මට ආසයි ප්ලේන් එකේ යන්න..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යුරෝපයේ tour එකක් යන්නත් වීසා ගන්න අමාරුද බන්
උබේ ජොබ් එක, සැලරි එක, සමාජ තත්වය අනුව තමා බන්. සින්ගල් නම් ගොඩක් අමාරුයි..
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai issera Sri Lankan Airlines eke dunne mattalata yanne eke hari yanne tibbe mattalata mama hithanne offer ekak tiba 5,000kata.

    singapore walata yannen puluwan 25,000-30,000k athara wei ticket eka.. nawathinne one nan 5,000kata wage dawasakata kema beema 2000k wage.. anith ewa walata 25,000k wage tibbath kamak nehe.. dawas 2kata yanne.. e kianne 2 nights/3 days.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    හ්හ්ම්.. පෞද්ගලික තොරතුරු අහනවා නෙමෙයි, ඒත් ඔයා ඇති හැකි අයෙක්නම් මම කිසිසේත්ම ඔයාගේ ගමන වලක්වන්නේ නැ. නමුත් අමාරුවෙන් එකතුකර ගත්ත සල්ලියක් දවසකින් දෙකකින් ඉවර කරලා දාන්න ආසාවට ප්ලේන් එකේ යන්න නම් එපා. ඒ මුදලින් වියාපාරයක් කරන්න. ඒකෙන් ලැබෙන මුදලින් දවසක ඔයාට ඔයාගේ මුල් ගුවන් ගමන වියාපාරික පන්තියේ හො පලමු පන්තියේ යන්න පුලුවන් වෙයි. ඒ කොහොම උනත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නම්. ලෙසියෙන් යන්න පුලුවන් ලන්කාවේ ඉදන්, සින්ගපුරුව, මාලදිවයින, ඉරානය, තව කැරිබියන් සමහර් දූපත්, බොලිවියාව වගේ රටවලට වීසා ගන්නේ නැතුව. ඒට් දකුනු ඇමෙරිකානු සහා කැරිබියන් දූපත්වලට ගුවන් ගමන් ලොකු මුදලක් යනවා, සමහරවිට ලක්ශ 7-8ක් විතර. ලේසියෙන් මේ දවස්වල යන්න පුලුවන් සින්ගපූරු රුපියල් 30000කට විතර, මාලදිවයිනත් ඒ ගනන්. ඊට අමතරව, 70-80 වගේ ගානකට සීශෙල්ස් යන්නත් පුලුවන්. ප්ලේන් එකේ නොගිය කෙනෙකුට ඒ ආසාවට නම් සීශෙල්ස් මරු.. තායිලන්ඩ් වගේ යනවානම් වීස ගන්න වෙනවා, ඒත් අමාරු නැ. යුරොපයට නම් ඔයාගේ සමාජ ආර්තික සම්බන්දතා මත තමා වීසා හිමි වෙන්නේ. මුලින්ම යන නිසා මම හිතන්නේ ලාබම දේ එක්කො සින්ගපූරුව, නැත්තම් මාලදිවයින.
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    එකම එක සැරයක් ගියා කියහන්කො.. ගැනු බුලත් කාලා එවත් පිහිදන්නේ සීට් එකේ. කොල්ලො හූ තියනවා, බියර් බීලා කැගහනවා. මාලු කඩේ වගේ, ටොයිලට් එක එලියෙත් චූ කරනවා. එයාර් හොස්ටර්ලා එන්නෙවත් නැ පැත්තට. ඇත්ත තමයි. කොහොම මේච්චල් කරන්නද උන්ව.

    :lol: