මට උදව් කරන්න සහෝ !

donguy

Member
Feb 28, 2011
419
68
0
උඹේ කෙල්ලට උඹව විස්වාසනම්, උඹට ඇත්තටම ආදරෙයිනම් වෙන හු*තේ ගෑනු කියන දේවල් අහනවාද බං?
මගේ නිගමනය -- කෙල්ල ඇත්තටම උඹට ආදරේ කරලා නෑ...
මගේ විසදුම -- ඒකිව අමතක කරලා වෙන අතක් බලා ගනින්..පලවෙනි දවස් ටිකේ අමරුයි!! පස්සේ හරියයි!! විසදුමක් ලෙස තනියම ඉන්න වෙලාවට එළකිරි ලොග් වෙයන්...

ඕක දැන් උන එක උඹේ වාසනාව..බැන්දට පස්සේ ඔය ටික උණානම් උඹට ලමයිවත් අරං පාරට බහිනනයි වෙන්නේ

අවවාදයයි !
ගැහැණුන් යනු කාළගුණයටත් වඩා අත්භූත දෙයකි. ඔවුන් වෙනස් වන්නට තත්පර දෙකක් ප්‍රමාණවත්ය. තමන් පණමෙන් ආදරය කරන කෙනා වලත්ත, වනචර, හිගන කාපේරියෙකු ලෙස පෙනීමට ඔවුන් තත්පර දෙකක් ප්‍රමාණවත්ය. එම නිසා ඒ ගැන සිතා බලා ආදරය කිරීම ඔබ සතු දෙයකි...
උපුටා ගැනීම - ඩෙල්මා චරිතාප්‍රදාණය :rofl::rofl: -- පිටුව 23, පරිච්ජේදය 3 :P:P

මට උඹ කියන දේ තේරෙනවා, මම කලිනුත් කිව්වේ, කෙල්ල එච්චර හිත හයිය කෙනෙක් නෙමේ, මට මුලින්ම මෙහෙම දෙයක් කිව්වේ නැහැ, ඊට පස්සේ කිව්වා නංගි අනන් මනම් කියනවා කියල, මට තේරුණා දෙගිඩියාවෙන් ඉන්නේ කියලා, ඊට පස්සේ කිව්වේ තීරණයක් ගන්න බැරුව ඉන්නවලු, මම ගැන දුකය්ලු, ඊට පස්සේ මම කෙලින්ම ඇහුව, එතකොට තමයි කිව්වේ මට ආදරයක් නැහැ කියලා.
අපි කොල්ලෝ ගැන නම් දන්නවා, කොය්තරම් කිට්ටු යාලුවෙක් උනත් තමන්ගේ යාලුවට කියන්නේ නැහැනේ යාළුවෙලා ඉන්න කෙල්ලව අතාරින්න කියල, එත් කෙල්ලෝ එහෙම නෙමේ. නැත්නම් මාත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියල අරකි මගේ කෙල්ලට බලපෑම් කරයිද. මට ටිකක් තේරුම් ගන්න පුළුවන් එයා ඉන්න තත්වය, එයා නැවතිලා ඉන්න තැන ඉන්න අනෙක් කෙල්ලෝ තුන් දෙනාම එකතු වෙලා, මෙයාට බලකරලා කියද්දී නවත්තන්න කියල එයාගේ පෞරුශත්වයත් එක්ක එයාට අමාරුයි දරාගෙන ඉන්න. මට කියන්නේ මන් ගැන දුකයිලු, කවදාවත් හිතුවේ නැහැලු මෙහෙම වෙය් කියල. අපි මින් පස්සේ යාළුවො විදිහට ඉමුලු, මේක එයාට දරාගන්න පුළුවන්ලු, එත් මම හින්දලු එහෙම ඉන්නේ, මම මගේ හිත හදාගන්නකම් මෙහෙම ආශ්‍රය කරමුලු, ඒ වෙනකම් වෙනද කතාබහ කරපු විදිහට දිගටම කතාබහ කරන්නලු, වෙනසක් හිතන්න එපාලු. මට මේ කිසිමදෙයක් තේරුම් ගන්න බෙහෙ යාලුවනේ.
 
nidarsha91

Well-known member
  • මතාන් මේ සිංහලෙං අමතන්නේ පුලුවන්නං අර නංගිගේ මෙව්වා එකේ නොම්මරේ හරි මොකක් හරි එවන්න , නංගිගේ රුදාව හොඳ කරලා දෙන්නන් , ඔතන හිතනවත වදා දෙයක් සිද්ද වෙලා වගෙයි මතනං ඉතෙන්නේ ,

    මං මේකෙම කියෙව්වා අනේ සොරි මචන් මෙහෙම කිව්වට සමහර බැලි කික්කියෝ ඉන්නවා ක්ලාස් යන අහිංසක අයව බ්ල්ක්මේල් කරලා (ඒ කියන්නේ ඒ විදියට වැඩ කරලා) පෝස්ට් කරනවා කොම්පෝස්ට් කරන තැන් වලට . කොහොම උනත් අරකිට තියෙන ඇම්මට මොකක්හරි කරන්න පුලුවන්ද බලන්න , සමහරවිට ඔයාගේ ආදරවන්තිය ඔයාට තියෙන ආදරේට ,ඔයාට මොනවා හරි වේවි කියල ඔය තීරණේ ගත්තද දන්නේ නෑ .

    යනවා නං යන හේතුව හරියටම දැන ගත්තම ඉවරනේ , හරි යනවනං එහෙමයි , උබව දාල යනවනං හිත හදාගනින් සහෝ !

    උඹට උඹේ ජීවිතේට හොඳක් වෙන දෙයක් වේවා !
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ගොඩාක් ස්තුතියි සහෝ, වචනේ උනත් මට ගොඩාක් වටිනවා. කෙල්ල මම ගැන අම්මට, නංගිට මල්ලිට කියල තිබුනේ, මගේ ෆොටෝ එක පෙන්නලා විස්තර කියල තිබුන, එයාලගේ අමනාපයක් තිබුනේ නැහැ. එත් අරකි මම ගැන කේලම් කියල කෙල්ලගේ අම්මටත්, අම්ම දන්නේ නැහැනේ හරි විස්තරයක්, මම ගෙන වැරදි කියද්දීත්, තමන්ගේම දුවත් ඒවා ප්‍රතික්ෂේප නොකර ඉන්නකොට ඕනෑම අම්ම කෙනෙක් හිතනවනේ මේ කියන දේවල් බොරු නෙමේ කියල. එත් ඇත්තටම අරකි මගේ කෙල්ලව භය කරගෙන, පාලනය කරගෙනනේ ඉන්නේ, එයාගේ හිතත් වෙනස් කරවලානේ බලෙන්ම වගේ. දෙන උඹ නෙමේ සහෝ මම ගිහින් කිව්වත්, කෙල්ලම ඇත්ත කියනකම්, අම්මල පිළිගන්නේ නැහැ. අරකිත් කෙල්ලගේ ගෙවල් ලගලු, මට කිව්වේ, පිටිගල කියල. එකිනම් ගමේදී චාටර් උන එකක්, වැඩිය ගණන් ගන්නෙත් නැහැලු ගමේ මිනිස්සු. මට මේ විස්තර කිව්වෙත් කෙල්ලමයි, එත් මචන් දැන් එයා මම කියන දේ නෙමේනේ අහන්නේ.

    umba baya anthuwa indapan.pitigala wistara ona welawaka hoyala dennam.mama nam kiyanne umba talk karapan.ona welawaka enawanam yaman ma ekka.mama kohomahari wade karala dennam.kellege yaluwa genai api gedarata kiyanna one ban.nathuwa umba gihin umbagena kiyala adawatunata wadak ne.ona help ekak illapan.:yes::yes:
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • umba baya anthuwa indapan.pitigala wistara ona welawaka hoyala dennam.mama nam kiyanne umba talk karapan.ona welawaka enawanam yaman ma ekka.mama kohomahari wade karala dennam.kellege yaluwa genai api gedarata kiyanna one ban.nathuwa umba gihin umbagena kiyala adawatunata wadak ne.ona help ekak illapan.:yes::yes:

    xclnt putha , ela kollek machan ! ;);)
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    මතාන් මේ සිංහලෙං අමතන්නේ පුලුවන්නං අර නංගිගේ මෙව්වා එකේ නොම්මරේ හරි මොකක් හරි එවන්න , නංගිගේ රුදාව හොඳ කරලා දෙන්නන් , ඔතන හිතනවත වදා දෙයක් සිද්ද වෙලා වගෙයි මතනං ඉතෙන්නේ ,

    මං මේකෙම කියෙව්වා අනේ සොරි මචන් මෙහෙම කිව්වට සමහර බැලි කික්කියෝ ඉන්නවා ක්ලාස් යන අහිංසක අයව බ්ල්ක්මේල් කරලා (ඒ කියන්නේ ඒ විදියට වැඩ කරලා) පෝස්ට් කරනවා කොම්පෝස්ට් කරන තැන් වලට . කොහොම උනත් අරකිට තියෙන ඇම්මට මොකක්හරි කරන්න පුලුවන්ද බලන්න , සමහරවිට ඔයාගේ ආදරවන්තිය ඔයාට තියෙන ආදරේට ,ඔයාට මොනවා හරි වේවි කියල ඔය තීරණේ ගත්තද දන්නේ නෑ .

    යනවා නං යන හේතුව හරියටම දැන ගත්තම ඉවරනේ , හරි යනවනං එහෙමයි , උබව දාල යනවනං හිත හදාගනින් සහෝ !

    උඹට උඹේ ජීවිතේට හොඳක් වෙන දෙයක් වේවා !

    මම ඔය ගැනත් හිතුව සහෝ, ඒකිගේ නම්බර් එකක් මම ගාව තියෙනවා, එත් කෙල්ල මාව පොරොන්දු කරගත්ත නන්ගිගෙන් පලිගන්න කිසිම දෙයක් කරන්න එපා කියලා, මම එකයි මෙච්චර කාලයක් වත් ඉවසගෙන හිටියේ, ඒ බැල්ලි තම ඔක්කොටම මුල, තවම අවුරුදු 17යි එත් මහලොකු අම්මණ්ඩි කෙනෙක් කරන වැඩ කරන්නේ, මගේ කෙල්ලට ඒකිව පෙනෙන්නේ තවම පොඩි ළමයෙක් විදිහට. තනියම කොහෙවත් යන්න දෙන්නෙත් නැතිලු, මේ පළාත් ගැන වැඩිය දන්නේ නැහැ කියල. එකිටත් කොල්ලෙක් ඉන්නවා, එහෙම ඉන්දැද්දීත් මගේ කෙල්ලගේ වෙන නෑදෑයෝ වෙන මල්ලි කෙනෙකුටත් යාලුවෙන්න මෙසේජ් කරනවා, ( ඒ මල්ලිගේ අය්යා තමය මට කෙල්ලව අඳුන්නල දුන්නේ).කෙල්ල ඒකිට කියලත් තියෙනවා මල්ලිව අල්ලගන්න එපා කියලත්, එත් නවත්තන්නේ නැතිලු. මගේ කෙල්ලගේම නංගි මේ බැල්ලිව අන්දුනනවලු, එච්චර හොඳ කෙල්ලෙක් නෙමෙය්ලු, මෙයාව ආශ්‍රය කරන එකටත් මෙයාට හොඳටම බැනල.
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    umba baya anthuwa indapan.pitigala wistara ona welawaka hoyala dennam.mama nam kiyanne umba talk karapan.ona welawaka enawanam yaman ma ekka.mama kohomahari wade karala dennam.kellege yaluwa genai api gedarata kiyanna one ban.nathuwa umba gihin umbagena kiyala adawatunata wadak ne.ona help ekak illapan.:yes::yes:

    ගොඩක් ස්තුතිය් සහෝ,
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මම ඇහුව මචන්, හේතු කිහිපයක් කිව්වා,
    එක - අරකි කියල මගේ වයස ගොඩක් පේනවා කියල, අපි අතර ගොඩක් වයස පරතරයක් නේ, අවුරුදු 3යි. එත් අරකි මගේ කෙල්ලට කියල මගේ වයස ගොඩාක් පේනවා කියල. මම ඇහුව ඇයි එහෙනම් මෙච්චර දවසක් නොදැක්ක දේ එදා විතරක් පෙනුනේ ඇයි කියල. මම එදා ඇඳගෙන අආපු ඇන්දුමට ගොඩක් වයස පේනවා කියල. අරකි මගේ කෙල්ලට කියල මාව බැන්දොත් ගමේ මිනිස්සු ඔයාට කතා හදයි, කොළඹ ගිහින් මේවද කරගෙන තියෙන්නේ, මේවගේ වයස කෙනෙක්වද බැඳගෙන ඇවිත් තියෙන්නේ කියල. කෙල්ලව බය කරලා.

    දෙක - අරකිට කෙන්තිලු මම ඒකිට මොකුත් අරගෙන දුන්නේ නේ කියල, මම හරිම ලෝභ කෙනෙක්ලු.

    තුන - අපි ගියේ කැළණි පන්සලට, මුලින්ම පන්සලට යන්නේ නැතිව, පැත්තක තියෙන ගඟ ලඟට වෙලා කතා කර කර ඉඳල, ඊට පස්සේ තමය පන්සලට ගියේ. එක වරදිලු, මුලින්ම පන්සලට යන්න තිබුනලු.

    ඔය වගේ දේවල් තමයි සහෝ කියන්නේ, මට හරිහමන් හේතුවක් අතුවනම් කමක් නේ, හිතට දුක නේ.
    මොන හුයන්නක්ද බන් . ඔන්න ඕක අත ඇරලා දාපිය. ඔහොම ගෑණු මොකටද :dull::dull::dull::dull:
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    ◄KASUN►;13429795 said:
    me deken ekak.....................................:yes:

    1.ube kellawa araki monawata hari purudu karagena(lesbian)......:nerd:
    2.ube kella ubata kamathi nathuwa athi.........:(

    මගේ කෙල්ල ළඟින්වත් තියන්න බැ ඒකිව, මේලෝකේ ලස්සනක් නැහැ, කළු කොට මහත, හැබැයි කටනම් තියෙනවා මදි නොකියන්න. තවම අවුරුදු 17යි එත් මහලොකු අම්මණ්ඩි කෙනෙක් කරන වැඩ කරන්නේ,එකිටත් කොල්ලෙක් ඉන්නවා, එත් වැඩකරන තැන ලඟපාත කොල්ලනටත් අනන් මනම් කියල උනුත් පස්සෙන් එනවලු, මගේ කෙල්ල මේකිට බැනල එත් මෙකි එයාට බයත් නෑ, එයා කියන දේවල් ගණන් ගන්නෙත් නෑ. සමහර වෙලාවට අපි කතාකර කර ඉන්න වෙලාවට ඇවිත් එකී කෙල්ලට බනිනවා, මටත් බනිනවා,

    මට අද උදෙත් කෙල්ල මෙසේජ් කරලා තිබුන, එයා කියල තියෙනවා, මට දෙනෙන හැම දුකක් වේදනාවක්ම එයාට කියන්නලු, හිතේ තියන් විඳවන්න එපාලු, හැබැයි එයා මගෙත් එක්ක ෆෝන් එකෙන් කතා කරන වෙලාවක හරි, දිගටම මෙසේජ් කරන වෙලාවක හරි විතරක් ඒවා කියන්නලු, එහෙම කියල තියෙන්නේ, නංගි ( නංගි කියල කිව්වේ අර කට හෙකර කෙල්ලව) ෆෝන් එක බැලුවොත් හිතළලු. අපි මින් පස්සේ යාළුවො විදිහට කියනවා, මම මගේ හිත හදාගන්නකම් මෙහෙම ආශ්‍රය කරමුලු, ඒ වෙනකම් වෙනද කතාබහ කරපු විදිහට දිගටම කතාබහ කරන්නලු, වෙනසක් හිතන්න එපාලු. මට අකමැතිම නම් මෙසේජ් කරන්නේවත් කෝල් කරන්නේවත් නැනේ. මට මේ කිසිමදෙයක් තේරුම් ගන්න බැරි එකයි. .
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    මොන හුයන්නක්ද බන් . ඔන්න ඕක අත ඇරලා දාපිය. ඔහොම ගෑණු මොකටද :dull::dull::dull::dull:

    මට තේරෙනවා උඹ කියන දේ, එත් මේක මගේ පලවෙනි ආදරේ, මම දන්නවා බුද්ධියට අනුව මේක නවත්තන්න ඕන එත් හිත ඉඩ දෙන්නේ නැහැ. මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව දන දැනත් මම තවමත් එයාට ඉස්සර වගේම ආදරෙය්,
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    කාලයට බර දීපන්
    හැමදෙයක්ම විසදයි
    කෙල්ල වෙන කෙනෙක් නිසා වෙනස් වෙනවනම් ඒකි උබ ගෙන තිබිල තියෙන්නේ ආදරයක් නෙවෙයි
    ඒක ආකර්ශනයක්
    මෙයාව උබ කසාද බැන්දත් ඔයට වඩා ප්‍රශ්න තියේවි
    ඒ නිසා සත්‍යට මුහුණ දීපන්
    උබට හිමි කෙනා හම්බවේවි
    එදාට උබ එත්තටම සතුටු වෙයි එයාගෙන් වෙන් උන එක ගැන
    එයත් එක්ක දිගටම කතා කරන්න
    ඒක ප්‍රශ්නයක් නෑ
    එත් ඒකි නිසා තවදුරටත් උබේ වැඩ පාඩු කරගන්න එපා
    උබට ජයෙන් ජය

    ගොඩාක් ස්තුතියි සහෝ,එහෙම දෙයක් කියන එක හිත හදා ගන්න ලොකු සැනසීමක් මචන්.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මට තේරෙනවා උඹ කියන දේ, එත් මේක මගේ පලවෙනි ආදරේ, මම දන්නවා බුද්ධියට අනුව මේක නවත්තන්න ඕන එත් හිත ඉඩ දෙන්නේ නැහැ. මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව දන දැනත් මම තවමත් එයාට ඉස්සර වගේම ආදරෙය්,
    මටත් තේරෙනවා බන් උඹෙ තත්වේ. මටත් කාලෙකදි ඔහොම හිතුනා. ඒත් ඇත්ත් අආදරේ මොකක්ද කියලා තේරෙද්දි මට හිතුනා කලින් මං කරේ මොන මඟුලක්ද කියලා :dull: ඔහොම එක එකාගෙ කීමට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක බැදලා පවුල් ජීවිතයක් ගත කරන්නෙ කොහොමද බන්. උඹට ඇත්තටම ආදරේ කරන කෙල්ල උඹ එළෙව්වත් උඹව දාලා යන්නෑ. ඔහොම හිටියට කමක් නෑ ගොඩ වරෙන්. කෙල්ලට චාන්ස් එකක් දීලා බලපං , කමක් නෑ. ඒත් ඒකි දිගටම ඔහොම බෑ කියලා යාළු පානිය දානව නම් උඹත් මැසේජ් කිරිල්ල නවත්තලා මිනිහෙක් වගේ ජීවිතයට මුහුණ දීපන්. තව අවුරුදු 5 කින් හොද කෙල්ලෙක් හොයාගෙන බලද්දි උඹටම දැන් මං කිව්ව එක තේරෙයි :D
     
    ගොඩාක් ස්තුතියි සහෝ,
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මචන් මටනම් හොදටම විස්වාස අර උබ කියපු කෙල්ල උබ කෙල්ලට ටව කොල්ලෙක් සෙට් කරලා දෙන්න යනවා හෝ දීල ඇති...
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මටත් තේරෙනවා බන් උඹෙ තත්වේ. මටත් කාලෙකදි ඔහොම හිතුනා. ඒත් ඇත්ත් අආදරේ මොකක්ද කියලා තේරෙද්දි මට හිතුනා කලින් මං කරේ මොන මඟුලක්ද කියලා :dull: ඔහොම එක එකාගෙ කීමට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක බැදලා පවුල් ජීවිතයක් ගත කරන්නෙ කොහොමද බන්. උඹට ඇත්තටම ආදරේ කරන කෙල්ල උඹ එළෙව්වත් උඹව දාලා යන්නෑ. ඔහොම හිටියට කමක් නෑ ගොඩ වරෙන්. කෙල්ලට චාන්ස් එකක් දීලා බලපං , කමක් නෑ. ඒත් ඒකි දිගටම ඔහොම බෑ කියලා යාළු පානිය දානව නම් උඹත් මැසේජ් කිරිල්ල නවත්තලා මිනිහෙක් වගේ ජීවිතයට මුහුණ දීපන්. තව අවුරුදු 5 කින් හොද කෙල්ලෙක් හොයාගෙන බලද්දි උඹටම දැන් මං කිව්ව එක තේරෙයි :D

    පට්ට talk එක මචන් මටත් ඔහොම හිතෙනවා බන් දැන්... හබි මගේ පරණ love වලින් පස්සේ ටම love එකක් සෙට් වෙලා නම් නැ බන්:frown::frown::frown:... එත් උබ කියන කටවනම් ඇතට බන්
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    macha weradi yaluwo hambunama ohoma thama...eki ume kella gena irisiyawen pelenawa athi ekatham hethwa...