මට උදව් කරපන් බන්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    Motivational videos & books ඕනවට වඩා බලන්න එපා.
    :yes: :yes: :yes: :yes:

    මේක හරි. උබ ගැන හරියටම දන්නේ උබ. උබ කැමති දේ, උබ හිතන විදිය හැමදේම. හැම එකාගෙම කතා උබට හරියන්නේ නෑ .
    ඒක නිසා ලෝකේ ඉන්න හැම එකාගෙම සක්සස් ස්ටෝරි බලල මොටිවෙට් වෙන්න පුරුදු වෙන්න එපා. උබ උබේ කතාව හදපන් තනියම.
    අනිත් උන්ගේ සක්සස් ගැන බලාගෙන ඉදල ඉදලම උබට වෙලාවත් යනවා, උබ දන්නෙම නැතිව උබව පහලට දාගන්නවා. එක එකා එක්ක compare කරන්න ගිහින් උබම හිතපන් ඇත්තටම උබට මොකද්ද ඕනේ කියලා.
    නැත්නම් ඉතින් අර වැලක් බලන්නේ නැතිව නගින්නේ නැති වගේ වැඩක් වෙයි ඕනවට වඩා ඕවා බලන්න ගිහින්. ඕකක් ඕන වෙයි මොටිවෙට් වෙලා වැඩ පටන් ගන්න හම්තිසේම.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    ubata depression adhd wage thiyenwanam issellama doctor knkta pennala beheth aran ewa control karapan. eeta passe nikanma ubata focus eka hadei. athdakeemen kiyanne.
     
    • Like
    Reactions: dilann

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩෝ මටත් තියෙනවා ඕක දරුනුවටම. ඉස්සර කඩේ කරන ඉද්දි හෙන active . full time freelancing , youtube වලට බැස්සයින් පස්සේ හෙනම අව්ල් උනා . දැන් විනාඩි 5ක් අමාරුවෙන් focus කරලා වැඩක් කරොත් පැය බාගෙකට වැඩිය එක්කෝ මනෝ පාරක් ගහනව නැට්ටන් මෙලෝ වැඩක් නැති video එකක් බලනවා. බැරිම උනොත් මේකට ඇවිත් refresh කර කර ඉන්නවා.
    ow bn job karanna awlak naha.eeth thamange deyak karan yanna focus karanna amaruiy
     
    • Like
    Reactions: san2d3

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    Koleka wada liyana eka mara effective. Distract wela uba enne YouTube elakiri ehema nam site blocker ekak dala ewa block karaganna. Ethakota block page ekakata thamai yawenne. Ethakota ubata mathak wenawane Ai block kale kiyala. Apahu wada patan ganna puluwan Ethakota. Phone eka wada karana room ekata aran yanna epa. Pomodoro timer ekak wage mokakhari timer ekak dala sessions walata wada karapan madin podi break aran. 25/5 min ekakui 50/17 min ekakui dekak thiyanawa ubata set wena widiya ta customize karala hari ekak use karapan. Udema social media, videos, movies, tv series arawa mewa balanna epa wada karala iwara wela witharak ewa balapan balannama oni nam. Owa thamai Danata mathak wenne. Dawasa patan ganna kalin wada tika plan karapan kalin dawase ra wage. Ethakota ude nagitta hithanna deyak na karagena karagena giya. Jayawewa.
     
    • Like
    Reactions: HSW and visalbro

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබ දැන් හදපු Plan එක මොකක්ද ?
    උබ ඉස්සරහට අලුත් වැඩක් කරන්න ඉන්නවද? තියන වැඩේ Plan කරලා කරන්නද ඉන්නේ ?
    එහනම් උබ ඉස්සල්ලම මනෝ වය්දවරෙයෙක් ලගට යමන් .
    එයාගෙන් ඒ දේවල් කර ගනින්
    හැබයි මචෝ උබ කිවේ මේකට ආයේ එන්නේ නැහැ කියලා .එක කරන්න අමාරු වෙයි .උබ මුල් දවස් ටිකේ කාගෙන හිටියට ටික දවසකින් ආයේ මුල් Routing එකට වැටෙනවා .උබ ඉස්සර ඉන්ටෙර්නෙට් එකේ ඉන්න වේලාවෙන් 1/3 විතර අඩු කරලා ඒ වැඩේට යොදපන් .
    ඉතුරු ටික කියන්න උබ මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැනේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෆේස්බුක් මගුලේ ලැගන් ඉන්න එක අඩු කරන්න. යාළුවොත් එක්කwhatsapp, imo, viberවල චැට් දාගෙන කාලේ කන්න එපා., ඔන්ලයින් ගේම් ගහලත් කාලේ කන්න එපා. වැඩ්ටික දවසේ පැය ගානට බැලන් කරල වැඩ කරන්න. එක දිගටම වැඩ කරන්නත් බැනේ. කම්මැලි වෙලාවට එලකිරිය පැත්තෙ ඇවිත් යන්න. යූටියුබ් ගියාට කමක් නෑ. හැබැයි ටෙලි නාට්‍ය , ගොසිප් වගේ ඒවා බලන්න යන්න එපා.
     
    • Like
    Reactions: EssJeeEm

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) ඉස්සෙල්ලාම FB ඉන්නවනම් ඒකෙන් අයින් වෙයන් මචන්, මුලින් ටික ටික යන එක අඩු කරහන්, ඊට පස්සෙ නිකන්ම fb යන එක තේරුමක්ම නැති වැඩක් කියල තේරෙන්න ගන්නවා, ඒක ගොඩ දාගත්ත කියන්නෙ උබ 50%ක් උබේ ගමනේ ගොඩ කියන එක.

    :yes:ඊට පස්සෙ හොද ටාගට් එකක් ඔලුවට ගනින්, කොහොම හරි ටාගට් එකට යනව කියල ගට හදාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙයන් අනිත් හැම බයිලෙම පැත්තකින් තියල. කෙල්ලො සීන් එහෙම මැරීගෙන කරාට වැඩක් නෑ අන්තිමේ ඉතුරු වෙන්නෙ තමන් වෙනුවෙන් කරගතිපු දෙයක් විතරයි මචන්.

    :Ddegreeයක් වගේ ගහන්න ඒක ගොඩ දාගන්න වගේනම්, සෙමෙස්ටර් ටික බෙදාගෙන මහන්සි වෙයන් පාඩම් කරහන්, දැනටමත් degreeඑකක් තියෙන එකෙක්නම්, හොද ජොබකට apply කරහන්, int එන ගොඩ දාගන්න ටාගට් කරහන්,

    ;)හැම දේම හරියට බෙදල වෙන් කරගනින් මොන දේ කරන්න කලිනුත්, ලොකු කුට්ටිය පිටින් තියෙනවට වඩා පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තම ලේසියෙන්ම ඕනම දෙයක් ගොඩ දාගන්න පුලුවන් මචන්, interview එකක් නම්, ඒකට විතරක්ම ටාගට් කරහන්, ඊට පස්සෙ කරන දේ පස්සෙ හිතපන්, ඔක්කොම එක පාරට ඔලුවට දාගත්තම කිසිම දෙයක් කරගන්න බෑ, එතකොට තමා රට වටේ දුවන්න හිතෙන්නෙ. අන්තිමට කරපු දෙයක් නෑ එකම තැන.

    :Dඅන්තිමටම මම උබට කියන්නෙ වැදගත්ම එක, මොන දේ කරන්න පටන් ගත්තත්, කරන දේ කැමැත්තෙන්, ආදරෙන් කරන්න පටන් ගනින්, අකමැති දේ නිකන්ම නවතිනවා. කැමැත්තෙන් කරන දේ අනිවා ගොඩ යනවා

    පාඩම් කරනව වගේ අක්මැති දෙයක් නම් උබට කරන්න තියෙන්නෙ, ඒ දේ ගැන හිත හිත ඒ දේට ආදරේ කරහන්,හිතේ කැමැත්ත ඇති කරගනින් ඒ දේ කරන්න, උබ නිකන්ම අකමැති දේවල් නිකන්ම ගොඩ දාගන්නවා අනිවා :yes:
     
    • Like
    Reactions: EssJeeEm

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    wadak karana gaman wena wena dewal karanna hithunata keeyatawath ewa nisa(Eg: youtube, social media) distract wenna denna epa (winadi 5kata kiyalawath epa). dawasa patan gannakota mulinma oyata prayojanawath wadak karanna (study, work ect). elakiri, social media sarin sare check karana eka nathara karaganna. ewata wenama welawak thiyaganna hawasata wage. phone eka pennathi thanakin thiyaganna puluwannam.

    oya karana wade kamaththakin nemeinam karanne thamai oya distract wena dewal okkoma wenne. hariyata target ekak thiyaganna, daily schedule (nitharam pena thanakin thiyanna) ekak hadagena eka widiyata wada karanna ganna, ethakota digatama e widiyata karagena yanna motivation ekak enawa. thawa exercise wage physical activities karanna ganna. negative dewal gana hithanawanam eka aduraganna. news balana ekath godak adu karaganna puluwannam hodai.

    oyata owa kiyanna kawuru hari close family member/friend kenek innawanam eyath ekka oyage prashne kiyanna.

    mamath oya wage thamai kalin (thamath samahara welawata ehemai). oya dewal karala thamai wenas karagaththe. podi podi target walin patan ganna oyage jiwithe wenas karaganna eka.
    wadagathma deyak thamai oyawa anith ayath ekka compare karanna epa keeyatawath.

    udaw illala thread ekak damma kiyanne, wenas wenna oyata loku uwamanawak thiyenawa kiyana eka.
    Goodluck ubata,

    Math aye elakiri enne na uwamanawak wunoth arenna.