මට උදවු කරපල්ලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මට උදවු කරපල්ලා

    මට උදවු කරපල්ලා බන්, මට මාර ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි මට කෙල්ලෝ ගැන ආසාවක් ඇති වෙන්නේ නෑ හැබැයි සමහර කොල්ලො දැක්කහම මාර හැඟිමක් ආසාවක් ඇති වෙනවා ඉස්කෝලෙදි උනත් මගේ පංතියේ ඉන්න සමහර යාලුවෝ ගැන ආදරයක් වගේ දෙයක් ඇති වෙනවා, ඇයි බන් මටම මෙහෙම වුණේ මගේ වයසේ සමහර එවුන් කෙල්ලෝ ගැන කතා වෙනකොට මට ඒවට ආසාවක් ඇතිවෙන්නේ නෑ, මට මාර භයක් ඇතිවෙනවා මගේ අනාගතේ ගැන ප්ලීස් මට හෙල්ප් කරන්න මම එළකිරි එකට අලුත්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Sirwata ehema wenawanan Doctor kenekta pennapan... Counselling walin hoda karanna puluwan.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවහම ජෝක් එකට ගන්න එපා බන් උදවු කරන්න බැරි නම් බම්ප් කරන් හරි පලයන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    කොල්ලෙක් ගැහුවෙ නෑ බං කාලෙකින්:love::love:

    කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවහම ජෝක් එකට ගන්න එපා බන් උදවු කරන්න බැරි නම් බම්ප් කරන් හරි පලයන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    රීපෝස්ට් බං..
    කලිනුත් එකෙක් ඹ්කම දාලා තිබ්බා..
    :D
    රීපොස්ට් ද කියන්න දන්නෑ බන්, මම මේකට අලුත් කාටවත් කියන්න බැරි දෙයක් උඹලගෙන් ඇහුවේ ඒකයි
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    uba psychiatrist kenek hambaweyan ubata oka natikaragnna oni namm, lajja natuwa palayan hetama, ghin atta scene eka kiyapan mokada mata hituna widiyata uba tama primary level eke inne oya mental disease eke ee hinda ikmanata giyoth ubata hodakaragnna puluwaan..mekath mataka tiyaganin lankawe AIDS hadenna eka main reason ekk tamii gay sex kiyanne, ee hinda poddak parissam weyann..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    GOD may help you !!
    latest
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    uba psychiatrist kenek hambaweyan ubata oka natikaragnna oni namm, lajja natuwa palayan hetama, ghin atta scene eka kiyapan mokada mata hituna widiyata uba tama primary level eke inne oya mental disease eke ee hinda ikmanata giyoth ubata hodakaragnna puluwaan..mekath mataka tiyaganin lankawe AIDS hadenna eka main reason ekk tamii gay sex kiyanne, ee hinda poddak parissam weyann..

    තෑන්ක්ස් බන් උඹට, ජෝක් එකට නොගෙන හෙල්ප් කලාට
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    samaharunta ehema wenna puluwan.

    kollo gena hithena kota a gena amathaka karanna try karanna. kello gena nithara nithara hithanna. love cuple diha balanna. love stories kiyawanna. athokota tikatika oka hariyay.

    specialy future life eka gena hithanna. wife, babies gena nithara hithanna.

    good luck !
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    samaharunta ehema wenna puluwan.

    kollo gena hithena kota a gena amathaka karanna try karanna. kello gena nithara nithara hithanna. love cuple diha balanna. love stories kiyawanna. athokota tikatika oka hariyay.

    specialy future life eka gena hithanna. wife, babies gena nithara hithanna.

    good luck !

    තෑන්ක්ස් බන්, ඒත් කැමැත්තක් කොහොමද බන් බලෙන් ඇති කරන්නේ? මට නම් පිස්සුයි වගේ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    uba psychiatrist kenek hambaweyan ubata oka natikaragnna oni namm, lajja natuwa palayan hetama, ghin atta scene eka kiyapan mokada mata hituna widiyata uba tama primary level eke inne oya mental disease eke ee hinda ikmanata giyoth ubata hodakaragnna puluwaan..mekath mataka tiyaganin lankawe AIDS hadenna eka main reason ekk tamii gay sex kiyanne, ee hinda poddak parissam weyann..
    :yes::yes::yes::yes: