මම SOFTWARE SIDE එකෙන් මචං යන්නේ ..මට ඔන MSC කරන්න ..දන්න කියන කෙනෙක් උදව් කරන්න
Shamal3001 Well-known member Sep 22, 2021 7,125 12,014 113 Mar 5, 2024 #1 මම SOFTWARE SIDE එකෙන් මචං යන්නේ ..මට ඔන MSC කරන්න ..දන්න කියන කෙනෙක් උදව් කරන්න Reactions: Mr.dark
helplesser Well-known member Nov 20, 2017 18,027 27,682 113 36 Mirihana alis.alberta.ca Mar 5, 2024 #3 ESOFT, easy as fuck! Reactions: gnilukshi
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Mar 5, 2024 #4 බම්ප්
Colours Well-known member Feb 2, 2012 7,151 2,398 113 Mar 5, 2024 #5 උබ කැමති management ද technical ද career එකේ ඉස්සරහට එක අනුව තොර ගනින් , උබ කැමතිනම් දෙකම උනත් කරහන් වැඩි වෙන්නේ නැහනේ , academic කරලා පුරුදු උනාම ගානක් නැ දෙකම එක පාර කරන්නත් පුළුවන් . Reactions: Satan_at_Hell and Mr.dark
උබ කැමති management ද technical ද career එකේ ඉස්සරහට එක අනුව තොර ගනින් , උබ කැමතිනම් දෙකම උනත් කරහන් වැඩි වෙන්නේ නැහනේ , academic කරලා පුරුදු උනාම ගානක් නැ දෙකම එක පාර කරන්නත් පුළුවන් .
Mr.dark Well-known member Jun 2, 2022 4,448 6,325 113 Mar 5, 2024 #6 colombo and moratuwa thiyenawa neda
Shamal3001 Well-known member Sep 22, 2021 7,125 12,014 113 Mar 5, 2024 #7 Colours said: උබ කැමති management ද technical ද career එකේ ඉස්සරහට එක අනුව තොර ගනින් , උබ කැමතිනම් දෙකම උනත් කරහන් වැඩි වෙන්නේ නැහනේ , academic කරලා පුරුදු උනාම ගානක් නැ දෙකම එක පාර කරන්නත් පුළුවන් . Click to expand... TECH
Colours said: උබ කැමති management ද technical ද career එකේ ඉස්සරහට එක අනුව තොර ගනින් , උබ කැමතිනම් දෙකම උනත් කරහන් වැඩි වෙන්නේ නැහනේ , academic කරලා පුරුදු උනාම ගානක් නැ දෙකම එක පාර කරන්නත් පුළුවන් . Click to expand... TECH