මට උදවිවක් දියෝ..............
මට කවිරු හරි කියනවද ඊ මේල් එකකට Pictures add කර ගන්නේ කොහොමද කියල
සාමාන්‍යෙයන් දාන්න දෙන්නෙ ඇමිණුමක් විදිහටනේ...
මට ඕන ඊ මේල් එක open වෙනකොටම Pictures ටිකත් මේල් එකේම open වෙන්න..
අපේ එලකිරියේ ත්රෙඩිවල Pictures දානව වගේ..
කවිරු හරි දන්න මචෙක් හරි මචියක් හරි කියල දීපල්ලකෝ.....