මට උදව්වක් ඕන මචන්ලා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Olanzepine වල side effects අඩු කරගන්න මොකුත් බේතක් තියෙනවා නම් කියන්න මචන්ලා ලොකු උදව්වක් මේව බීපුවාම දවසෙම මූසල ගතියක් දැනෙනව මෙලෝ වැඩක් කරන්න බෑ ඔලුවටහරි අමාරුයි. දොස්තර ට කියල වැඩක් නෑ ඒමනුස්සය ඕව ගනන් ගන්න එපා පාඩුවෙ වැඩක් කරන්න කියල කියනව ම්ං විතරයි මගේ අමාරුව දන්නෙ අවුරුදු 10 ක් තිස්සෙ යන දෙයක් වත් හරියට යන්නෙ නෑ.මට නම් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නෙ :( ..
     
    • Like
    Reactions: Nidarshana_k

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Up

    Meke ayagen ahala beth bonna epa..
    Wena hoda doctor kenek ekka kata karala balanna pluwan nam
    උබල බේතක් කිහන් ම්ං දොස්තර ගෙන් අහල බොන්නම් ඩොකාල දෙන ඒව බීපුවාම තව අමාරුයි
     
    • Dislike
    • Like
    Reactions: poopoo and thomian

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    Olanzepine වල side effects අඩු කරගන්න මොකුත් බේතක් තියෙනවා නම් කියන්න මචන්ලා ලොකු උදව්වක් මේව බීපුවාම දවසෙම මූසල ගතියක් දැනෙනව මෙලෝ වැඩක් කරන්න බෑ ඔලුවටහරි අමාරුයි. දොස්තර ට කියල වැඩක් නෑ ඒමනුස්සය ඕව ගනන් ගන්න එපා පාඩුවෙ වැඩක් කරන්න කියල කියනව ම්ං විතරයි මගේ අමාරුව දන්නෙ අවුරුදු 10 ක් තිස්සෙ යන දෙයක් වත් හරියට යන්නෙ නෑ.මට නම් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නෙ :( ..
    @emoji diaries machan please help
     
    • Like
    Reactions: mcwolfe

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,594
    113
    ubata pissuda http. owa sellam newe. meke inna un dannawada owa. ita wada hodai ChatGPT gahala dokagen ahana eka. ubata doka hari yanne nathnam wena dokek hoyapan. man danna dokek innawa depression walata beheth gaththu. ona nam PM ekak dapan
     
    • Like
    Reactions: Ryan08 and mcwolfe

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    @emoji diaries machan please help
    දැක්කා කලින්ම. ලියලා තියන අදහස බැලුවාම, වෛද්‍යවරයකු හමුවි ඔහුගේ අදික්ෂණය යටතේම සිදුවිය යුතු දෙයක් ලෙස පැහැදිලිව පේනවා. ඒ නිසයි රිපල්යි නොකලේ.
    වෙන කේසස් වගේ නෙවෙයි, මේ වගේ දේවල් ප්‍රවර්ධනය කරන්න බැ ලියලා.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ubata pissuda http. owa sellam newe. meke inna un dannawada owa. ita wada hodai ChatGPT gahala dokagen ahana eka. ubata doka hari yanne nathnam wena dokek hoyapan. man danna dokek innawa depression walata beheth gaththu. ona nam PM ekak dapan
    ප්‍රයිවට් චැනල් කරන්න බෑ බ්ං ගමේ hospital එකෙන් ගන්නෙ මට වෙන කරන්න දෙයක් නෑ මේව බිබි වැඩක් කරන්න බෑ නිකන් කාලකන්නි වෙනව
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    මේ බේත නිසා side effects ගණනාවක් ඇතිවෙනවා, ඇගට ඉතාම තෙහෙට්ටු ගතියක් දැනෙන බෙතක්. සතියක් දෙකක් බොනකොට side effects අඩු උනේ නැතිනම් doctor හම්බ වෙලා කියන්න.

    සමහරවිට Lower dose හෝ dosing schedule adjust කරයි.

    ගොඩක් වතුර බොන්න
     
    • Like
    Reactions: Ryan08 and mcwolfe

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    ප්‍රයිවට් චැනල් කරන්න බෑ බ්ං ගමේ hospital එකෙන් ගන්නෙ මට වෙන කරන්න දෙයක් නෑ මේව බිබි වැඩක් කරන්න බෑ නිකන් කාලකන්නි වෙනව
    Ai machan private channel kranna bari..meke danna bari nm PM ekak dapan machan
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Ai machan private channel kranna bari..meke danna bari nm PM ekak dapan machan
    තාත්තා ගෙන් සල්ලි ඉල්ලන්නබෑ.. බ්ං

    මේ බේත නිසා side effects ගණනාවක් ඇතිවෙනවා, ඇගට ඉතාම තෙහෙට්ටු ගතියක් දැනෙන බෙතක්. සතියක් දෙකක් බොනකොට side effects අඩු උනේ නැතිනම් doctor හම්බ වෙලා කියන්න.

    සමහරවිට Lower dose හෝ dosing schedule adjust කරයි.

    ගොඩක් වතුර බොන්න
    වතුර බිව්වට හයන්නෑ බ්ං ම්ං ගොඩක් බොනව
    ------ Post added on Sep 23, 2024 at 5:40 PM

    දැක්කා කලින්ම. ලියලා තියන අදහස බැලුවාම, වෛද්‍යවරයකු හමුවි ඔහුගේ අදික්ෂණය යටතේම සිදුවිය යුතු දෙයක් ලෙස පැහැදිලිව පේනවා. ඒ නිසයි රිපල්යි නොකලේ.
    වෙන කේසස් වගේ නෙවෙයි, මේ වගේ දේවල් ප්‍රවර්ධනය කරන්න බැ ලියලා.
    Pm කරල හරි කියන්න ම්ං කෝමත් දොස්තර ගෙන් අහල බොන්නෙ
    ------ Post added on Sep 23, 2024 at 5:42 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    තාත්තා ගෙන් සල්ලි ඉල්ලන්නබෑ.. බ්ං

    වතුර බිව්වට හයන්නෑ බ්ං ම්ං ගොඩක් බොනව
    ------ Post added on Sep 23, 2024 at 5:40 PM

    Pm කරල හරි කියන්න ම්ං කෝමත් දොස්තර ගෙන් අහල බොන්නෙ
    ------ Post added on Sep 23, 2024 at 5:42 PM
    uba koheda inne.. salli mama dennam ubata dockek channel krla advice ekak ganna pluwanda
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Olanzapine කොච්චර කල් ඉඳන් බොනවද? දවසට Dose එක කීයද? වමනේ යන්න වගේ එනවද? දාඩිය දානවද? අත් වෙවුලනවද ලාවට? Dose එක දීලා වැඩි ඇති ඔයාට. ලංකාවේ දොස්තරලා හරි Dose එකක් හරි බෙහෙතක් අල්ලන්න දන්නෙ නැහැ. එකම බෙහෙත වැඩි කරනවා
    Serotonin syndrome එනකං. Olanzapine එක්ක Propranolol/ Benzodiazepines එහෙම බොන්න පුළුවන් හැබැයි බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙන්න පුළුවන්. Benzodiazepines පාවිච්චි කරොත් ඩිපෙන්ඩ් වෙන්නත් පුළුවන්. Trihexyphenidyl වගෙත් හරියයි. හොදම දේ ඩොක්ටර් හම්බෙලා එක සැරයක් කියන්න. එයා මුකුත් කරේ නැත්නම් වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඔයාගේ ප්‍රිස්ක්‍රිප්ශන් ටික එවන්න බලන්න කැමති නං.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    uba koheda inne.. salli mama dennam ubata dockek channel krla advice ekak ganna pluwanda
    🥲 ලොකු උදව්වක් මචන් ම්ං බලංගොඩ බ්‍රහස්පතින්දා clinic තියෙන්නේ එදාට ගිහිල්ලා කතාකරගන්න පුළුවන්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Olanzapine කොච්චර කල් ඉඳන් බොනවද? දවසට Dose එක කීයද? වමනේ යන්න වගේ එනවද? දාඩිය දානවද? අත් වෙවුලනවද ලාවට? Dose එක දීලා වැඩි ඇති ඔයාට. ලංකාවේ දොස්තරලා හරි Dose එකක් හරි බෙහෙතක් අල්ලන්න දන්නෙ නැහැ. එකම බෙහෙත වැඩි කරනවා
    Serotonin syndrome එනකං. Olanzapine එක්ක Propranolol/ Benzodiazepines එහෙම බොන්න පුළුවන් හැබැයි බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙන්න පුළුවන්. Benzodiazepines පාවිච්චි කරොත් ඩිපෙන්ඩ් වෙන්නත් පුළුවන්. Trihexyphenidyl වගෙත් හරියයි. හොදම දේ ඩොක්ටර් හම්බෙලා එක සැරයක් කියන්න. එයා මුකුත් කරේ නැත්නම් වෙන ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඔයාගේ ප්‍රිස්ක්‍රිප්ශන් ටික එවන්න බලන්න කැමති නං.
    අවුරුදු 10 විතර ඉදන් එක එක ජාතියෙ ඒව දෙනව hospital 4කින් බේත් ගත්ත බලංගොඩ පොත ම්ං pdf කරල එවන්නම් :D