මට ආසයි තාරාවො දෙන්නෙක් හදන්න

AnuradhaRa

Well-known member
  • උන් බෙටි දාන්නේ හොයාගෙන කාල.
    මූ නිකන්ම ඉඳන් කාල
    සල්ලි හම්බ නොකෙරුවට මගෙනුත් ගෙදරට සේවයක් වෙනව
    ගෙදරට නංගිට
    නෑදැයින්ට යාලුවන්ට

    සල්ලි බලාගෙන නෙමේ මම එයාලට උදවු කරල තියෙන්නෙ..
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    කුරුලු ගොයියොන්ගෙන් උකුස්සොන්ගෙන් බල්ලො පූසො ඔක්කොගෙන් ම පරිස්සම් කරන්න ගියා ම තමයි උබට එපා වෙන්නෙ
     
    • Wow
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,752
    26,001
    113
    එයාල පැද්දි පැද්දි යනකොට ලස්සනයි නේ...
    ❤️

    ezgif-6-acb0750c11.gif
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අපේ මාමලගෙ දිහා හිටියා. එහෙනම් පොඩි වතුර වලකුත් තිබ්බා. අර කහ පාට වගේ කාලෙ පොඩි පැටව් දෙන්නෙක් ගෙනත් හිටියෙ..ආතල් බන් හෙන ලස්සනයි බලන් ඉද්දි. උන්ට කන්න දෙන්නෙ දහයියා කුඩු වතුරට දිය කරලා. මහ ලොකු ගානක් වෙන් නෑ මයෙ හිතේ පැටව් ජෝඩුවක් 2000ක් වගේ වෙයි.. පොඩි පොන්ඩ් එකක් හදපන් ඉටිරෙද්දක් දාල හරි. නැත්තන් බැරල් පලුවක් හරි තියපන් වතුර පුරවලා උන්ට පොඩ්ඩක් බැහැල ඉන්න.

    වත්තෙන් පිට යයිද බං
    ගේට්ටුව යටින් රිංගල පාරට යයිද?
    එහෙම යන් නෑ ගේ අවට ඉන්නෙ
    ------ Post added on Apr 24, 2024 at 12:28 PM

    ikman එකේ බැලුවා 850ඉ පැටියෙක්
    ------ Post added on Apr 24, 2024 at 12:30 PM
     

    AnuradhaRa

    Well-known member
  • අපේ මාමලගෙ දිහා හිටියා. එහෙනම් පොඩි වතුර වලකුත් තිබ්බා. අර කහ පාට වගේ කාලෙ පොඩි පැටව් දෙන්නෙක් ගෙනත් හිටියෙ..ආතල් බන් හෙන ලස්සනයි බලන් ඉද්දි. උන්ට කන්න දෙන්නෙ දහයියා කුඩු වතුරට දිය කරලා. මහ ලොකු ගානක් වෙන් නෑ මයෙ හිතේ පැටව් ජෝඩුවක් 2000ක් වගේ වෙයි.. පොඩි පොන්ඩ් එකක් හදපන් ඉටිරෙද්දක් දාල හරි. නැත්තන් බැරල් පලුවක් හරි තියපන් වතුර පුරවලා උන්ට පොඩ්ඩක් බැහැල ඉන්න.


    එහෙම යන් නෑ ගේ අවට ඉන්නෙ
    ------ Post added on Apr 24, 2024 at 12:28 PM

    ikman එකේ බැලුවා 850ඉ පැටියෙක්
    ------ Post added on Apr 24, 2024 at 12:30 PM
    කහ පාට එවුන් තමා ලොකු වෙලා සුදුවට ඉන්නෙ 😅
     
    • Like
    Reactions: Honda.putha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    හොරුන්ගෙන් පරිස්සං කරගන්න වෙනව
    සීය මම පොඩි කාලේ ඉත්තෑවෙක් හැදුවා. පෝය දවසක ඌව කැලේට යන්න කියලා අතෑරිය ම පහල ගෙදරක පරයෙක් ඌව මරාගෙන කාලා:growl: