මට ඇමරිකාවට යන්න ඕන.

NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
http://www.elakiri.com/forum/showpost.php?p=13168241&postcount=6

me post eke yata tika ubatath walangui
tharaha nowi kiyawahan
7.gif

thuk nodakin tho scurvyata wada anthaine :frown:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම නෙවෙයි.ඒලියස්න්ලා තමයි ඒවා එවන්නේ. මේවා ඇස්ට්‍රල් පරිණාමයට අවශ්‍යය දේවල්. ඒවට මානවයන්ට එරෙහි වන්න බෑ. දෙවියන්ගේ කැමත්ත, කරුමය කියලා බාර ගන්න ඕන. පිටසක්වල ජීවින්ගේ කැමත්ත කියලා හිතාගන්න
    you must have seen this film...:P
    l_18464_0272152_f40b787a.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බ්‍රේන් තරංග කියන්නෙ මක්කද
    පිටසක්වල ජීවීන් ඔබේ ඇස්ට්‍රල් බොඩී එකට යම් සංඥාඅවක් එවනවා.එම සංඥාවේ යම් අණක් එහෙම නැත්නම් නියෝගයක් තියෙනවා.මේක ලැබුන ගමන් ඒක සිදු කල යුතු වෙලාවට කරන්න ඔබගේ මොලයට තරංග ඔබේ ඇස්ට්‍රල් බොඩි එකෙන් නිකුත් වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පල සුට්ටො යන්න:frown::frown:මෙතන බූරු ආතල් දෙන්නෙ නැතුව:growl:
    නෑ මම ජෝක් එකක් දැම්මේ.රාවනා රජුගේ යක්කු දේශපාලනයේ නෑ.they are just stupid humans like you.
     
    Apr 30, 2012
    583
    40
    0
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.
    ADOO MUGE PATTA TALK MACHAN TIYENNE >>OYA PATTA ATHAL DIAL EKAK AAAAAA....
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ට ඕන වුන ඇමරිකාවත් එක්ක ෆස්ට් කන්ටෑක්ට් පොයින්ට් එකක් හදාගන්න.ඒකයි මම එහේ වීසා ඉල්ලුවේ. පස්සේ ඒලියන්ස්ලා සේරම වීසා දත්ත ටික එයාලගේ කම්පියුටර් වලින් ඉරේස් කරන්න ඇති .
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් සමග ෆස්ට් කන්ටෑක්ට් පොයින්ට් එක බ්‍රිතානයේදි 2012 වසර තුල සිදු වෙනවා.