මට ආසයි වෙබ් සයිට් එකක් හදා ගන්ඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    කොහොමද කරන්නෙ?
    සල්ලි යනවද?

    උදව් කරන්න පුළුවන් හදා ගන්න Telegram එකේ ඉන්නවා නම් Add කරගන්න මාව https://t.me/Nadun1
    Domain එක $ 9 namesilo.com එකේ
    Hosting අවුරුද්දටම 1100/- අපේ https://lankawebhosting.net
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මේකේ ඉන්නවා සජිත් කියලා කෙනෙක්
    එයා තමයි පීක් හොස්ටින් එක කරන්නේ
    එයා එකක් පොඩ්ඩක් කතා කරපන්

    උඹ කරන්න යන දේට මැච් වෙන නමක් තියෙන ඩොමෙන් එකක් ගනින්
    ලොකුවට ෆයිල් අප්ලෝඩ් වෙන්නේ නැත්නම් බේසික් හොස්ටින් පැකේජ් එකක් ගනින්
    වර්ඩ් ප්‍රෙස් එකක් දාග්තාම උඹට පුළුවන් එහෙට මෙහෙට කරලා හදා ගන්න. ලොකු ගින්නක් නෑ.

    පුරුදු වෙන්න ඕනේ නම් බ්ලෙග් එකක් පටන් ගනින්.
    හැබැයි උන් දෙන ටෙම්ප් ලේට් තමා
    එහෙම නැත්නම් 000webhost එකෙත් මතකයි ෆ්‍රී දුන්නා. වර්ඩ්ෆ්‍රෙස් අටවන්නත් පුළුවන් එකේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    වෙබ් සයිට් හදන්න එපා. හැමදාම උඹේ අරක රිදෙනවා බෙහෙත් නෑ බල්ල කෑවා පුස රුන්නා නංගි ආවා කෑම හැදුවා මීගමු ගිය ඔන්න ඔයා වගේ උඹ ඩේලි කරන වැඩ ටික රෙකෝඩ් කරලා youtube දාපන් ...පස්සේ උඹටමම හිතෙයි ගෙවල් වල වැඩ නැතුව ඉන්න උන් උඹේ හපන්කම් බලලා කමෙන්ට් කරන කොට..උඹටත් මොක්කක්ම හරි පුළුවන් කියල..👍👍👍
     
    • Like
    Reactions: shenat and netnet

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    උබට හදාගන්න ඕනි ටයිප් එක මොකද්ද මොකද්ද වෙන්න ඕනි සයිට් එකෙන් ?