මට උදව්වක් ඕනා මචන්ලා

waligamaya

Well-known member
  • මේක බොරුවක් නෙවේ නම්... ඔය ගෑනි sure ඒකට බැඳලා නෑ. උබව අන්දනවා වගේ. උබ හැබැහින් දැකලා නෑනේ??? වෙන කාගේ හරි පොටෝ එකක් එවලා උබේ දත ගලවන්න වගේ හදන්නේ... මොනා කිව්වත් සල්ලි නම් දෙන්න එපා පුතෝ...

    :yes::yes:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mchn families kadanna epa ban
    uba kamathida uba marry karapu dawasata ube kellawa wena ekek ussagena yanawata...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු කියල දැන දැන මේවට කොමෙන්ට් කරන උන්ව මරන්න ඕනි ඔක්කොටම කලින්
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    muu eye wena magulak ahala thread ekak damma ne............mu apiwa andanwada??

    eka thama ban apith kadagena liyanawa ..me huttala moda chuun gannawa ...:growl::growl::growl::growl::growl:ohoma unama atthatama help eka oni ekekutawath udawwak wenne na:no::no::no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    eka thama ban apith kadagena liyanawa ..me huttala moda chuun gannawa ...:growl::growl::growl::growl::growl:ohoma unama atthatama help eka oni ekekutawath udawwak wenne na:no::no::no:

    මූ අර ගන්නේ වෙනස්ම විදියේ ආතල් එකක්. එක පාරක් A/L Fail වුණා කියලත් එකෙක් ඔය වගේම ආතල් ගත්තා. මේත් ඌමද දන්නේ නෑ. මම දවසක් රෑ 2 විතර වෙනකන් ඌට PM යැව්වා දිගට හරහට මගේ වැඩත් පාඩු කරන් උගේ හිත හදන්න කියල හිතාගෙන. :sorry::sorry::sorry: