මට ඉන්ග්‍රීසි හොදට ඉගනගන්න ඕනි

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක එකෙක් කරනවා
    ඒක නම් හොදයි , මාත් බැලුවා
    ලගකදි ඉදන් දැක්කෙ නෑ වැඩේ නවතිතලාද මන්දා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?

    Interesting subject ekaka tv series ekak balanna, poth kiyawanna.

    Eg: Mama cars gana interested nisa Top Gear baluwa, Gaming gana interested nisa Halo novel series eka kiyewwa. E wage ekakin igenaganna puluwan grammar ugannana youtube channel 100 k balanawata wada
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    Interesting subject ekaka tv series ekak balanna, poth kiyawanna.

    Eg: Mama cars gana interested nisa Top Gear baluwa, Gaming gana interested nisa Halo novel series eka kiyewwa. E wage ekakin igenaganna puluwan grammar ugannana youtube channel 100 k balanawata wada
    thank you

    Follow what she says…

    thanks bro
    ------ Post added on Jul 27, 2021 at 6:41 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉංග්‍රිසි පොත් , පත්තර , ෆිල්ම්ස් , ටිවි සීරීස් කියවන්න / බලන්න ( සිංහල සබ් නැතුව ඉංග්‍රිසි සබ් එක්ක )
    ඉංග්‍රිසි පොත් , පත්තර කැඩිච්ච ඉංග්‍රිසි වලින් හරි කට ඇරල කියවන්න.
    Audiobooks අහන්න (ඔප්ෂනල් )
    Clubhouse වල හොද English speaking club එකකට join වෙන්න.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Raymond Murphy ලියපු පොත් අරගෙන තනියම ඉගෙන ගන්න.
    උබට කියව ගන්න පුලුවන් ලමා කතා "English" හොයාගෙන හරි සල්ලි වලට අරගෙන කියවන්න පටන් ගන්න, හැමදාම විනඩි 20ක් විතර එකම වෙලාවට කරන්න. (wimpykids, roald dahl's books so on)
    ආසම English සිංදුව වල lyrics අරගෙන ඒ සිංදුවත් එක්ක හරි හරියට කියන්න පුරුදු වෙන්න, pronounciation වලට හොදයි.
    Diary එකක් පාවිච්චී කරන්න, එදිනෙදා වෙන සිදුවිම දවස ගානේ නිදා ගන්න කලින් දන්න English වලින් ලියන්න.

    බැරි වචන දවසට 5ක් කොලෙක ලියලා සක්කුවේ දාගන්න, පුලුවන් හැම වෙලෙම එ කොලේ බලල වචන වල තෙරුම් මෙනෙහිකරන්න..spelings මෙනෙහි කරන්න, ඊලග දවසෙදී ත්වත් අලුත් වචන 5ක් අරගන්න...හැම සතියක් අවසානෙදි පරන වචන සෙරම සැරින් සැරෙ මෙනෙහි කරන්න බලන්න.

    past papers ටිකක් හොයාගෙන කරන්න බලන්න O/L's වගේ....ගොඩ පලයන ජය වේවා!!
     
    thank you machan
    ------ Post added on Jul 27, 2021 at 8:02 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
    pornhub
     
    • Like
    Reactions: DragonT

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
    https://www.youtube.com/channel/UCiDmNJZ7wuSTqmFF60GB4yg

    Annotation 2021-07-27 211011.png

    මේක මුල ඉදලා බලාගෙන පලයන්
    උබට පොඩි තැන ඉදලා ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ලොකු ලොකු ඒවාට බැහැපන්
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ඉංග්‍රිසි පොත් , පත්තර , ෆිල්ම්ස් , ටිවි සීරීස් කියවන්න / බලන්න ( සිංහල සබ් නැතුව ඉංග්‍රිසි සබ් එක්ක )
    ඉංග්‍රිසි පොත් , පත්තර කැඩිච්ච ඉංග්‍රිසි වලින් හරි කට ඇරල කියවන්න.
    Audiobooks අහන්න (ඔප්ෂනල් )
    Clubhouse වල හොද English speaking club එකකට join වෙන්න.
    clubhouse invitation ekak ganne kohomada?
     
    • Like
    Reactions: DragonT