මට උදවු කරන්න රජයේ ජොබ් එකකට යන්න
මට ඔයාලගේ උදවු ඕන. ගෙවල් ලග අයියා කෙනෙක් තමයි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න කියල දුන්නේ.
මට දැන් වයස 26ක්. ඒත් තවම ජොබ් එකක් නෑ හරියට. මම කිසිම නරක පුරුද්දක් තියන කෙනෙකුත් නෙවෙයි. මට OL වලට 3,4,2 යි. එතකොට AL වලට C1 S2යි.
මම private job දෙකක් කලා. කීල්ස් එකේ පවා වැඩ කලා මාස 6ක්. ඒ රස්සා නැති නිස.
Gazette බල බල දැම්මා. exam ලිවුවා. හොඳට ලකුනු ආපු ඒවට interview පවා ගියා. ඒත් ඒ interview බොරුවට තියන ඒවා කියලා එන අයම කියනවා. ඒ වෙනකොටත් ඒවට කට්ටිය අරගෙනලු.
අනේ යාලුවනේ. මට පියන් ජොබ් එකක් හරි කමක් නෑ. හොයලා දෙන්න. ලොකු පඩියක් නැති වුනාට කමක් නෑ. කාගෙ හරි මාර්ගයෙන් රජයේ පොඩි රස්සාවක් හොයලා දෙන්න.
මට ලොකු ගාණක් නම් දෙන්න අමාරුයි. උපරිම ලක්ෂ 5ක් දෙන්න පුලුවන් පොඩි හරි කමක් නෑ රජයේ රස්සාවක් හොයලා දෙන්න පුලුවන් කෙනෙකුට.
සල්ලි දෙනවා අනිවාර්යෙන්ම. job එක තමා ඕන. මට ඇමති ලියුමක් වුනත් අරන් එන්න පුලුවන්.
අනේ පිං සිද්ද වෙනව. මට මේ උදවුව කරලා දෙන්න පුලුවන් කෙනෙක්.

don't be silly miniho