මේ දවස් වල උණක් තියනව බන් හැම තැනම.
අසහන ත්‍රෙඩ් එකට ගොඩක් අය ගොඩ වෙයි එත් මචං ඔන්න මම අවා ඩබල් එකේ, බෙහෙත් බොන්න දවස් 3 කින් අඩු වුනේ නැත් නම් අය යනන් ඩොක් ගවට ලේ චෙක් කරන්නව් එනවා, වමනේ යන්නේ නැත් නම් වුලක් නැහැ , දාන කක්කි කලු පාට නැත් නම් අවුලක් නැහැ, කුල් වතුර බොන්න එපාඅ , නාන්න එපා උනුවතුරේන් ඇග තවන්න , කොත්ත මල්ලි , වෙනිවැල් ගැට පස් පන්ගුව බොන්න , වැඩිය කොම්පුටරේ දියා බලන් වාඩි වෙලා ඉන්න එපා , රෙස්ට් කරන්න අඩු වෙයි, බය වෙන්න එපා , එලකිරි කොල්ලෝ ඔක්කොම එක සිතින් , ඉක්මන් සූවය පතමි !

matath eeye ude idala una bang, office eke hena gemak deela dawasa gewa gaththe
hawasa beheth gaththa, doc kiwwa rest karapan kiyala, dan tikak shape

beheth tika hariyata beepan.. ikaman suwaya labenna kiyala pathanawa...














මෙ දවස් වල උනයි වමනෙයි හැමතැනම තියෙනවා මන් දන්න විදිඅයට,,
උබ කොහේ හරි ගුබ්බෑයමකට රින්ගල.....
වැඩිය කම්පියුටර් එක ගාව ඉන්න එපා බන්...
වෙලාවට බෙහෙත් ටික බීල ආතල් එකේ ඉදපන්....
සදුදා වැඩට යන්න පුලුවන් වෙයි![]()

බ්ලඩ් චෙක් කොරගනින් මචං...
ඉක්මන් සුවය ලැබෙවා..!!!!!![]()
ado scrn1 diha balan inna epa rest karapan. as2ta wiwekayak diyan.adata wela ohe idapan.

ඇග වෙහෙසල මොකුත් නොකර ඉදපන්වමනි යන්නෙ නැහැ බන් ඇගේ අමාරැව, ඔලුව රිදෙන එක තමයි තියන්නෙ
කොහෙවත් ගියේ නැහැ බන් ඔෆිස් එකේ ඉදලා ඇවිත් ර 1 විතර වෙනකන් කිරියෙ හිටියා . උදේ බලනකොට උණ අම්බානෙකට. බෙහෙත් බොනවා බන් බලමුකො.
තැන්කු වේවා මචෝ![]()

එතකොට ඉක්මනට හොද වෙයි.....

ඇග වෙහෙසල මොකුත් නොකර ඉදපන්එතකොට ඉක්මනට හොද වෙයි.....
![]()
Me dawas wala flu ekak thiyenawaget well soon!
![]()

Umbatath ange emaruwa , oluwa ridena eka, kata thithtga gathiya wage thibbada ban? Doc mokada kiwwe? Shape ne neda ban? Mata nam thama amarui ban![]()


)
