මට උදවුවක් ඕනේ...
මචන් මම වැඩ කරන ආයතනයේ නෙට්වොර්ක් එකක් තියෙනවා...

එකට හැම කොම්පියුටරයක්ම සම්බන්ද කරල තියෙන්නෙ....

ඒ උනාට අපේ බොසාගෙ ලැප් එක කනෙක්ට් කරන්න බෑ...

මට තමයි ඒක බාරදීල තියෙන්නෙ.... 

මට උදවු කරන්න පුලුවන්ද.....??? 

කාරුනික ඉල්ලීමක්...

ඉස්සෙල්ල ඒක වෙන කොම්පැනි එකක නෙට්වොර්ක් කරල තියෙනව...
Lap eka
TOSHIBA
Windows 7
මචන් මම වැඩ කරන ආයතනයේ නෙට්වොර්ක් එකක් තියෙනවා...

එකට හැම කොම්පියුටරයක්ම සම්බන්ද කරල තියෙන්නෙ....

ඒ උනාට අපේ බොසාගෙ ලැප් එක කනෙක්ට් කරන්න බෑ...

මට තමයි ඒක බාරදීල තියෙන්නෙ.... 

මට උදවු කරන්න පුලුවන්ද.....??? 

කාරුනික ඉල්ලීමක්...

ඉස්සෙල්ල ඒක වෙන කොම්පැනි එකක නෙට්වොර්ක් කරල තියෙනව... Lap eka
TOSHIBA
Windows 7

PM ekak dala balapan 