මට උදව්වක් ඕනා මචන්ලා

මට උදව්වක් ඕනා මචන්ලා

මේ ප්‍රශ්නේ ගැන මම ඉස්සෙල්ලත් මේකේ දැම්මා.

මචන්ලා.. උත්තරයක් හොයාගන්න බැහ තවම​.

මේකයි ප්‍රශ්නේ….
මම දැන් මාසෙක විතර ඉදල ඔන්ලයින් අක්කා කෙනෙක්ට ලව් කරනවා.. බොක්කෙන්ම​. හැබයි මෙයා බැදලා.

මුලදී බැහ කිව්වත්, දැන් දැන් මෙයා මට ආදරේ කරන්න පටන් අරගෙන​. මටත් හරීම ආදරයක් දැනෙනවා. ඒත් මම කෝල් කරන්න කිව්වොත් බොරුවට "අනේ මේ කරන දේ වැරදියි.. මම ඔයාව අතහරිනවා" කියලා කියලා මග හරිනවා. මේක ගිය සතියේ වුනා. මාත් අතහැරලා දැම්මා.

ඒත් මේ දැනුත් අපි චැට් කලා පැයක් විතර​. මම කිව්වා ඇවිත් මාව බලන්න කියලා. මොකද මට එයාගේ ගෙදර යන්න බැහනේ.. එයාගේ මිනිහා ඉන්න නිසා. ඒත් හරිහමන් උත්තරයක් දෙන්නේ නැහ.

දැන් කියනවා එයා දරුවෙක් ගැන හීන දැක්කත් ඒක බැරිවුනා කියලා (ඒ ගැන මට කිව්වා.. ඒත් මම මේක මෙතන දාන්නේ නැහ​).

මට දුක හිතිලා මම කිව්වා.. හරි අපි දෙන්නා දරුවෙක් හදමු, හැබයි බැදලා ඉවරවෙලා. ඒත් එයා කියනවා මිනිහව දාලා එන්න බැරිලු, ඒ යකා සියදිවි නසාගනී කියලා දුක්වෙලා.

මොකක්ද බන් මම කරන්නේ? මෙයා මට වඩා ටිකක් වැඩිමල්. අපේ ගෙවල් වලින් නම් කැමති වෙන එකක් නැහ කොහෙත්ම​. එයත් කියන්නේ ඒකමයි.

ගිය සතියේ කෝල් කලාලු.. හැබයි මම ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ.. තරහට​. මමනම් කියන්නේ කතා කරන්න නැතිව ඇති.

ඒත් අද රැ මට ආයෙත් මේකිව ඕන වෙලා. මම දන්නේ නැහ මගේ මෝල තදවෙලාද කියලා.

මචන්ලා.. ඒත් බැදපු ගැණියෙක් එක්ක මෙහෙම කරන එක වැරදියි නේද​? මගේ හිත මටම බනිනවා පැය 24ම​. ඒත් මට එයා ඕන​. මොකක්ද කරන්නේ?

ෆේක් හදන් ආවේ, ලැජ්ජාවට​. මම කිරියේ දන්න කියන එකෙක්.

ලොකු උදව්වක්… උපදෙසක් දෙන්න පුලුවන් නම්.

*මේකිගේ ඊමේල් එක වෙන නමක්… ෆේස්බුක් එක වෙන නමක්.. අනේ මන්දා" මම දැකලා තියන අක්කගේ ෆේස්බුක් එක නෙමෙයි, මෙයාගේ ඊමේල් ඇඩ්‍රස් එකේ නම ගැහුවම බුකියෙන් පෙන්නන්නේ.

මට දැන් නිදාගන්න යනවා කියලා ලොග් ඕෆ් වෙලා ගියා.. මම දැන් ගිහින් බැලුවහම් ආයෙත් ඔන්ලයින්. මොකක්ද බන් මේ සීන් එක​?

මේ කොල්ලෙක් වෙන්නත් බැරි නැද්ද​? හැබැයි කතා කරන්නේ කෙල්ලෙක් වගේමයි චැට් එකෙන්.
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
umbata hena gahanawa ahaka inna unge pawul kadanna giyoth nam..
a ayyage weradi athi...umba ewa pitin daala akkata chiki chikya daana giyoth nam umba maha wesama ballekge gaanata watenawa..
 
umbata hena gahanawa ahaka inna unge pawul kadanna giyoth nam..
a ayyage weradi athi...umba ewa pitin daala akkata chiki chikya daana giyoth nam umba maha wesama ballekge gaanata watenawa..

ඔව් බන්.. මට මාවම එපා වෙලා තියෙන්නේ බන්.. ඒත් මට මේකෙන් ගැලවෙන්න බැහනේ.. ඒකි මට ඊමෙල් කරනවා මෝනින් කියලා පවා..
මවන් මම මහා නරුමයෙක් බන්.
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
මේක බොරුවක් නෙවේ නම්... ඔය ගෑනි sure ඒකට බැඳලා නෑ. උබව අන්දනවා වගේ. උබ හැබැහින් දැකලා නෑනේ??? වෙන කාගේ හරි පොටෝ එකක් එවලා උබේ දත ගලවන්න වගේ හදන්නේ... මොනා කිව්වත් සල්ලි නම් දෙන්න එපා පුතෝ...
 
මේක බොරුවක් නෙවේ නම්... ඔය ගෑනි sure ඒකට බැඳලා නෑ. උබව අන්දනවා වගේ. උබ හැබැහින් දැකලා නෑනේ??? වෙන කාගේ හරි පොටෝ එකක් එවලා උබේ දත ගලවන්න වගේ හදන්නේ... මොනා කිව්වත් සල්ලි නම් දෙන්න එපා පුතෝ...

මටත් ඕක හිතෙනවා මචන්.. ඒත් ඉතින් ඒකි මගේ ෆෝන් නම්බර් එක හැරෙන්න වෙන දෙයක් දන්නේ නැහ​. ඒත් ගිය සතියේ ලියලා එවලා තිබ්බා මම ගැන දෙයක් දැක්කලු. ඒක් දැන්ගත්තේ කොහොමද කියලා අහන්න එපාලු. ඒත් ඒකෙන් මන් ගැන හොයාගත්තලු. මොනවද බන් ඒකිට හොයාගන්න පුලුවන්? මොකද මගේ ඊමේල් එකත් බුකියට දීල නැහ​.

පොඩි භයකුත් එනවා මචන්.
 
මට දැන් නිදාගන්න යනවා කියලා ලොග් ඕෆ් වෙලා ගියා.. මම දැන් ගිහින් බැලුවහම් ආයෙත් ඔන්ලයින්. මොකක්ද බන් මේ සීන් එක​?

මේ කොල්ලෙක් වෙන්නත් බැරි නැද්ද​? හැබැයි කතා කරන්නේ කෙල්ලෙක් වගේමයි චැට් එකෙන්.
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
ලසන්ත පෙරේරා;16576491 said:
මටත් ඕක හිතෙනවා මචන්.. ඒත් ඉතින් ඒකි මගේ ෆෝන් නම්බර් එක හැරෙන්න වෙන දෙයක් දන්නේ නැහ​. ඒත් ගිය සතියේ ලියලා එවලා තිබ්බා මම ගැන දෙයක් දැක්කලු. ඒක් දැන්ගත්තේ කොහොමද කියලා අහන්න එපාලු. ඒත් ඒකෙන් මන් ගැන හොයාගත්තලු. මොනවද බන් ඒකිට හොයාගන්න පුලුවන්? මොකද මගේ ඊමේල් එකත් බුකියට දීල නැහ​.

පොඩි භයකුත් එනවා මචන්.

:lol:බය නැතුව හිටපන්. ඕක නවත්තලා දාපන් බන්. වෙන ඇත්ත ලෝකේ කෙල්ලෙක් හොයා ගනින්...ඒකි උබ හැගීම් අවුස්සලා දත ගලවන්න වගේ ලෑස්තිය...
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔන්ලයින් මගුල්වලට පැටලිලා විහින් නාස්තිවෙන්න එපා.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක අමතක කරපන් මචං. ජිවිතේ නාස්ති කරගන්න එපා. බැදපු උන්ට ලව් කරලා. උබේ වටිනා කලේ නසති කරගන්න එඅප්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් මං නම් කියන්නේ ඔය ගැනු කෙනා උබව රවට්ටන්න හදන්නේ. අහුවෙන්න එපා බන් ඔය online හොල්මන් වලට. අන්තිමේදී ඔවා කොහෙන් නතර වෙයිද දන්නා මචං. අතල් එකේ TV series එකක් බලලා beer එකක් බිලා ඉදපන් කොල්ලො
     
    මචන් මං නම් කියන්නේ ඔය ගැනු කෙනා උබව රවට්ටන්න හදන්නේ. අහුවෙන්න එපා බන් ඔය online හොල්මන් වලට. අන්තිමේදී ඔවා කොහෙන් නතර වෙයිද දන්නා මචං. අතල් එකේ TV series එකක් බලලා beer එකක් බිලා ඉදපන් කොල්ලො

    ඇත්ත වගේ මචන්.. ඒකි කියනවා මාත් එක්ක ඉන්නම් ලු මම බදිනකම්.. ඒත් මම බදින එක ඉවසගන්න බැරි වෙයිලු එයාට​. මොනවද බන් මේකිට ඇත්තටම ඕන​?

    හැබැයි මුලදී මුලදී කිව්වා එයා අක්කා කෙනෙක් කියල​. මමම කිව්වා වයස ප්‍රශ්නයක් නැහ කියලා. දැන් නිකම් කොල්ලට වගේ ටෝක දෙන්නේ.