මට ආසයි ප්ලේන් එකේ යන්න..
ආහලුවනේ, මට ආසයි ප්ලේන් එකේ යන්න. මම ගිහින් නැ. ලන්කාවේ ඉදන් ලෙසියෙන් යන්න පුලුවන් රටවල් නගර මොනවද?
ආහලුවනේ, මට ආසයි ප්ලේන් එකේ යන්න. මම ගිහින් නැ. ලන්කාවේ ඉදන් ලෙසියෙන් යන්න පුලුවන් රටවල් නගර මොනවද?
ලගම සම්පත් බැන්කුවට යන්න.මාත් ආසයි ප්ලේන් එකේ යන්න.. ඒ උනාට සල්ලි නෑ ඕයි..

මුලින්ම යන එහෙකුට ඉන්දියා කියන්න එපා බන්. මමත් දෙමල, ඒ උනාට ඔයි ඉන්දියා යන ෆ්ලයිට් එහෙක පලවෙනි ගුවන් ගමන ගියොත් මේයකා ආයේ ප්ලේන් එකක් දිහැ ඇහැක් ඇරලා බලන එකක්නැ.india thama lagama
මුලින්ම යන එහෙකුට ඉන්දියා කියන්න එපා බන්. මමත් දෙමල, ඒ උනාට ඔයි ඉන්දියා යන ෆ්ලයිට් එහෙක පලවෙනි ගුවන් ගමන ගියොත් මේයකා ආයේ ප්ලේන් එකක් දිහැ ඇහැක් ඇරලා බලන එකක්නැ.

ekath attha pohora bags wala un badu aran yanneth,එකම එක සැරයක් ගියා කියහන්කො.. ගැනු බුලත් කාලා එවත් පිහිදන්නේ සීට් එකේ. කොල්ලො හූ තියනවා, බියර් බීලා කැගහනවා. මාලු කඩේ වගේ, ටොයිලට් එක එලියෙත් චූ කරනවා. එයාර් හොස්ටර්ලා එන්නෙවත් නැ පැත්තට. ඇත්ත තමයි. කොහොම මේච්චල් කරන්නද උන්ව.ekath attha pohora bags wala un badu aran yanneth,
එකම එක සැරයක් ගියා කියහන්කො.. ගැනු බුලත් කාලා එවත් පිහිදන්නේ සීට් එකේ. කොල්ලො හූ තියනවා, බියර් බීලා කැගහනවා. මාලු කඩේ වගේ, ටොයිලට් එක එලියෙත් චූ කරනවා. එයාර් හොස්ටර්ලා එන්නෙවත් නැ පැත්තට. ඇත්ත තමයි. කොහොම මේච්චල් කරන්නද උන්ව.

sira kathawa.හ්හ්ම්.. පෞද්ගලික තොරතුරු අහනවා නෙමෙයි, ඒත් ඔයා ඇති හැකි අයෙක්නම් මම කිසිසේත්ම ඔයාගේ ගමන වලක්වන්නේ නැ. නමුත් අමාරුවෙන් එකතුකර ගත්ත සල්ලියක් දවසකින් දෙකකින් ඉවර කරලා දාන්න ආසාවට ප්ලේන් එකේ යන්න නම් එපා. ඒ මුදලින් වියාපාරයක් කරන්න. ඒකෙන් ලැබෙන මුදලින් දවසක ඔයාට ඔයාගේ මුල් ගුවන් ගමන වියාපාරික පන්තියේ හො පලමු පන්තියේ යන්න පුලුවන් වෙයි. ඒ කොහොම උනත් ඔයාගේ ප්රශ්නෙට උත්තරේ නම්. ලෙසියෙන් යන්න පුලුවන් ලන්කාවේ ඉදන්, සින්ගපුරුව, මාලදිවයින, ඉරානය, තව කැරිබියන් සමහර් දූපත්, බොලිවියාව වගේ රටවලට වීසා ගන්නේ නැතුව. ඒට් දකුනු ඇමෙරිකානු සහා කැරිබියන් දූපත්වලට ගුවන් ගමන් ලොකු මුදලක් යනවා, සමහරවිට ලක්ශ 7-8ක් විතර. ලේසියෙන් මේ දවස්වල යන්න පුලුවන් සින්ගපූරු රුපියල් 30000කට විතර, මාලදිවයිනත් ඒ ගනන්. ඊට අමතරව, 70-80 වගේ ගානකට සීශෙල්ස් යන්නත් පුලුවන්. ප්ලේන් එකේ නොගිය කෙනෙකුට ඒ ආසාවට නම් සීශෙල්ස් මරු.. තායිලන්ඩ් වගේ යනවානම් වීස ගන්න වෙනවා, ඒත් අමාරු නැ. යුරොපයට නම් ඔයාගේ සමාජ ආර්තික සම්බන්දතා මත තමා වීසා හිමි වෙන්නේ. මුලින්ම යන නිසා මම හිතන්නේ ලාබම දේ එක්කො සින්ගපූරුව, නැත්තම් මාලදිවයින.
හ්හ්ම්.. පෞද්ගලික තොරතුරු අහනවා නෙමෙයි, ඒත් ඔයා ඇති හැකි අයෙක්නම් මම කිසිසේත්ම ඔයාගේ ගමන වලක්වන්නේ නැ. නමුත් අමාරුවෙන් එකතුකර ගත්ත සල්ලියක් දවසකින් දෙකකින් ඉවර කරලා දාන්න ආසාවට ප්ලේන් එකේ යන්න නම් එපා. ඒ මුදලින් වියාපාරයක් කරන්න. ඒකෙන් ලැබෙන මුදලින් දවසක ඔයාට ඔයාගේ මුල් ගුවන් ගමන වියාපාරික පන්තියේ හො පලමු පන්තියේ යන්න පුලුවන් වෙයි. ඒ කොහොම උනත් ඔයාගේ ප්රශ්නෙට උත්තරේ නම්. ලෙසියෙන් යන්න පුලුවන් ලන්කාවේ ඉදන්, සින්ගපුරුව, මාලදිවයින, ඉරානය, තව කැරිබියන් සමහර් දූපත්, බොලිවියාව වගේ රටවලට වීසා ගන්නේ නැතුව. ඒට් දකුනු ඇමෙරිකානු සහා කැරිබියන් දූපත්වලට ගුවන් ගමන් ලොකු මුදලක් යනවා, සමහරවිට ලක්ශ 7-8ක් විතර. ලේසියෙන් මේ දවස්වල යන්න පුලුවන් සින්ගපූරු රුපියල් 30000කට විතර, මාලදිවයිනත් ඒ ගනන්. ඊට අමතරව, 70-80 වගේ ගානකට සීශෙල්ස් යන්නත් පුලුවන්. ප්ලේන් එකේ නොගිය කෙනෙකුට ඒ ආසාවට නම් සීශෙල්ස් මරු.. තායිලන්ඩ් වගේ යනවානම් වීස ගන්න වෙනවා, ඒත් අමාරු නැ. යුරොපයට නම් ඔයාගේ සමාජ ආර්තික සම්බන්දතා මත තමා වීසා හිමි වෙන්නේ. මුලින්ම යන නිසා මම හිතන්නේ ලාබම දේ එක්කො සින්ගපූරුව, නැත්තම් මාලදිවයින.

හ්හ්ම්.. පෞද්ගලික තොරතුරු අහනවා නෙමෙයි, ඒත් ඔයා ඇති හැකි අයෙක්නම් මම කිසිසේත්ම ඔයාගේ ගමන වලක්වන්නේ නැ. නමුත් අමාරුවෙන් එකතුකර ගත්ත සල්ලියක් දවසකින් දෙකකින් ඉවර කරලා දාන්න ආසාවට ප්ලේන් එකේ යන්න නම් එපා. ඒ මුදලින් වියාපාරයක් කරන්න. ඒකෙන් ලැබෙන මුදලින් දවසක ඔයාට ඔයාගේ මුල් ගුවන් ගමන වියාපාරික පන්තියේ හො පලමු පන්තියේ යන්න පුලුවන් වෙයි. ඒ කොහොම උනත් ඔයාගේ ප්රශ්නෙට උත්තරේ නම්. ලෙසියෙන් යන්න පුලුවන් ලන්කාවේ ඉදන්, සින්ගපුරුව, මාලදිවයින, ඉරානය, තව කැරිබියන් සමහර් දූපත්, බොලිවියාව වගේ රටවලට වීසා ගන්නේ නැතුව. ඒට් දකුනු ඇමෙරිකානු සහා කැරිබියන් දූපත්වලට ගුවන් ගමන් ලොකු මුදලක් යනවා, සමහරවිට ලක්ශ 7-8ක් විතර. ලේසියෙන් මේ දවස්වල යන්න පුලුවන් සින්ගපූරු රුපියල් 30000කට විතර, මාලදිවයිනත් ඒ ගනන්. ඊට අමතරව, 70-80 වගේ ගානකට සීශෙල්ස් යන්නත් පුලුවන්. ප්ලේන් එකේ නොගිය කෙනෙකුට ඒ ආසාවට නම් සීශෙල්ස් මරු.. තායිලන්ඩ් වගේ යනවානම් වීස ගන්න වෙනවා, ඒත් අමාරු නැ. යුරොපයට නම් ඔයාගේ සමාජ ආර්තික සම්බන්දතා මත තමා වීසා හිමි වෙන්නේ. මුලින්ම යන නිසා මම හිතන්නේ ලාබම දේ එක්කො සින්ගපූරුව, නැත්තම් මාලදිවයින.
මුලින්ම යන එහෙකුට ඉන්දියා කියන්න එපා බන්. මමත් දෙමල, ඒ උනාට ඔයි ඉන්දියා යන ෆ්ලයිට් එහෙක පලවෙනි ගුවන් ගමන ගියොත් මේයකා ආයේ ප්ලේන් එකක් දිහැ ඇහැක් ඇරලා බලන එකක්නැ.
උබ කියන එකත් ඇත්ත. ඒත් එක පාරක් මට හම්බු උනා අහින්සක කොල්ලෙක්, ඌ පලවෙනිපාර සින්ගපූරු යන්නේ. කිසි දෙයක් දන්නෙත් නැ, ජොබ් එකකුත් නැ. ආසවට යනවා කිව්වේ, මම ඇහුව ජොබ් එකටද කියලා. ඌ නැ කිව්වා. බුක් කරලා තිබ්බෙත් හෙන ගනන් හොටෙල්ස්. පස්සේ මම ඌට කියලා දුන්න හොස්ටල් තියනව බෙඩ් ඇන්ඩ් බ්රෙක්ෆස්ට් එක්ක. එවල ඉන්න ඉතුරුවෙන සල්ලි වලින් ෆෙරිස් වීල් එකේ රවුමක් යන්න කේබල් කාර් එකේ යන්න යුනිවර්සල් ස්ටුඩියො බලන්න කියලා.. මොකද ඌ කිසි දෙයක් දැනගෙන හිටියේ නැ නිකන් ආතල් එකට ගිහින් එන්න හිටියේ. වැඩිය උදව් කරන්නත් බයයි. සමහර උන් අන්ඩයො.එක ජාතියේ ප්රශ්නයක් නොවෙයි බන් . මිනිස්සුන්ගේ තියන නොහදියාව.