මට උදවු කරන්න රජයේ ජොබ් එකකට යන්න

needjobhelp

Member
Jun 10, 2017
3
2
0
මට උදවු කරන්න රජයේ ජොබ් එකකට යන්න

මට ඔයාලගේ උදවු ඕන. ගෙවල් ලග අයියා කෙනෙක් තමයි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න කියල දුන්නේ.
මට දැන් වයස 26ක්. ඒත් තවම ජොබ් එකක් නෑ හරියට. මම කිසිම නරක පුරුද්දක් තියන කෙනෙකුත් නෙවෙයි. මට OL වලට 3,4,2 යි. එතකොට AL වලට C1 S2යි. :(
මම private job දෙකක් කලා. කීල්ස් එකේ පවා වැඩ කලා මාස 6ක්. ඒ රස්සා නැති නිස.:(
Gazette බල බල දැම්මා. exam ලිවුවා. හොඳට ලකුනු ආපු ඒවට interview පවා ගියා. ඒත් ඒ interview බොරුවට තියන ඒවා කියලා එන අයම කියනවා. ඒ වෙනකොටත් ඒවට කට්ටිය අරගෙනලු. :(
අනේ යාලුවනේ. මට පියන් ජොබ් එකක් හරි කමක් නෑ. හොයලා දෙන්න. ලොකු පඩියක් නැති වුනාට කමක් නෑ. කාගෙ හරි මාර්ගයෙන් රජයේ පොඩි රස්සාවක් හොයලා දෙන්න. :(
මට ලොකු ගාණක් නම් දෙන්න අමාරුයි. උපරිම ලක්ෂ 5ක් දෙන්න පුලුවන් පොඩි හරි කමක් නෑ රජයේ රස්සාවක් හොයලා දෙන්න පුලුවන් කෙනෙකුට. :(
සල්ලි දෙනවා අනිවාර්යෙන්ම. job එක තමා ඕන. මට ඇමති ලියුමක් වුනත් අරන් එන්න පුලුවන්.
අනේ පිං සිද්ද වෙනව. මට මේ උදවුව කරලා දෙන්න පුලුවන් කෙනෙක්. :(
 
  • Like
Reactions: D T and reddit

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    උබ අළුත් ආතල් එකක් ගත්තද? නැත්නම් සිරාද? සිරානම් ඔය රජයේ රැකියා හොයන වෙලේ උබේ වැඩක් කරන්න පටන් ගන්න බං රැකියා හොය හොය ඉන්නේ නැතිව අඩ අඩ:)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    yako laksha 5 k tiyenawanam mama alto ekak aran driver kenek dala uber/sonit wage ekakata danawane :shocked:

    me ubata job ekaknam oni balapan meke online jobs threads, iplusblog, wage ewala articles. mokatada bn rajaye job ? kohoma, kawada goda ennada ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    සල්ලි දීලා කෙළව ගන්න එපා මචන්
    මෑන් පවර් එක හරහා රජයේ ජොබ් එකකට යන්න බලන්න
    පස්සෙ අවුරුදු 5න් කොහොම හරි ස්ථිර කර ගන්න පුළුවන්
     
    needjobhelp

    Member
    Jun 10, 2017
    3
    2
    0
    උබ අළුත් ආතල් එකක් ගත්තද? නැත්නම් සිරාද? සිරානම් ඔය රජයේ රැකියා හොයන වෙලේ උබේ වැඩක් කරන්න පටන් ගන්න බං රැකියා හොය හොය ඉන්නේ නැතිව අඩ අඩ:)

    අනේ මේක බොරුවක් නෙවෙයි මචෝ. සිරාවටම තමයි මම මේක දැම්මේ. මට රජයේ පොඩි ජොබ් එකක් හරි ඕන මචෝ. මම ගොඩාක් ට්‍රයි කලා. තාමත් ට්‍රයි කරනවා. ඔයාට පුලුවන් නම් මට උදවු කරන්න. ගොඩාක් පින්. සල්ලි දෙනවා ජොබ් එක හරි නම්.:(:(

    yako laksha 5 k tiyenawanam mama alto ekak aran driver kenek dala uber/sonit wage ekakata danawane :shocked:

    සල්ලි කාරයෙක් නෙවෙයි මචන් මම. ඒත් ගෙදරිනුයි තව එකතු කරගත්තපුවයි ඔක්කොම එකතු කරලා ඒ ගාන දෙන්න පුලුවන්. හැබැයි හරියටම හරි යන ජොබ් එකක් නම් විතරක්. :(

    me ubata job ekaknam oni balapan meke online jobs threads, iplusblog, wage ewala articles. mokatada bn rajaye job ? kohoma, kawada goda ennada ?

    මට රජයේ ජොබ් එකක්මයි ඕන මචෝ. වෙන මුකුත් එපා. පොඩි ජොබ් එකක්, පියන් ජොබ් එකක් හරි කමක් නෑ රජයේ එකක් නන්. :(
     
    needjobhelp

    Member
    Jun 10, 2017
    3
    2
    0
    සල්ලි දීලා කෙළව ගන්න එපා මචන්
    මෑන් පවර් එක හරහා රජයේ ජොබ් එකකට යන්න බලන්න
    පස්සෙ අවුරුදු 5න් කොහොම හරි ස්ථිර කර ගන්න පුළුවන්

    Man power හරහා රජයේ රස්සා වලට යන්න පුලුවන්ද මචන් පොඩි එකකට හරි??
    අනේ දන්නවනම් මට විස්තරයක් හොයලා දෙන්න එහෙම තැනක් ගැන. ලොකු දෙයක් මචන්.:(
    සල්ලි දීල හරි කමක් නෑ පොඩි රජයේ ජොබ් එකක් ලැබෙනවානම්. :(
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    මට ඔයාලගේ උදවු ඕන. ගෙවල් ලග අයියා කෙනෙක් තමයි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න කියල දුන්නේ.
    මට දැන් වයස 26ක්. ඒත් තවම ජොබ් එකක් නෑ හරියට. මම කිසිම නරක පුරුද්දක් තියන කෙනෙකුත් නෙවෙයි. මට OL වලට 3,4,2 යි. එතකොට AL වලට C1 S2යි. :(
    මම private job දෙකක් කලා. කීල්ස් එකේ පවා වැඩ කලා මාස 6ක්. ඒ රස්සා නැති නිස.:(
    Gazette බල බල දැම්මා. exam ලිවුවා. හොඳට ලකුනු ආපු ඒවට interview පවා ගියා. ඒත් ඒ interview බොරුවට තියන ඒවා කියලා එන අයම කියනවා. ඒ වෙනකොටත් ඒවට කට්ටිය අරගෙනලු. :(
    අනේ යාලුවනේ. මට පියන් ජොබ් එකක් හරි කමක් නෑ. හොයලා දෙන්න. ලොකු පඩියක් නැති වුනාට කමක් නෑ. කාගෙ හරි මාර්ගයෙන් රජයේ පොඩි රස්සාවක් හොයලා දෙන්න. :(
    මට ලොකු ගාණක් නම් දෙන්න අමාරුයි. උපරිම ලක්ෂ 5ක් දෙන්න පුලුවන් පොඩි හරි කමක් නෑ රජයේ රස්සාවක් හොයලා දෙන්න පුලුවන් කෙනෙකුට. :(
    සල්ලි දෙනවා අනිවාර්යෙන්ම. job එක තමා ඕන. මට ඇමති ලියුමක් වුනත් අරන් එන්න පුලුවන්.
    අනේ පිං සිද්ද වෙනව. මට මේ උදවුව කරලා දෙන්න පුලුවන් කෙනෙක්. :(

    umba maha gon pakek hutto. laksha 5k deela rajaye rassawaka piyan job elakata yanna thota paiththiyanda? patam ganinko business ekak kammalikam pattaka daala :angry:
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    ලක්ෂ 5ක් දීලා ආණ්ඩුවේ පිං ජොබ් හොයන වෙලාවේ, ප්‍රයිවෙට් ජොබ් එකකට ගියා නම් උඹ මේ වෙද්දී ලක්ෂ 5 ක් ඉතිරි කරලා :angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් ලක්ෂ 5ක් තියෙනවා නං අඩුවට ඉඩමක් අරන් මොන හරි වැවෙන්න දාල ටිකක් ඉවසල ජොබක් හොයන්න try එකක් දීපන්..මලා ට සල්ලි දෙන්න එපා කාටවත් ජොබ් හොයන්න..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,543
    8,768
    113
    menna rajaye rakiya una gahapu thawath ekek... oya wena mokatawath newei, ice gagaha enna..
    private awe etin ice gahuwoth baba hamba wenawane.