උන් බෙටි දාන්නේ හොයාගෙන කාල.උබ දාන බෙටි වලට අම්මා කැමති ද එතකොට![]()
සල්ලි හම්බ නොකෙරුවට මගෙනුත් ගෙදරට සේවයක් වෙනවඋන් බෙටි දාන්නේ හොයාගෙන කාල.
මූ නිකන්ම ඉඳන් කාල
එහෙම යන් නෑ ගේ අවට ඉන්නෙවත්තෙන් පිට යයිද බං
ගේට්ටුව යටින් රිංගල පාරට යයිද?
කහ පාට එවුන් තමා ලොකු වෙලා සුදුවට ඉන්නෙඅපේ මාමලගෙ දිහා හිටියා. එහෙනම් පොඩි වතුර වලකුත් තිබ්බා. අර කහ පාට වගේ කාලෙ පොඩි පැටව් දෙන්නෙක් ගෙනත් හිටියෙ..ආතල් බන් හෙන ලස්සනයි බලන් ඉද්දි. උන්ට කන්න දෙන්නෙ දහයියා කුඩු වතුරට දිය කරලා. මහ ලොකු ගානක් වෙන් නෑ මයෙ හිතේ පැටව් ජෝඩුවක් 2000ක් වගේ වෙයි.. පොඩි පොන්ඩ් එකක් හදපන් ඉටිරෙද්දක් දාල හරි. නැත්තන් බැරල් පලුවක් හරි තියපන් වතුර පුරවලා උන්ට පොඩ්ඩක් බැහැල ඉන්න.
එහෙම යන් නෑ ගේ අවට ඉන්නෙ
------ Post added on Apr 24, 2024 at 12:28 PM
ikman එකේ බැලුවා 850ඉ පැටියෙක්
------ Post added on Apr 24, 2024 at 12:30 PM


උන් හෙන ආසයි නේ බං වතුරට...ape gewal kittuwath hitiya gedaraka thaarawo tikak
ungeth podi pond ekak hadala thibba. un nam paareth awidinawa awulak nathuwa
wassa welaawata paare kaanuwe bahala innawa un awilla![]()
හොරුන්ගෙන් පරිස්සං කරගන්න වෙනවThara mas , biththr rahailu
Man kalath na
සීය මම පොඩි කාලේ ඉත්තෑවෙක් හැදුවා. පෝය දවසක ඌව කැලේට යන්න කියලා අතෑරිය ම පහල ගෙදරක පරයෙක් ඌව මරාගෙන කාලාහොරුන්ගෙන් පරිස්සං කරගන්න වෙනව

Ballo puso owunwa allanawa ban hapanawa marala daiතාරාවො දෙන්නෙක් ජෝඩුවක්
අපේ ඈයො එහෙම නෑBallo puso owunwa allanawa ban hapanawa marala dai
ඈයො කොහොමත් කන්නෙ කූඹි වේයො වගේ එවුන්. උන් තාරාවන් කනවා අහලා නෑ.