මට ඉඩම් කේස් එකක් මොනවද කරන්න පුළුවන්?

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,815
    773
    113
    mchan oyata puluwan nagarika sanwardana adikariyata complain karanna. ethakota egollo adala palath ayathanata likithawa damun denawa meka nawaththanna kiyala
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    හදන එකනන් නවත්තන්න බෑ RDA එකෙන් පාර පලල් කරද්දි කෝමත් කඩන්න වෙනවනෙ.කරන්න තියෙන්නෙ ඉතින් ගේමට කරන දෙයක් තමා.ඕව ඉතින් සමහර වෙලාවට ඉවර වෙන්නෙ කවුරු හරි අබ්බගාත වෙලා.යටින් ගින්නක් දීල බිස්නස් එක කඩන්න තමා තියෙම්න්නෙ. නැත්තන් උබත් එලවලු ලෑල්ලක් හරි දාපන්.කුනු එලවලු ටික උන්ගෙ කඩේ පැත්තට විසි කරපන්.😂
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    මුලින්ම පොලිස් පැමිණිල්ලෙ ⁣කොපියක් ගනින් පොලිසියට ගිහින්. ඒකෙ පිටපත් අමුණලා ජනාධිපති කාර්යාලයට ලියුමක් දාපන් ග්‍රාමසේවකට, ප්‍රදේශයට අදාළ පොලීසියෙ ස්ථානාධිපතිට, පොලිස්පති තුමාට, ප්‍රාදේශීය සභාවෙ සභාපතිට, ප්‍රාදේශීය ලේකම්ට, මාර්ග සංවර්ධන අධිකාරියෙ අධ්‍යක්ෂක ජනරාල්ට, විදුලි බල මණ්ඩලයෙ ලොක්කට, මානවහිමිකම් එකේ සභාපතිට පිටපත් තියලා. ලිපින ටික කෝල් කරලා ඉල්ල ගනින්. හැම පිටපතකම පොලිස් පැමිණිල්ලත් අමුණපන්. සම්පූර්ණ විස්තරේ කියපන් ලියුමෙ මූ කියන දේ අහන්නෙ නෑ, මේක ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ කියලා සම්පූර්ණ විස්ත⁣රේ කියලා පත්තු කරපන්, පොලිස් පැමිණිලි අංකෙ දිනය එහෙම හරියටම දාපන් ලියුමෙ. අනිවාර්යයෙන්ම ලියුම ලියාපදිංචි තැපෑලෙ යවපන්. අත්සන් කරලා ඔරිජිනල් එක ජනාධිපති ලේකම් කාර්යාලයට, ඒ අත්සන් කරපු ලියුමෙ ෆොටෝ කොපි ටික අනිත් ඒවට. ලියුමෙ වම් පැත්තෙ උඩ කෙළවරේ ලියපන් "පෞද්ගලික අවධානය සඳහා" කියලා. තැපැල් කරන කොට දෙන කොළ ටිකයි, යවපු ලියුමෙ අමතර ෆොටෝ කොපියකුයි උඹ ලඟ තියා ගනින්. එතකොට උඹෙන් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි. ඉතුරු ටික අදාළ ආයතන බලා ගනී. නීතියට පිටින් මොකුත් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ වගකිවයුතු ආයතන වලට දැනුම් දෙනවා. මාස කීපයක් යයි. උඹ පොලිස් පැමිණිල්ලත් දාළා තියෙනවනෙ. එහෙම ඕක විසඳගන්න බලපන්.​
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    මට වාරියපොළ ටවුමට කිලෝමීටර් 7ක් විතර මෙහායින් කඩකාමරයක් තියෙනවා, හැබැයි පාරේ ඉඳන් අඩි 10ක් විතර ඉඩ තියලා අපි ඒක හදලා තියෙන්නේ නීතියට RDA එකට අයිති කොටස මග ඇරලා. දැන් එහාපැත්තෙ හෝටලේ එකා දැන් ඉස්සරහට කොත්තු රයිස් ගහන්න කෑල්ලක් ගන්න හදනවා පාර අයිනටම. ඒකෙන් මගේ කඩේ වැහිලම යනවා. මගේ එකේ rent එකට ඉන්න එකා දැන් complain කරනවා මොනවහරි කරන්නලු. මම උන්ට කිව්වත් උන් ඒ වෙලාවට බයිලයක් ගහලා හොරෙන්ම ශේප් එකේ හදනවා. පොලීසියට කම්ප්ලේන් කරා ඒත් ඌ එතන හා කියලා ඇවිත් ආයෙම කරන්නේ ඒකමයි. මූ නිකන් තග් සීන් එකෙන්ම මේක කරගන්න හදන්නේ.
    කරන්ට් කනුවත් මූ බිත්තියටම තියලා බැඳගෙන. මමත් කොළඹ ඉන්න නිසා මට නිතරම හොයලා බලන්න විදියකුත් නෑ අනික නඩු කේස් දාගෙන අවුරුදු ගණන් අදින්නත් නිදහසක් නෑ..... මොකක්ද මට මේකට කරන්න පුළුවන් ලේසිම දේ? මට එන කේන්තියට මොනවහරි කරොත් උන්ගෙන් එකෙක් ICU මම හිරේ.... මුන් මම ගේමක් දෙයි කියලා බයට CCTV එහෙම ගහගෙන ඉන්නේ වටේටත්. දැන් අදත් මම යද්දී එතන වැඩ...
    RDA ekata shape eke compain eka dapan............ policy yanna kalin oka grama sewakata kiyala case eka danna oni
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    හදන එකනන් නවත්තන්න බෑ RDA එකෙන් පාර පලල් කරද්දි කෝමත් කඩන්න වෙනවනෙ.කරන්න තියෙන්නෙ ඉතින් ගේමට කරන දෙයක් තමා.ඕව ඉතින් සමහර වෙලාවට ඉවර වෙන්නෙ කවුරු හරි අබ්බගාත වෙලා.යටින් ගින්නක් දීල බිස්නස් එක කඩන්න තමා තියෙම්න්නෙ. .😂
    Meka meyata polisi yanne nethuwa hitiyanam oka kadaganna tibba.

    dan natala wedi okata .okata liyum danna office wala yanna giyama meya kuhakaya wenawa:
    anika building rent karana eke art akak tiyenawa ..ohoma hema akatama polla danna giyoth illan kanna wenne kochchara unath ekai aththa .

    aru dan business aka karagena gamaka inna dial akak :oya landlord unata wedak nee oya pita gamaka inne .oka atherala dapan ,tika dawasak silent idala balapan
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    RDA එකට complain එකක් දාපන්, දන්න විදියට උන් උන්ගෙ පාරට ඉඩ දෙන එක ගැන පට්ට sensitive
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ගේම ඉල්ලන්නනේ නැතුව ඕක නවත්තන්න ඕනේ නම්, ඔයා පාර අයිති ආයතනයට (RDA, urban council) පැමිණිල්ලක් දාන්න ඕනේ.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    පාරේ center line එකේ ඉඳන් අඩි 50 ක් යනකන් කිසිම ඉදි කිරීමක් කරන්න බෑ.ඕක ඔය පාර අයිති RDA Executive Engineer office එකට කියන්න.ඕක කඩන්න කියනවා.නැත්නම් RDA එකෙන්ම ඇවිත් කඩලා දාල කඩන්න ගිය වියදම ගන්නවා.
     
    • Like
    Reactions: ranga_jh

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,041
    113
    liyumak liyapan, RDA ekatatai, adala pradeshiya sabahawata, :D :D police complain karata athi wadak nah.. uta gahanna dunnoth, umbath uge ganatama issarahata ganin. prashne iwarai ne.. kada kuliyath wadi karapan.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,012
    2,143
    113
    In Aus for criminal matters like harassment, intimidation etc., there exist Restraint Orders to prevent the individual from doing the same act and the possibility to obtain Interim orders, if the matter is serious, eg assault

    Even though in SL it is known to take time to obtain solace from the Court, I am sure there are Injunction Orders, during the interim for civil matters eg your respondent is building a structure that obstructs your Tenant's business

    Obtain the right initial advice from the experienced legal practitioners or you could end up running behind the goose
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,731
    113
    පොලිසි වලට ඔවා කියල වැඩක් නැහැ. ඕවා cover වෙන නීති බලතල තියෙන්නේ ප්‍රාදේශීය සභා / නගර සභා / UDA, RDA .
    ප්‍රාදේශීය සභා වල මොන ලොක්කා හිටියත් ඔය ඔක්කොම ground එකේ කරන්නේ TO. ඕකුන් ඔක්කොම පගා කාරයෝ. ඕකුන්ට පගාව දීල ඕව අවුරුද්දක් දෙකක් ලියුන් ගගහා අදින්න පුළුවන් නඩු දාන්න කලින්. එක ලියුමක් අරුට විරුධව ගහගන්නත් ඕකට බඩ ගාන්න ඕනේ.
    අපි civil නඩුවක් දැම්මා කියන්න. ඕකට දෙපැත්තේ කතා කරන lawyers දෙන්නා එක උසාවියෝ නඩු කතා කරන යාළුවො. උන් දෙන්නා කතා වෙලා උන්ගේ ගාන හොයාගන්නකන් ඕවා අදිනවා එක එක නඩු දින නිකන්ම යනවා. හැබැයි අරුන්ට 10-15 දාහ ගෙව ගෙව ඉන්න ඕනේ.
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    මට වාරියපොළ ටවුමට කිලෝමීටර් 7ක් විතර මෙහායින් කඩකාමරයක් තියෙනවා, හැබැයි පාරේ ඉඳන් අඩි 10ක් විතර ඉඩ තියලා අපි ඒක හදලා තියෙන්නේ නීතියට RDA එකට අයිති කොටස මග ඇරලා. දැන් එහාපැත්තෙ හෝටලේ එකා දැන් ඉස්සරහට කොත්තු රයිස් ගහන්න කෑල්ලක් ගන්න හදනවා පාර අයිනටම. ඒකෙන් මගේ කඩේ වැහිලම යනවා. මගේ එකේ rent එකට ඉන්න එකා දැන් complain කරනවා මොනවහරි කරන්නලු. මම උන්ට කිව්වත් උන් ඒ වෙලාවට බයිලයක් ගහලා හොරෙන්ම ශේප් එකේ හදනවා. පොලීසියට කම්ප්ලේන් කරා ඒත් ඌ එතන හා කියලා ඇවිත් ආයෙම කරන්නේ ඒකමයි. මූ නිකන් තග් සීන් එකෙන්ම මේක කරගන්න හදන්නේ.
    කරන්ට් කනුවත් මූ බිත්තියටම තියලා බැඳගෙන. මමත් කොළඹ ඉන්න නිසා මට නිතරම හොයලා බලන්න විදියකුත් නෑ අනික නඩු කේස් දාගෙන අවුරුදු ගණන් අදින්නත් නිදහසක් නෑ..... මොකක්ද මට මේකට කරන්න පුළුවන් ලේසිම දේ? මට එන කේන්තියට මොනවහරි කරොත් උන්ගෙන් එකෙක් ICU මම හිරේ.... මුන් මම ගේමක් දෙයි කියලා බයට CCTV එහෙම ගහගෙන ඉන්නේ වටේටත්. දැන් අදත් මම යද්දී එතන වැඩ...
    1. uba nagara sabahawa nam ekata natthnam pradesiya sabawata complain karapan - godak durata oka thanam karanawa
    2. 1 une natnam uba eka complain ekak widihata liyala Oya patt ayithi andukarayata letter ekak dapan.
    3. ploice 119 gahala complain ekak dapan , mekata policiyata maga harinda bari wenawa
    4. RDA ekata complain karapan
    oya tika karraddi oka makabawilama yanawa. ehema une natthnam mata kiyapan ilaga step dennam.