට මොනවගේ ඒවද කරන්නෙ? පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාපන්කො
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අන්න දුෂ්‍යන්තය combine syllabus එකම youtube එකේ කරනවා ඕන චුටි පුතෙක්ට තේරෙන්න . ඒ ටිකෙන් combine A එකක් ගන්න පුලුවන් ඕන එකෙක්ට.
    දම්මික පෙරේරාගේ ද කොහෙද channel එකක්.
    notes හොයාගෙන තනියම කරන්න පුලුවන් කම්මැලි නැතුව target තියාගත්තොත්.
    පොඩි ටෙස්ට් එකටත් එක්ක revision එකක් පැත්තේ ගියොත් exam feel එක වැඩි වෙයි.
    යූටියුබ් එකෙත් කේසිරි විතානගේ සර්ට බනිනවදබං

    අපි ක්ලාස් යන කාලෙ තමයි මිනිහ "පිටසක්වල කුමාරයයි පැංචො 7යි " ෆිලුම කරේ. ඒ කාලෙ මිනිහට කිවුවෙ පිටසක්වල කුමාරය කියල. :lol: :lol:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    යූටියුබ් එකෙත් කේසිරි විතානගේ සර්ට බනිනවදබං

    අපි ක්ලාස් යන කාලෙ තමයි මිනිහ "පිටසක්වල කුමාරයයි පැංචො 7යි " ෆිලුම කරේ. ඒ කාලෙ මිනිහට කිවුවෙ පිටසක්වල කුමාරය කියල. :lol: :lol:
    හප්පා උබත් කේ සිරියගේ ඩේ කෙයාර් එකටද ගියේ ?? එහෙනම් මම උබව දන්නවත් ඇති 😁
    නෑ ඌ සුපිරියට කරනවා බන් එක පාඩමක් පය 12ක් වගේ දාල youtube එකෙත්. 🥴
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හප්පා උබත් කේ සිරියගේ ඩේ කෙයාර් එකටද ගියේ ?? එහෙනම් මම උබව දන්නවත් ඇති 😁
    නෑ ඌ සුපිරියට කරනවා බන් එක පාඩමක් පය 12ක් වගේ දාල youtube එකෙත්. 🥴
    ඔවු යකෝ, ඒකට තමා උඹ සමාධියෙ පංති කරපු කාලෙ හිටියද
     
    • Like
    Reactions: D_Mad and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    ඔවු යකෝ, ඒකට තමා උඹ සමාධියෙ පංති කරපු කාලෙ හිටියද
    මම පුස්සගේ මොන්ටිසෝරි ගියා නේ.
    කේ සිරියව දැකල නෑ . හැබැයි මට ඌ එක්ක මාර මලක් තිබ්බේ. :dull: :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කොහොම හරි ගොඩ පලයන් මචන්.උඹට පුලුවන්, ජය වේවා!!!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මම පුස්සගේ මොන්ටිසෝරි ගියා නේ.
    කේ සිරියව දැකල නෑ . හැබැයි මට ඌ එක්ක මාර මලක් තිබ්බේ. :dull: :lol:
    එකම බෝට්ටුවෙ,
    මාත් පුස්සගෙ අධිෂ්ඨාන පූජාවට ඉඳල තියෙනව.
    හැබැයි 3න් එකක්වත් සෙට් උණේ නෑ. A/L ගොඩදාගත්තෙ වෙනම තැනකින්.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: D_Mad and dilann

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Man impractical kiyala kiwwe education system eka. Education qualification methanata adala nane. ekath melo harayak ne eth.
    O/L, A/L, Degree.. me godakin wadi % ekak kisi harayak nathi dewal thiyenne

    ex - ada degree gahala job karana ungen kiyen kidenada degree eka sambandha jobak karanne? And karapu degree eken kochchara prayogika unada karana jobata?
    And thaman karana job eka, labena padiyam thrupthiya gena satisda?

    Me okkoma dewal aran discuss karala baladdi it's obvious the educational system & it's content is outdated & impractical
    ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රි එකකට වඩා IT ඩිග්‍රි එකක් හොදයි නේද?