මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,100
    113
    m2xGOmK.png
    meken balanne kohomada yako udath ne yatath ne 😒 baden aduraganna me sunny leon da 😒
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    නිති ප්‍රශ්න නිසා ඕක ⁣බදින්න සැහෙන අමාරුයි
    කෙල්ල මෙහෙට ගෙන්න ගත්තොත් හරි මං එහෙ ගියොත් හරි පුළුවන් වෙයිද
    meken balanne kohomada yako udath ne yatath ne 😒 baden aduraganna me sunny leon da 😒
    අඳුරගන්නෙ කොහොම උඹ චන්දිගාර් කෙල්ලො දන්නවද
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බයට හැදිච්ච කෙල්ලෙක් වගේ බං. මම අයි ලව්යූ කිව්වම එයා කියනවා ඕකේලු
    කැරියට කියලා වැඩටික කරවගෙන අතාරින්න වගේ යන්නෙ. කැම්පස් ගියෙ නැති එකේ විපාකෙ තමයි ඔය, මට්ටු වෙලා නෑ තව. වෙන එකෙක් ඒකිට නවලා අරිනවත් ඇති
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,725
    113
    In Your Heart
    Indian Chandigarh wala ekiyak nam sudu lassana athi.okunta dancing puluwan.

    Kaur kenek da?seek family ekak neda?

    Ela ela unge neethi wadi.mata yaluwo indala thiyenawa. Okunta igena ganna puluwan
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    කැරියට කියලා වැඩටික කරවගෙන අතාරින්න වගේ යන්නෙ. කැම්පස් ගියෙ නැති එකේ විපාකෙ තමයි ඔය, මට්ටු වෙලා නෑ තව. වෙන එකෙක් ඒකිට නවලා අරිනවත් ඇති
    උබට එහෙමද උනේ