මට ආසයි යාළු වෙන්න

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල් කුමාරයා :P

    :growl::growl::growl:තෝ දන්නේ කොහොමද? ඇයි මම තොට ගල් ලෝඩ් එකක් බාන්න ආවද?? :growl::growl: මම ඔය චාටර් සීන් වලට නැහැ. මම සිරිමත් වගේ එල කොල්ලෙක්..:lol::lol:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    තෝ දන්නේ කොහොමද? ඇයි මම තොට ගල් ලෝඩ් එකක් බාන්න ආවද?? මම ඔය චාටර් සීන් වලට නැහැ. මම සිරිමත් වගේ ගේ කොල්ලෙක්..:lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :growl::growl::growl:තෝ දන්නේ කොහොමද? ඇයි මම තොට ගල් ලෝඩ් එකක් බාන්න ආවද?? :growl::growl: මම ඔය චාටර් සීන් වලට නැහැ. මම සිරිමත් වගේ එල කොල්ලෙක්..:lol::lol:

    අනේ නිකං පල පල ඩෝ යන්න :lol::P

    තෝ දන්නේ කොහොමද? ඇයි මම තොට ගල් ලෝඩ් එකක් බාන්න ආවද?? මම ඔය චාටර් සීන් වලට නැහැ. මම සිරිමත් වගේ ගේ කොල්ලෙක්..:lol::lol::lol:

    :lol::lol::lol:

    මම ඒ ජාතියේ එක්කෙනෙක් නෙමෙයි මෙයා.. ;);)

    අනේ ඇත්තද? :love::rofl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මම ඒ ජාතියේ එක්කෙනෙක් නෙමෙයි මෙයා.. ;);)

    කී පාරක් කියන්න ට්‍රයි කරනවද මෙයා උඹල කියන ජාතියෙ නෙවෙයි කියල...මෙයා ගේ. එක පාරින් තේරැම් ගනිංකෝ...