මට උදව්වක් කරන්න.

Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    මට උදව්වක් කරන්න.

    මම මේ පොස්ට් එක දෑම්මේ මේ සම්බන්දව මම දන්නේ නෑති නිසා දන්න කෙනෙක් මට උදව්වක් කරන්න.
    මාර්තු මාසේ මාව පොලිසියෙන් ලිවුවා.ට්‍රපික් ඔඅය්සි මයි ලිවුවේ,කෙලින්ම උසාවි දෑම්මා.ශෙප් කරගන්න බෑරි උනා කතා කරලා.මේ මාසේ අන්තිම තමයි උසාවි දිනය.
    වෑරද්ද තමයි,
    1. තනි සුදු ඉර කෑපිම.
    2.අපරික්ශාකරි දාවනය.

    මට දෑන ගන්න ඕන මේකට උසාවියෙන් නියම කරන දඩය කියද? උසාවි දවසට මම මොකද්ද කරන්න ඕන කියන එක.
    දන්න කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙන්න.
    ස්තුත්යි...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Usawi gihin umbe naduwa katha karanakan hondata ahagena hitapan. Ude 8:30 ta giyama 12 withara wenakan nadu ahanawa. Samaharawita oya deepu dinaye umbe naduwa ahana ekak ne. Ehema unoth elanga nadu warayata kal yanawa.

    Naduwa katha karama gihin usawi kuduwata negapan, eta passe naduwe wisthara kiyana eka ahanawa weredda piligannawada kiyala, ehemai kiyapan. Eta passe dada mudala kiyai eka gewala waren.
     
    තව දන්න එකෙක් එක්කන් පලයන්
    ඌට කියපන් නඩු අන්කේ අහන් ඉදලා දඩේ ගාන අහන් ඉදලා ගෙවලා රිසිට් එක ගෙනත් දීල උබව ගන්න කියලා
    දෙන්නම ID අරන් පල
    විස්තරේ කෙටියෙන් කිව්වේ
    Search කරලා බලපන් මේකේ ඕව අහපු thread ඇති
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මතක ඇතිව තව කෙනෙක් එක්ක යන්න දඩේ ගෙවන්න