K10 එකට වඩා නම් ඕක හොද ඇති ජපන් නිසා පැදලා නම් නෑ ඒත් ඉතින් පිකප් එක නම් මදි ඇති උඹ හැමදාම නුවර, නුවර එළි වගේ යනවනම් තේරුමක් නෑ තැන්නේ දුවන්න නම් හොද ඇති ඕක පාවිච්චි කරපු වෙන Hybrid එහෙම බැලුවේ නැද්ද