මට උණ දේ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අපෝ මේකෙ ඕන තරම් වෙල් නෝවින් මෙම්බර්ස්ලා ඉන්නව මාගල් වගේ බයිලා දිගෑරලා අපෙන් ආතල් ගත්ත. ඒකයි දැන් හැම අකවුන්ට් එකක් දිහාම සැකෙන් බලන්නෙ.

    දැන් සිරාවටම උඹේ අම්ම තාත්තටවත් උඹව ගානක් නැති ගානටද ඉන්නෙ?
    තාත්ත එක්ක කොහොමත් තරහයි මම.
    දවසක් රණ්ඩුවක් වෙච්ච වෙලාවක උබ මගේ ළමයෙක් නෙමෙයි කියල බැන්න.
    ඒකෙන් පස්සෙ මමත් තාත්තෙ කියන්නෙ නෑ. ඇත්තට ම තාත්තා තමයි.
    අම්මා හෙව්වත් ඕනවට එපාවට. අරූ ගෙදර හැමදේට ම ඇගිලි ගහන නිසා ඌට ඕන විදියට හැමදේම වෙන්නෙ මචං
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒත් මචං මං අවුරුද්දට බෝඩිම් වල
    මගේ වෙඩිමට කවුද බං ඉන්නෙ.
    මං කෙල්ලට ගෙවල් දොරවල් කියල පෙන්නන්නෙ මොනවා ද බං😰
    ලොක්කා මේක මතක තියාගනින්. මිනිසුන්ට නරක කාලේ වගේම හොද කාලෙත් එනවා. අන්න එක එනකන් ඉවසීමෙන් වැඩේ කරගන්න ඕනේ. ඔයාගේ නරක කාලේ යනකොට ඔයා පිස්සු කෙලියොත් හොද කාලේ සතුටක් ලබන්න බැරි වෙනවා.

    අනාත නිවාස වල ඉන්න උන් බදින්නේ බන්. බැදලා ලස්සනට ජිවත් වෙන්නේ. මතක තියාගන්න ඕනේ උබේ ලයිෆ් එකේ ෆැමිලි දෙකක් ඉන්නවා. උබට යට ඉන්න උන් නේ කෙස්. උබ බැන්දාම ළමයි හම්බුනාම උන් උබේ උඩ ඉන්න ෆැමිලි එක. අන්න උන් එක්ක හොද ජිවිතෙකට ප්ලාන් කරපන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සල්ලම හිතපන් මල්ලිව මරලා උබට දැනට තියෙනවට වඩා දෙයක් ලබාගන්න පුළුවන්ද කියලා.එහෙම පුළුවන් කියලා හිතෙනවා නම් මරපන්. එහෙම නැත්නම් උබ දිනලා පෙන්නපන් උන්ට උබේ දියුණුව දකිද්දී මැරෙන්න හිතෙන තරමට.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබට කෙල්ලෙකුත් නැල්ලු. ඒත් බදින්න කේන්දර එහෙමත් බලලා. උබ මේ ආතල් එකක් ගන්නේ නේද?
    නිකමට කේන්දරේ බැලුවෙ බං. මට ඒව ගැන තරමක් දුරට විශ්වාසයක් තියෙනවා.
    මේ වගේ දෙයක් කියල ආතල් ගන්නෙ කොහොමද ? අනේ බං විශ්වාස කරන්න බැරි නම් මං මොනවා කරන්න ද?
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ඒත් මචං මං අවුරුද්දට බෝඩිම් වල
    මගේ වෙඩිමට කවුද බං ඉන්නෙ.
    මං කෙල්ලට ගෙවල් දොරවල් කියල පෙන්නන්නෙ මොනවා ද බං😰
    Danma badinna epa machan.
    Wena ratakata migrate weyan degreeyen passe schol apply karala.

    Mage wedimatath kawruwath nehe ban. Eawa prashna wennehe, ea kaaleta mokak hari set wei. Godak anagathe gena hithanna plan karanna yannepa wedding wage dewal gena danma.

    32n wage badapan. Ea weddi umbata parisare sakas wela thiyei. Hodata igena ganin.

    Umbata therunnathi unata, umbata anith ewnta wada loku oppertunity ekak thiyenawa. Anith un hambakarana eawagen saha kaalayen bagayak gewal wala ewnta yanawa. Badalath prashna. Umbata dan lassanata inna puluwan.

    Danma badinna yannepa. Hoda kellek set una kaleka yaluweyan. Salli gena balannathuwa, umbata karunawa dakwana kenek ekka.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    dan ethakot ubat kanna bonna salli denne kaud? :eek:
    අම්ම ඒව එවනව.
    ඒත් වදෙන් පොරෙන් වගේ බං.
    මං ගෙදරින් එලෙව්ව නම් ඕව කරන එකයි ඇත්තෙ කියල කිව්ව ම එවනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,878
    113
    එකමත් එක රටක
    මොනව උනත් උබ ඉන්නේ එක අතකට හොද තැනක ජිවිතේ. බැදීම් අඩුයි.. ඕකත් එක්ක කරන්න පුලුවන් දේවල් ගොඩයි උබ වැටුනේ නැත්නම්.
    ගේ තියන් උකාගන්න කියලා උබේ වැඩ ටික කරගනින. උබට දැන් වෙන උන් ගැන හිතන්න දේකුත් නෑ නේ.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මොනව උනත් උබ ඉන්නේ එක අතකට හොද තැනක ජිවිතේ. බැදීම් අඩුයි.. ඕකත් එක්ක කරන්න පුලුවන් දේවල් ගොඩයි උබ වැටුනේ නැත්නම්.
    ගේ තියන් උකාගන්න කියලා උබේ වැඩ ටික කරගනින. උබට දැන් වෙන උන් ගැන හිතන්න දේකුත් නෑ නේ.
    ඉඩ කඩම් එහෙම තියෙනව.
    ඒ කිසි දෙයක් මට ලැබෙන එකක් නෑ.
    ඒවට වඩා මට අවුල් කසාද බදිද්දි එන ප්‍රශ්න.
    නැන්දම්මා මාමා කැමති වෙයි බං මං වගේ එකෙකුට දුව දෙන්න?
    අපේ පවුලෙ උනුයි උන්ගෙ නෑයොයි මං දිහා බලන්නෙ තාමත් මානසික ලෙඩෙක් ගාණට. කලින් හිටපු කෙල්ලටත් හීනෙ තිබුනෙ මහා ලොකුවට වෙඩිම ගන්න.
    ඒ වගේ තැන් වල දී විශේෂයෙන් ම ලෙඩ උණා ම අවුරුදු කාලෙට පවුලෙ අඩුව ප්‍රශ්න හොදට ම දැනෙනව මචං.
    කොරෝනා කාලෙ මං දහ දුක් වින්දා. උබල විශ්වාස කරන එකක් නෑ
     
    • Sad
    • Dislike
    Reactions: NushenD and DP SARA

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අපෝ මේකෙ ඕන තරම් වෙල් නෝවින් මෙම්බර්ස්ලා ඉන්නව මාගල් වගේ බයිලා දිගෑරලා අපෙන් ආතල් ගත්ත. ඒකයි දැන් හැම අකවුන්ට් එකක් දිහාම සැකෙන් බලන්නෙ.

    දැන් සිරාවටම උඹේ අම්ම තාත්තටවත් උඹව ගානක් නැති ගානටද ඉන්නෙ?
    අනික මචං මං කැම්පස් ආවෙ වයස පැනල.
    මට උගන්නන්න වැඩිපුර වියදම් කරන්න උණා කියල අරූයි ගෙදර අනිත් අයයි නිතරම බැන බැන හිටියෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    උබ ඇත්තක්ද මන්දා ඩොක්ටර් වෙන්න ඉගෙනේගන්නවා නම් උබ දැන් මෙඩිකල් කොල්ජ් ඉන්න ඕනේ . එහෙම එකෙක් ව තත්තා එලෙව්වා කියන එකත් පුධුමයි .
    කොමහරි ගිය දේ ගියා බන් උබ ඉගෙනගනින් හොදට නැත්නම් ක්ලාස් කරපන් මරන්න කොටන්න යන්න එපා මානසික නිදහස නැති වුනාම හිතෙන දේ මට තේරෙනවා එත් බොරු වැඩ බන් අපි විහින් වලේ වැටෙන එක අතහැරලා දාපන් පලිගන්න හොදම දේ හොදට ඉගෙනගනින් ජොබ් එක ගොඩ දාගනින් ලස්සනට ජිවත් වෙයන් .

    උබට සල්ලි වැදගත් ජොබ තියෙනවා නම් ගැනු බලෙන් අගේ ගහන්නේ ඕවා හිතන්න එපා දැන්ම .
    මගේ යාලුවෙක් හිටිය අම්මා විතරයි a/l ඉවර වෙද්ධිම අම්මා නැති වුනා නෑදෑයෝ බැලුවේ නැහැ යාලුවෝ පුළුවන් විධියට උදව් කර වූ කාල්ස් කරලා තමයි මොරටු ගියේ දැන් වුව ගණන් ගත්තේ නැති නෑදෑයෝ වුගේ පස්සෙන් එන්නේ දැන් වූ ලෝඩ් වගේ ඉන්නේ අතහැරලා දාපන් ඉවසපන් මහන්සිවෙලා වැඩ කරපන් උබේ වෙලාව එයි
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰
    Ubata un gahuwa vitarada ? Puke ariye nadda fake fuck ?? :lol:
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මොනව උනත් උබ ඉන්නේ එක අතකට හොද තැනක ජිවිතේ. බැදීම් අඩුයි.. ඕකත් එක්ක කරන්න පුලුවන් දේවල් ගොඩයි උබ වැටුනේ නැත්නම්.
    ගේ තියන් උකාගන්න කියලා උබේ වැඩ ටික කරගනින. උබට දැන් වෙන උන් ගැන හිතන්න දේකුත් නෑ නේ.
    ඒත් මචං පරණ සිද්ධි නිසා මට හිතේ සැනසීමෙන් ඉදලා නෑ බං සෑහෙන්න කාලෙකින්. අනික අනාගතේ ගැන හිතද්දිත් එහෙමයි

    හිතපන් මට ලෙඩක් දුකක් උණත් කවුරුත් නෑ බං. ඩෙංගු හැදිල නැගිට ගන්න ම බැරි උණා ම තමයි අම්මත් ආවෙ බලන්න
     
    • Dislike
    Reactions: NushenD