මට උදව් කරන්න

thealoneguy

Member
Oct 26, 2014
14
2
3
halfwit
222ranga
Nigel85
luxmen
shaggy_123
dinchad
BAT-MAN]
rukey184
Tom Riddle
Malitharox
Mawkiri(මව්කිරි)

thanks oyalage ideas walata.godak hoda aya elakiri eke inne.samaharu innawa kawruhari udauwak illapuwama hinawena.hariyata sadaru wage.ok.oyala kiyana dewal uthsaha karala balannamko
 
Last edited:

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    halfwit
    222ranga
    Nigel85
    luxmen
    shaggy_123
    dinchad
    BAT-MAN]
    rukey184
    Tom Riddle
    Malitharox
    Mawkiri(මව්කිරි)

    thanks oyalage ideas walata.godak hoda aya elakiri eke inne.samaharu innawa kawruhari udauwak illapuwama hinawena.hariyata sadaru wage.ok.oyala kiyana dewal uthsaha karala balannamko
    :D
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් ඕක පොඩි මානසික රෝගයක්!! හොඳ මානසික රෝග වෛද්‍යවරයෙක් හමබවෙන්න.
    මේකෙ ඉන්න උගේ ප්‍රශ්නෙන් ආතල් ගන්න එවුන්ට කියන්නෙ මානසික රෝගවල අවුල තියෙන්නෙ හිතන සිස්ටම් එකෙ.එතකොට ඒ වගෙ ලෙඩක් හැදුනම හිතන විදියෙ පොඩි පොඩි අවුල් එනවා.හරියට හිතල සාමාන්‍ය කෙනෙක් වගෙ වැඩක් කරන්න බෑ.හරියට කොම්පියුටරකට වෛරස් එකක් ගිහින් වගෙ.ඒ හින්දා ඒවගෙන් ආත්ල් ගන්න එපා මචන්ලා.අපි උන්ට උදව් කරන්න ඕන සහ අනුකම්පා කරන්න ඕන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan ubata tiyena ekama lede dawasa purama me computer eka idagena oka surf kara kara inna ekai . net eke onema deyak search karala balpaan aniwa ekata hariyana onema ekak ubata hoyaganna lebei. machan me ube nula diha balapan kidenkta oya ledema tiyenawa kiyala dala tiyenawada. aettama kiyanawanam matath thibba . uba kalin life eka gana hithala wedak na uba dan ubawa gedaratama karagena haduwata bannata beri welawath uba game eunta ekathuwela kuddek unanam uba edata mokada kiyanne ? uba mokak hari jobakata yaman etakota oka nikanma hariyanawa. Telemarketing wage jobak nam godak hodai. ubata kianda maath uba wagemai moka moka kiwath sadda nathuwa aha innawa passe passe mata theruna meka hari yanne na kiyala. eeta passe maath patan gaththa un kiyana ewwata uththara denda ,danam ekek kata arinne na mage kate heti danna hinda :P. uba gym ekakatath yaman. machan oya dotala gawatanam yanda epa un karanne ara lede me lede kiyala uben gaana kadana eka. ubata hari yanne telemarketing job 1k :) . wish u all the best machan. aa thawa toastmaster club ekaktath badiyan . uba goda :)
    11.gif

    The bitter truth of Elakiri :dull::dull::dull:

    දැන් උබේ වයස කීයැදැ ඇහ්?

    උබ වලව් පැලැන්තියෙන් ආනාතයෙක් නිසා සල්ලිබාගෙ එහෙම නැතී. ඉතින් ගනින් බයික් එකක්, ත්‍රීවීලර් එකක්. වලව්වල උන්ට ගැලපෙනවද මංද? :rofl::rofl: අරන් උබලගේ වලව්ව වටේ පැදපන්. මොකෝ උබට යකඩත් එක්ක සාමාජ බීතිකා නෑනේ.

    අනේ මංද බන් උබල වගේ උන් කොහොම මේ අමන සමාජෙ ජීවත්වෙයිද කියල. :no::no::no: ඔච්චර මිනිස්සුන්ට බය වෙන්ට එපා යකෝ. පොඩ්ඩක් එළියට පහලියට බැහැල කොල්ලොත් එක්ක ආතල් එකක් අරන් හිටහන් ඔය කෙහෙල්මල් ලබ්බෙ වලව් ඉලව්ව පැත්තකින් තියල.

    අදකාලෙ උන් ඕව පයිසෙකට මායිම් කරන්නෑ. ඒ තිබුනෙ පුටේ ඉස්සර. :yes::yes::rofl::D
    මක්කයි බං මේ දොඩවලා තියෙන්නෙ උඹ..?
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    halfwit
    222ranga
    Nigel85
    luxmen
    shaggy_123
    dinchad
    BAT-MAN]
    rukey184
    Tom Riddle
    Malitharox
    Mawkiri(මව්කිරි)

    thanks oyalage ideas walata.godak hoda aya elakiri eke inne.samaharu innawa kawruhari udauwak illapuwama hinawena.hariyata sadaru wage.ok.oyala kiyana dewal uthsaha karala balannamko

    ඕක කිරියෙ නෙමේ සමාජෙ හැටි. ඔව්ව ගනං ගන්න එපා. හැබැයි එකක් කියන්න ඕනෙ. ඔහොම හිනා වෙන එක සෑහෙන්න හොඳයි. ඇත්ත සමාජෙ ඉන්න උන් හිනාවෙන්නෙ හිතිං. මේකෙ ඉන්න එකාල කියන්න ඕනෙ එක කෙලින්ම කියනව :) කිරියෙ ඒ ගුණේ සෑහෙන්න හොඳයි.