thama recovery mode eke inne bro. moken mokak weida danne na car eke idan wikunanna dala thiyenneadoo කැරි සීන් එකනේ . වෙලාවක් තියෙන වෙලේක ස්ටොරිය නුඋලක හැමන්නමුද
Adoo.thama recovery mode eke inne bro. moken mokak weida danne na car eke idan wikunanna dala thiyenne

RDA ekata shape eke compain eka dapan............ policy yanna kalin oka grama sewakata kiyala case eka danna oniමට වාරියපොළ ටවුමට කිලෝමීටර් 7ක් විතර මෙහායින් කඩකාමරයක් තියෙනවා, හැබැයි පාරේ ඉඳන් අඩි 10ක් විතර ඉඩ තියලා අපි ඒක හදලා තියෙන්නේ නීතියට RDA එකට අයිති කොටස මග ඇරලා. දැන් එහාපැත්තෙ හෝටලේ එකා දැන් ඉස්සරහට කොත්තු රයිස් ගහන්න කෑල්ලක් ගන්න හදනවා පාර අයිනටම. ඒකෙන් මගේ කඩේ වැහිලම යනවා. මගේ එකේ rent එකට ඉන්න එකා දැන් complain කරනවා මොනවහරි කරන්නලු. මම උන්ට කිව්වත් උන් ඒ වෙලාවට බයිලයක් ගහලා හොරෙන්ම ශේප් එකේ හදනවා. පොලීසියට කම්ප්ලේන් කරා ඒත් ඌ එතන හා කියලා ඇවිත් ආයෙම කරන්නේ ඒකමයි. මූ නිකන් තග් සීන් එකෙන්ම මේක කරගන්න හදන්නේ.
කරන්ට් කනුවත් මූ බිත්තියටම තියලා බැඳගෙන. මමත් කොළඹ ඉන්න නිසා මට නිතරම හොයලා බලන්න විදියකුත් නෑ අනික නඩු කේස් දාගෙන අවුරුදු ගණන් අදින්නත් නිදහසක් නෑ..... මොකක්ද මට මේකට කරන්න පුළුවන් ලේසිම දේ? මට එන කේන්තියට මොනවහරි කරොත් උන්ගෙන් එකෙක් ICU මම හිරේ.... මුන් මම ගේමක් දෙයි කියලා බයට CCTV එහෙම ගහගෙන ඉන්නේ වටේටත්. දැන් අදත් මම යද්දී එතන වැඩ...
Meka meyata polisi yanne nethuwa hitiyanam oka kadaganna tibba.හදන එකනන් නවත්තන්න බෑ RDA එකෙන් පාර පලල් කරද්දි කෝමත් කඩන්න වෙනවනෙ.කරන්න තියෙන්නෙ ඉතින් ගේමට කරන දෙයක් තමා.ඕව ඉතින් සමහර වෙලාවට ඉවර වෙන්නෙ කවුරු හරි අබ්බගාත වෙලා.යටින් ගින්නක් දීල බිස්නස් එක කඩන්න තමා තියෙම්න්නෙ. .![]()
police complain karata athi wadak nah.. uta gahanna dunnoth, umbath uge ganatama issarahata ganin. prashne iwarai ne.. kada kuliyath wadi karapan.1. uba nagara sabahawa nam ekata natthnam pradesiya sabawata complain karapan - godak durata oka thanam karanawaමට වාරියපොළ ටවුමට කිලෝමීටර් 7ක් විතර මෙහායින් කඩකාමරයක් තියෙනවා, හැබැයි පාරේ ඉඳන් අඩි 10ක් විතර ඉඩ තියලා අපි ඒක හදලා තියෙන්නේ නීතියට RDA එකට අයිති කොටස මග ඇරලා. දැන් එහාපැත්තෙ හෝටලේ එකා දැන් ඉස්සරහට කොත්තු රයිස් ගහන්න කෑල්ලක් ගන්න හදනවා පාර අයිනටම. ඒකෙන් මගේ කඩේ වැහිලම යනවා. මගේ එකේ rent එකට ඉන්න එකා දැන් complain කරනවා මොනවහරි කරන්නලු. මම උන්ට කිව්වත් උන් ඒ වෙලාවට බයිලයක් ගහලා හොරෙන්ම ශේප් එකේ හදනවා. පොලීසියට කම්ප්ලේන් කරා ඒත් ඌ එතන හා කියලා ඇවිත් ආයෙම කරන්නේ ඒකමයි. මූ නිකන් තග් සීන් එකෙන්ම මේක කරගන්න හදන්නේ.
කරන්ට් කනුවත් මූ බිත්තියටම තියලා බැඳගෙන. මමත් කොළඹ ඉන්න නිසා මට නිතරම හොයලා බලන්න විදියකුත් නෑ අනික නඩු කේස් දාගෙන අවුරුදු ගණන් අදින්නත් නිදහසක් නෑ..... මොකක්ද මට මේකට කරන්න පුළුවන් ලේසිම දේ? මට එන කේන්තියට මොනවහරි කරොත් උන්ගෙන් එකෙක් ICU මම හිරේ.... මුන් මම ගේමක් දෙයි කියලා බයට CCTV එහෙම ගහගෙන ඉන්නේ වටේටත්. දැන් අදත් මම යද්දී එතන වැඩ...