මට ආලෝකෙ ගෙනදේවි....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මට ආලෝකෙ ගෙනදේවි....

    මචං මට දන්න එකෙක් කියනවද රුක්මනී දේවිගෙ "මට ආලෝකෙ ගෙනදේවි" කියන සිංදුව තිබුනෙ මොන ෆිල්ම් එකේද කියල. ලොකු උදව්වක්..