මචං මේකේ ඉන්නවා සජිත් කියලා කෙනෙක්
එයා තමයි පීක් හොස්ටින් එක කරන්නේ
එයා එකක් පොඩ්ඩක් කතා කරපන්
උඹ කරන්න යන දේට මැච් වෙන නමක් තියෙන ඩොමෙන් එකක් ගනින්
ලොකුවට ෆයිල් අප්ලෝඩ් වෙන්නේ නැත්නම් බේසික් හොස්ටින් පැකේජ් එකක් ගනින්
වර්ඩ් ප්‍රෙස් එකක් දාග්තාම උඹට පුළුවන් එහෙට මෙහෙට කරලා හදා ගන්න. ලොකු ගින්නක් නෑ.
පුරුදු වෙන්න ඕනේ නම් බ්ලෙග් එකක් පටන් ගනින්.
හැබැයි උන් දෙන ටෙම්ප් ලේට් තමා
එහෙම නැත්නම් 000webhost එකෙත් මතකයි ෆ්‍රී දුන්නා. වර්ඩ්ෆ්‍රෙස් අටවන්නත් පුළුවන් එකේ