උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
kauda?මේක එකෙක් කරනවා
ඒක නම් හොදයි , මාත් බැලුවා
ලගකදි ඉදන් දැක්කෙ නෑ වැඩේ නවතිතලාද මන්දා
උදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
thanks brohttps://elakiri.com/threads/yes-yes-නැතුව-ඔව්-කියන-විදි-සුද්දෙක්-වගේ-english-කතා-කරමු.1986765/
මේ ඉන්නෙ
මුගෙ චැනල් එක හොදයි
thank youInteresting subject ekaka tv series ekak balanna, poth kiyawanna.
Eg: Mama cars gana interested nisa Top Gear baluwa, Gaming gana interested nisa Halo novel series eka kiyewwa. E wage ekakin igenaganna puluwan grammar ugannana youtube channel 100 k balanawata wada
Follow what she says…
Yes. Watch it and she gives hints about which resources you can use. Look no further, she’s good.thank you
thanks bro
------ Post added on Jul 27, 2021 at 6:41 PM
thanks broඉංග්රිසි පොත් , පත්තර , ෆිල්ම්ස් , ටිවි සීරීස් කියවන්න / බලන්න ( සිංහල සබ් නැතුව ඉංග්රිසි සබ් එක්ක )
ඉංග්රිසි පොත් , පත්තර කැඩිච්ච ඉංග්රිසි වලින් හරි කට ඇරල කියවන්න.
Audiobooks අහන්න (ඔප්ෂනල් )
Clubhouse වල හොද English speaking club එකකට join වෙන්න.
thank you machanRaymond Murphy ලියපු පොත් අරගෙන තනියම ඉගෙන ගන්න.
උබට කියව ගන්න පුලුවන් ලමා කතා "English" හොයාගෙන හරි සල්ලි වලට අරගෙන කියවන්න පටන් ගන්න, හැමදාම විනඩි 20ක් විතර එකම වෙලාවට කරන්න. (wimpykids, roald dahl's books so on)
ආසම English සිංදුව වල lyrics අරගෙන ඒ සිංදුවත් එක්ක හරි හරියට කියන්න පුරුදු වෙන්න, pronounciation වලට හොදයි.
Diary එකක් පාවිච්චී කරන්න, එදිනෙදා වෙන සිදුවිම දවස ගානේ නිදා ගන්න කලින් දන්න English වලින් ලියන්න.
බැරි වචන දවසට 5ක් කොලෙක ලියලා සක්කුවේ දාගන්න, පුලුවන් හැම වෙලෙම එ කොලේ බලල වචන වල තෙරුම් මෙනෙහිකරන්න..spelings මෙනෙහි කරන්න, ඊලග දවසෙදී ත්වත් අලුත් වචන 5ක් අරගන්න...හැම සතියක් අවසානෙදි පරන වචන සෙරම සැරින් සැරෙ මෙනෙහි කරන්න බලන්න.
past papers ටිකක් හොයාගෙන කරන්න බලන්න O/L's වගේ....ගොඩ පලයන ජය වේවා!!
pornhubඋදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
pornhub
https://www.youtube.com/channel/UCiDmNJZ7wuSTqmFF60GB4ygඋදව්වක් විදිහට ඔයාලා රෙකමන්ඩ් කරන යූටියුබ් චැනල් හරි වෙබ්සයිට් හරි තියනවනම් කියාගන යමුද?
clubhouse invitation ekak ganne kohomada?ඉංග්රිසි පොත් , පත්තර , ෆිල්ම්ස් , ටිවි සීරීස් කියවන්න / බලන්න ( සිංහල සබ් නැතුව ඉංග්රිසි සබ් එක්ක )
ඉංග්රිසි පොත් , පත්තර කැඩිච්ච ඉංග්රිසි වලින් හරි කට ඇරල කියවන්න.
Audiobooks අහන්න (ඔප්ෂනල් )
Clubhouse වල හොද English speaking club එකකට join වෙන්න.