මට උදව් කරන්න සහෝ !

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machan,mata penne umbe kella nangiwa scene 1ta dala hora out 1k ganna wage hadanne....:dull:Ane manda machan ochchara thamai oluwata awe....Good luck..
    11.gif
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    ගොඩාක් ස්තුතියි සහෝ, හිත හදා ගන්න වචනයක් දෙකක් කියන එකත් ලොකු සැනසීමක්. එයාගේ තීරණේ කියද්දී, මට කිව්වා සමහරවිට මේ තීරණේ වෙනස් වෙන්න ඉඩ තිබුනා, නංගි ඒ වෙලාවේ එයත් එක්ක ආවේ නැත්නම්. ඒ කියන්නේ එයාගේ තීරනෙට කෙලින්ම බලපෑවේ අර නංගි කියන හැතිරිව. මම දන්නවා එයා මම ගැන තීරනෙකට ඇවිත් හිටියේ. ඊට පස්සේ මම එයාගේ තීරනෙට හේතු අහද්දිත් මට කියපු හේතු කිසිම එකක් එයාගේ නෙමෙය්. අර නංගි කියන එකී තමය් ඒවා ඔක්කොම මෙයාගේ ඔලුවට දැම්මේ. මට දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. හෙමදෙයක්ම කාලයාට විසඳන්න ඉඩ දීල බලාගෙන ඉන්න එක හැර. වෙලාවකට මට හිතෙනවා, මම මේ දකින්නේ හීනයක්ද කියන එක, එහෙම නෙත්නම් එයා මට විහිළුවක් කරනවද කියලා. මම මේක ලියන මොහොතේත් එයා මට කතා කරනවා. මට වෙනද වගේම කතා කරනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්... මෙක මතක තියාගනින්..phone එකෙන් කරන ලවක් වැඩිය රැදෙන්නේ නැහැ. මොකද ඒක හිතට දැනෙනවා අඩුනිසා. දෙන්නටම පහසු දවසක් නිවාඩු දාල දෙන්නම කතා බහ කරලා ඕක විසඳ ගනින් මචන්. පලවෙනි ආදරේ අමතක කරන්න amarui ඔය කොච්චර කිව්වත්. අත්දැකීම් වලින් කියන්නේ. ඔය දෙන්නට ඔයදෙන්න hondainam තවත් වෙන මොනවද.අනිත් එක කෙල්ලගෙන් අහපන් ai ඔයාට දැන් අකමැති කියන්නේ කියල. මිනිසුනේ මචන්. කතාකරල විසදගනින්. ඔය දෙන්න නැවත එකතු වේවා කියල ප්‍රර්ථනා කරනවා.
    :yes::yes::yes:
    Eka Eththa Ban
    Phone Walin Net Eken Set Wena Ewa Etharam Hoda Ne
    Anka Naraka Kenek Kiyana Deyak Piliganna Tharame Moda Kellek Kohomath Hari Ne Ne Ban
    Mu Bendata Passe Unath Kawuruhari Mu Gena Monawahari Kiwwoth Muwa Dala Yai Ne
    Mu Beruna Wage Ledakin