තාත්ත එක්ක කොහොමත් තරහයි මම.අපෝ මේකෙ ඕන තරම් වෙල් නෝවින් මෙම්බර්ස්ලා ඉන්නව මාගල් වගේ බයිලා දිගෑරලා අපෙන් ආතල් ගත්ත. ඒකයි දැන් හැම අකවුන්ට් එකක් දිහාම සැකෙන් බලන්නෙ.
දැන් සිරාවටම උඹේ අම්ම තාත්තටවත් උඹව ගානක් නැති ගානටද ඉන්නෙ?
ලොක්කා මේක මතක තියාගනින්. මිනිසුන්ට නරක කාලේ වගේම හොද කාලෙත් එනවා. අන්න එක එනකන් ඉවසීමෙන් වැඩේ කරගන්න ඕනේ. ඔයාගේ නරක කාලේ යනකොට ඔයා පිස්සු කෙලියොත් හොද කාලේ සතුටක් ලබන්න බැරි වෙනවා.ඒත් මචං මං අවුරුද්දට බෝඩිම් වල
මගේ වෙඩිමට කවුද බං ඉන්නෙ.
මං කෙල්ලට ගෙවල් දොරවල් කියල පෙන්නන්නෙ මොනවා ද බං![]()
නිකමට කේන්දරේ බැලුවෙ බං. මට ඒව ගැන තරමක් දුරට විශ්වාසයක් තියෙනවා.උබට කෙල්ලෙකුත් නැල්ලු. ඒත් බදින්න කේන්දර එහෙමත් බලලා. උබ මේ ආතල් එකක් ගන්නේ නේද?
Danma badinna epa machan.ඒත් මචං මං අවුරුද්දට බෝඩිම් වල
මගේ වෙඩිමට කවුද බං ඉන්නෙ.
මං කෙල්ලට ගෙවල් දොරවල් කියල පෙන්නන්නෙ මොනවා ද බං![]()
අම්ම ඒව එවනව.dan ethakot ubat kanna bonna salli denne kaud?![]()
ඉඩ කඩම් එහෙම තියෙනව.මොනව උනත් උබ ඉන්නේ එක අතකට හොද තැනක ජිවිතේ. බැදීම් අඩුයි.. ඕකත් එක්ක කරන්න පුලුවන් දේවල් ගොඩයි උබ වැටුනේ නැත්නම්.
ගේ තියන් උකාගන්න කියලා උබේ වැඩ ටික කරගනින. උබට දැන් වෙන උන් ගැන හිතන්න දේකුත් නෑ නේ.
Un sinhalunwa ganan ganne naha bn. Unuth asa suddontaUbata tiyenne malaysian kellek bedaganna eka.
අනික මචං මං කැම්පස් ආවෙ වයස පැනල.අපෝ මේකෙ ඕන තරම් වෙල් නෝවින් මෙම්බර්ස්ලා ඉන්නව මාගල් වගේ බයිලා දිගෑරලා අපෙන් ආතල් ගත්ත. ඒකයි දැන් හැම අකවුන්ට් එකක් දිහාම සැකෙන් බලන්නෙ.
දැන් සිරාවටම උඹේ අම්ම තාත්තටවත් උඹව ගානක් නැති ගානටද ඉන්නෙ?
Ungeth dan racist scene tiyenawada.indian un gama kanawa hemathanama chora karalaUn sinhalunwa ganan ganne naha bn. Unuth asa suddonta
Ubata un gahuwa vitarada ? Puke ariye nadda fake fuck ??මම ගෙදර වැඩිමල් ළමයා.
බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
මං තාම කැම්පස්.
ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
අම්මා සද්දයක් වත් නෑ.
මට අරූ මරල දාන්න හිතෙනවා බං.
කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
ඇයි බං මට මෙහෙම උනේ
මං කාලයක් ඩිප්රෙෂන් වලට බෙහෙත් බිව්ව.
ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා![]()

ඒත් මචං පරණ සිද්ධි නිසා මට හිතේ සැනසීමෙන් ඉදලා නෑ බං සෑහෙන්න කාලෙකින්. අනික අනාගතේ ගැන හිතද්දිත් එහෙමයිමොනව උනත් උබ ඉන්නේ එක අතකට හොද තැනක ජිවිතේ. බැදීම් අඩුයි.. ඕකත් එක්ක කරන්න පුලුවන් දේවල් ගොඩයි උබ වැටුනේ නැත්නම්.
ගේ තියන් උකාගන්න කියලා උබේ වැඩ ටික කරගනින. උබට දැන් වෙන උන් ගැන හිතන්න දේකුත් නෑ නේ.