මට උදවි කරන්න

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    mata mara Wadak una, mage HTC - TYTN2 :Dphone eka bimata watuna.

    Display enne na, mata mara dukai, hadanna Rs 10,000/- illanawa,

    touch ekai display ekai danna onilu, dan mama mokada karanne....


    htctytnii.jpg



    htctytnii.jpg
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බය වෙන්න එපා
    මේතන ඉන්නවා ෆොන් හදන
    අනිවා කවුරු හරි උදවු කරාවි
     

    etisalat

    Member
    May 21, 2011
    24
    3
    0
    :shocked::shocked::shocked::shocked:

    Ayyo BAN ..
    E gana Dila hadala wedak weida ???

    Mageth kalin thibba HTC T5353 dannawe ne ???
    Kedila heduwa, Hari giye nae. ...
    Sooo Sooryyy machan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා කරන්න ද සහෝදරයා.. වගකිම් තිබ්බාත් ක්ලෙම් කර ගන්නත් බෑ..
    හේතුව බිමට වැටිලා වුන ලෙඩක් හින්දා..
    කොහොම වුනත්..
    රු. 10,000 ක් දිලා හදා ගන්නවාට වැඩිය හොද නැද්ද.. තවත් කීයක් හරි දිලා හොද එකක් ගත්තා නම්..
    අනික මේ ෆොන් එකත් කියකට හරි දිලා දාන්න පුලුවන් වෙයි..
    ෆොන් කඩයට දුන්නා නම් එවුන් හදාගෙන විකුනා ගනි..
     

    etisalat

    Member
    May 21, 2011
    24
    3
    0
    මොනවා කරන්න ද සහෝදරයා.. වගකිම් තිබ්බාත් ක්ලෙම් කර ගන්නත් බෑ..
    හේතුව බිමට වැටිලා වුන ලෙඩක් හින්දා..
    කොහොම වුනත්..
    රු. 10,000 ක් දිලා හදා ගන්නවාට වැඩිය හොද නැද්ද.. තවත් කීයක් හරි දිලා හොද එකක් ගත්තා නම්..
    අනික මේ ෆොන් එකත් කියකට හරි දිලා දාන්න පුලුවන් වෙයි..
    ෆොන් කඩයට දුන්නා නම් එවුන් හදාගෙන විකුනා ගනි..



    Math mage kadune T5353 phone eka kadekata dunna 12 kata ..

    watinawane machan,
    wena karanna deyak naee