මට උදවු කරපල්ලා
මට උදවු කරපල්ලා බන්, මට මාර ප්රශ්නයක් තියෙනවා ඒක තමයි මට කෙල්ලෝ ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ හැබැයි සමහර කොල්ලො දැක්කහම මාර හැඟිමක් ආසාවක් ඇති වෙනවා ඉස්කෝලෙදි උනත් මගේ පංතියේ ඉන්න සමහර යාලුවෝ ගැන ආදරයක් වගේ දෙයක් ඇති වෙනවා, ඇයි බන් මටම මෙහෙම වුණේ මගේ වයසේ සමහර එවුන් කෙල්ලෝ ගැන කතා වෙනකොට මට ඒවට ආසාවක් ඇතිවෙන්නේ නෑ, මට මාර භයක් ඇතිවෙනවා මගේ අනාගතේ ගැන ප්ලීස් මට හෙල්ප් කරන්න මම එළකිරි එකට අලුත්