මට උණ හැදිල බන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මට උණ හැදිල බන්

    මට උණ හැදිලා බන්. ඊයේ උදේ ඇහැරෙනකොට හොදටම උණ.
    බෙහෙත් ගත්තා තාම අඩුවක් නැහැ බන් :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අසහන ත්‍රෙඩ් එකට ගොඩක් අය ගොඩ වෙයි එත් මචං ඔන්න මම අවා ඩබල් එකේ, බෙහෙත් බොන්න දවස් 3 කින් අඩු වුනේ නැත් නම් අය යනන් ඩොක් ගවට ලේ චෙක් කරන්නව් එනවා, වමනේ යන්නේ නැත් නම් වුලක් නැහැ , දාන කක්කි කලු පාට නැත් නම් අවුලක් නැහැ, කුල් වතුර බොන්න එපාඅ , නාන්න එපා උනුවතුරේන් ඇග තවන්න , කොත්ත මල්ලි , වෙනිවැල් ගැට පස් පන්ගුව බොන්න , වැඩිය කොම්පුටරේ දියා බලන් වාඩි වෙලා ඉන්න එපා , රෙස්ට් කරන්න අඩු වෙයි, බය වෙන්න එපා , එලකිරි කොල්ලෝ ඔක්කොම එක සිතින් , ඉක්මන් සූවය පතමි !
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    matath eeye ude idala una bang, office eke hena gemak deela dawasa gewa gaththe
    hawasa beheth gaththa, doc kiwwa rest karapan kiyala, dan tikak shape
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    අසහන ත්‍රෙඩ් එකට ගොඩක් අය ගොඩ වෙයි එත් මචං ඔන්න මම අවා ඩබල් එකේ, බෙහෙත් බොන්න දවස් 3 කින් අඩු වුනේ නැත් නම් අය යනන් ඩොක් ගවට ලේ චෙක් කරන්නව් එනවා, වමනේ යන්නේ නැත් නම් වුලක් නැහැ , දාන කක්කි කලු පාට නැත් නම් අවුලක් නැහැ, කුල් වතුර බොන්න එපාඅ , නාන්න එපා උනුවතුරේන් ඇග තවන්න , කොත්ත මල්ලි , වෙනිවැල් ගැට පස් පන්ගුව බොන්න , වැඩිය කොම්පුටරේ දියා බලන් වාඩි වෙලා ඉන්න එපා , රෙස්ට් කරන්න අඩු වෙයි, බය වෙන්න එපා , එලකිරි කොල්ලෝ ඔක්කොම එක සිතින් , ඉක්මන් සූවය පතමි !

    ඇගට අමාරැයි බන්. වමනි යන්නෙ නම් නැහැ. කක්කි කලු පාටත් නැහැ. ඔලුව රිදෙනවා. ගුටිකාලා වගේ ඇග රිදෙනවා. ඊයෙත් උණ තියාගෙන ඔෆිස් ගියා දවසෙම කොම්පිටරෙ ඉස්සරහනෙ බන්. දැන් නම් ඇදට වෙලා ඉන්නව බන්. ඇගට මාරම අමාරැයි. තැන්කු මචෝ :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙ දවස් වල උනයි වමනෙයි හැමතැනම තියෙනවා මන් දන්න විදිඅයට,,:):)
    උබ කොහේ හරි ගුබ්බෑයමකට රින්ගල.....:yes::yes::yes:
    වැඩිය කම්පියුටර් එක ගාව ඉන්න එපා බන්...:no::no::no:
    වෙලාවට බෙහෙත් ටික බීල ආතල් එකේ ඉදපන්....:baffled::):)
    සදුදා වැඩට යන්න පුලුවන් වෙයි:):)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මෙ දවස් වල උනයි වමනෙයි හැමතැනම තියෙනවා මන් දන්න විදිඅයට,,:):)
    උබ කොහේ හරි ගුබ්බෑයමකට රින්ගල.....:yes::yes::yes:
    වැඩිය කම්පියුටර් එක ගාව ඉන්න එපා බන්...:no::no::no:
    වෙලාවට බෙහෙත් ටික බීල ආතල් එකේ ඉදපන්....:baffled::):)
    සදුදා වැඩට යන්න පුලුවන් වෙයි:):)

    වමනි යන්නෙ නැහැ බන් ඇගේ අමාරැව, ඔලුව රිදෙන එක තමයි තියන්නෙ
    කොහෙවත් ගියේ නැහැ බන් ඔෆිස් එකේ ඉදලා ඇවිත් ර 1 විතර වෙනකන් කිරියෙ හිටියා . උදේ බලනකොට උණ අම්බානෙකට. බෙහෙත් බොනවා බන් බලමුකො.
    තැන්කු වේවා මචෝ :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බ්ලඩ් චෙක් කොරගනින් මචං...:)
    ඉක්මන් සුවය ලැබෙවා..!!!!!:)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    බ්ලඩ් චෙක් කොරගනින් මචං...:)
    ඉක්මන් සුවය ලැබෙවා..!!!!!:)

    ado scrn1 diha balan inna epa rest karapan. as2ta wiwekayak diyan.adata wela ohe idapan.

    Ow machan adu une naththam blood ekak check karaganna one.
    PC eka diha balanne naha ban phone eken elakiri awilla inne.
    Thank u macho :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වමනි යන්නෙ නැහැ බන් ඇගේ අමාරැව, ඔලුව රිදෙන එක තමයි තියන්නෙ
    කොහෙවත් ගියේ නැහැ බන් ඔෆිස් එකේ ඉදලා ඇවිත් ර 1 විතර වෙනකන් කිරියෙ හිටියා . උදේ බලනකොට උණ අම්බානෙකට. බෙහෙත් බොනවා බන් බලමුකො.
    තැන්කු වේවා මචෝ :)
    ඇග වෙහෙසල මොකුත් නොකර ඉදපන්:rofl::rofl: එතකොට ඉක්මනට හොද වෙයි.....:):)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Umbatath ange emaruwa , oluwa ridena eka, kata thithtga gathiya wage thibbada ban? Doc mokada kiwwe? Shape ne neda ban? Mata nam thama amarui ban :(

    මට ඔය සේරම තියෙනවා බන් තාම :sorry:

    සදුදා උදේ එක පාරටම උණ අවා..104-105 වගේ අවා බන් :dull:

    පැය 06න් 06ත පැරසිටමෝල් බිව්වා..ඩොකා දුන්නේ බන් තැබිලි පාට වේදනානාශක පෙත්තක්,විටමින් C,තව සුදු පොඩි පෙත්තක්(එක අල්ල ගන්න බැරි උනා දුන්න හේතුව :P)

    අග වෙවුලලා උණ එවි කියලා රෝස පට පෙත්තක් දුන්නා..එක නම් බිව්වේ නැහැ :)

    අද සෙනසුරාදා උණ නැහැ,ඇග රිදෙනවා..හෙන කැස්සක් තියෙනවා... :(