මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    m2xGOmK.png
    යසයි බේසිකය දාපු ෆොටෝ එක :angry:
     
    • Haha
    Reactions: NaiRobi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,878
    1
    15,208
    113
    ඔය කෙල්ලො ඉන්දියාවෙ ඉන්නකන් හොඳයි වෙන රටකට ආවගමන් පාරෙ බිබී නටනව
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඉහල කුලවල අය ඉන්නෙ කොයි හරියෙද

    උඹ සෙට් කරගත්තොත් කොහොමද
    ------ Post added on Mar 31, 2023 at 11:22 PM

    It seems like she's convincible
    3qnNe7S.png

    ------ Post added on Mar 31, 2023 at 11:40 PM
    hari ne puke amaruwa mun kiyana ewa ahala
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,180
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    ඉහල කුලවල අය ඉන්නෙ කොයි හරියෙද

    උඹ සෙට් කරගත්තොත් කොහොමද
    ------ Post added on Mar 31, 2023 at 11:22 PM

    It seems like she's convincible
    3qnNe7S.png

    ------ Post added on Mar 31, 2023 at 11:40 PM
    ඕකි ඔය චැට් කරන හැටියටනන් මට පේන්නෙ පුතෝ වල් ටෝක්ස් දෙන්න යන්නෙපා දැන්ම. උබට රිතික් රොසාන් වගේ ලුක් එකක් නැත්තන් චැප්ටර් ක්ලෝස් වෙනව සුවර්.;)
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    hari ne puke amaruwa mun kiyana ewa ahala
    ඉතින් බ්ලොක් කරලා නෑනෙ
    ඕකි ඔය චැට් කරන හැටියටනන් මට පේන්නෙ පුතෝ වල් ටෝක්ස් දෙන්න යන්නෙපා දැන්ම. උබට රිතික් රොසාන් වගේ ලුක් එකක් නැත්තන් චැප්ටර් ක්ලෝස් වෙනව සුවර්.;)
    උඹ කියන කතාව ඇත්ත
     
    • Like
    Reactions: sakilla

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    කුල කේස් තියනවා, පොඩ්ඩක් හොයලා බලන්න. ලංකාවෙනුත් tamil කෙල්ලෙක්ව බඳින එක පොඩි ගේමක් තියනවා. I wish you all the best bro!
    Eka tamai in experience reply kale...

    Lankawe samahara tamil cast wala e cast ekama witarai badinne mona profession unath..aththada danne nee ahema kiyala giye:P
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    කුල කේස් තියනවා, පොඩ්ඩක් හොයලා බලන්න. ලංකාවෙනුත් tamil කෙල්ලෙක්ව බඳින එක පොඩි ගේමක් තියනවා. I wish you all the best bro!

    Eka tamai in experience reply kale...

    Lankawe samahara tamil cast wala e cast ekama witarai badinne mona profession unath..aththada danne nee ahema kiyala giye:P
    හැබැයි මචං කාස්ට් කතන්දර දෙදහෙන් පස්සේ ළමයි පිලිගනීද
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඉහල කුලවල අය ඉන්නෙ කොයි හරියෙද

    උඹ සෙට් කරගත්තොත් කොහොමද
    ------ Post added on Mar 31, 2023 at 11:22 PM

    It seems like she's convincible
    3qnNe7S.png

    ------ Post added on Mar 31, 2023 at 11:40 PM
    ඇරගෙනනෙ ගුපියා
    . ඉස්කෝලෙ කාලෙදිවත් කෙල්ලෙක් ටෝක් නොකරපු එකෙක් වගේ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචං කුල සීන් ඒක මොකද්ද, මාත් යාළු වෙන්න හිතන් ඉන්න එක උත්තර් ප්‍රදේශ කිට්ටුව ඉන්නේ. උන් මිඩ්ල් ක්ලාස් ෆැමිලි එකක්, ඒත් කුල සීන් ඒක මොකද්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉහල කුලවල අය ඉන්නෙ කොයි හරියෙද

    උඹ සෙට් කරගත්තොත් කොහොමද
    ------ Post added on Mar 31, 2023 at 11:22 PM

    It seems like she's convincible
    3qnNe7S.png

    ------ Post added on Mar 31, 2023 at 11:40 PM
    විහිළුවක් කරේ බන් ඔය කුල දැන් වැඩිය බලන්නේ නැහැ
    කෙල්ල ලස්සනම නම් හොදයි නම් ඕකේ
    ඒත් සමහර ඉන්දියන් කෙල්ලෝ නම් කුණු ගොඩවල් බං
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,625
    113
    යකෝ දැන්මම වල් චැට් වලට යන්න එපා

    images (2).jpeg

    South Asian කෙල්ලො හරි දක්ෂයි කොල්ලන්ට බොරු ආලවන්ත කම් පෙන්නලා උන්ගෙන් වැඩ කරගන්න. පරිස්සමින්. සමහරවිට ඇත්තටම හොද කෙල්ලෙක් වෙන්නත් පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    Virtual aminenne kohomada?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උඹ කියන්නෙ ආයෙ මට මැසේජ් කරන එකක් නැද්ද?
    කෙල්ල එකපාරක් කිවම ඇඩල්ට් ඒවට කැමති නෑ කියලා ආයෙ යන්න එපා ඒගැනම කිය කියා . වෙන ඩවසක මුට්ටිය දාපන්. ඔහොම කියඩ්ඩි උබ ඇනල පනින්න හඩන ඩයල් එකක් වගෙ. සෙක්ස් ගැන හාර අවුස්සලා ඇහුවට කමක් නෑ ඒකි උබෙ කෙල්ලනම්. උබ සෙක්ස් වලට බැහහෙපන් ඕකි උබට ලවු කීවට පස්සෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    කෙල්ල එකපාරක් කිවම ඇඩල්ට් ඒවට කැමති නෑ කියලා ආයෙ යන්න එපා ඒගැනම කිය කියා . වෙන ඩවසක මුට්ටිය දාපන්. ඔහොම කියඩ්ඩි උබ ඇනල පනින්න හඩන ඩයල් එකක් වගෙ. සෙක්ස් ගැන හාර අවුස්සලා ඇහුවට කමක් නෑ ඒකි උබෙ කෙල්ලනම්. උබ සෙක්ස් වලට බැහහෙපන් ඕකි උබට ලවු කීවට පස්සෙ
    තැන්ක්ස් මචං මං අසහනේ වැඩිකමට ඒ පැත්තට ගියේ. මීට පස්සේ පාලනය කරගන්න බලන්නම්
     
    • Love
    Reactions: Galvatron